Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

එන්රිකේ ඉග්ලේසියස් සමුගනිද්දී ABBA යළි රසිකයන් හමුවට

ජාත්‍යන්තර මට්ටමින් සංගීත ක්ෂේත්‍රය ජයගත් එන්රිකේ තම සමුගැනීම ගැන සිතන අතරතුර, දශක හතරක නිහැඩියාව බිඳමින් පැරණි මතකය නැවත අලුත් කිරීමට ABBA (ඇබා) සංගීත කණ්ඩායම සුදානමින් සිටිනවා.

article

රොනාල්ඩෝගේ මැන්චෙස්ටර් යුනයිටඩ් පළමු සමයේ දස්කම්

මේ ලිපිය 2003 සිට 2009 වසර තෙක් මැන්චෙස්ටර් යුනයිටඩ් කණ්ඩායමේ සිටි ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ එම පළමු සමයේ දැක්වූ දක්ෂතා ගැන යි.

article

බ්‍රිටිෂ් කොලොම්බියාවේ දී ‘කපාදැමුණු කකුල්’වල අභිරහස

කැනඩාවේ ප්‍රාන්තයක් වන බ්‍රිටිෂ් කොලොම්බියාවේ දූපත් ආශ්‍රිත වෙරළ තීරයට වසර ගණනක් තිස්සේ සිරුරින් වෙන් කළ මිනිස් පාද ගසාගෙන ඒම විශාල අභිරහසක් වුණා. මිළඟ වසර 12 තුළ විටින් විට තවත් පාද 15ක්  වෙරළට එලෙස ම ගොඩ ගැසුවා.

article

කොරෝනා නිසා සාංකාවෙන් සිටින තායි පෙන්ගුයින්ලා

කොරෝනාවේ බලපෑම හේතුවෙන් මිනිසුන් පමණක් නොව සතුන් ද පීඩා විඳිනවා. මේ වීඩියෝව කොරෝනා නිසා දුක් විඳින පෙන්ගුයින් සතුන් කණ්ඩායමක් පිළිබඳව යි.

video

සිහින අල්ලන විලෝ වළලු

සුළඟේ නැළැවෙන ඩ්‍රීම් කැචර්ස් අපූරු නිර්මාණයේ ඉතිහාස කතාවත් බොහොම අපූරුයි. එයට පාදක වන්නේ අමෙරිකානු ස්වදේශික ජනතාව අතර පැතිර තිබූ පුරාවෘත්තයක්.

article

අතීත රහස් සැඟවුණු දොළුකන්දේ රාස්සගල

කාතුළත් කුතුහලය දනවන මහා ජනප්‍රවාදයක් වන රාම රාවණ යුද්ධයේදී හනුමන්තා ගෙන ආ කඳු කොටස වැටුණු බවට විශ්වාස කරන ස්ථාන අතරින් දොළුකන්ද එක් තැනක්.

article

හදිසියේ නිහඬ වුණු සුනිල හඬ…!

ශ්‍රී ලාංකීය ජනප්‍රිය සංගීත ක්ෂේත්‍රයේ පතාක යෝධයකු වූ සුනිල් පෙරේරා අප අතරින් පසුගියදා සදහට ම සමුගත්තා. ඔහු ගේ හදිසි වියෝව ශ්‍රී ලාංකීය සංගීත ක්ෂේත්‍රයට මැකිය නොහැකි පාඩුවක්.

video

සාක්ෂිකරුවන් සුරකින අමෙරිකාවේ WITSEC ෆෙඩරල් වැඩසටහන

රාජ්‍ය අනුග්‍රහය සහිතව පුද්ගලයකුගේ අනන්‍යතාව සහ පුද්ගලික ඉතිහාසය වෙනස් කළ හැකි වැඩසටහනක් අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙනවා. කෙටියන් එයට “WITSEC වැඩසටහන” යයි පවසනවා.

article

චිලී රාජ්‍යයේ ප්‍රසිද්ධ සංචාරක ඉසව් පෙළක්

දකුණු අමෙරිකා මහද්වීපයට අයත් වන චිලී රාජ්‍යය ඇන්ටාටිකාවට වඩාත් ආසන්න ව පිහිටා තිබෙනවා. එනිසා විවිධ දේශගුණික කලාපවලින් සමන්විත වන චිලී රටට යන සංචාරකයකුට මේ සුන්දර ස්ථාන දැක බලා ගන්නට පුළුවන්.

article

සිරිලක පරිසරය වනසන ආක්‍රමණික ශාක විශේෂ 5ක් 

ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන ආක්‍රමණික ශාක විශේෂ, සමහර දේශීක ශාක විශේෂවල පැවැත්මට තර්ජනයක් එල්ල කර තිබෙනවා.  මේ පරිසරය වනසන එවන් ආක්‍රමණික ශාක විශේෂ 5ක් පිළිබඳ තොරතුරු යි. 

article

ආයුර්වේදය අනුව ඔබේ ප්‍රකෘතිය හඳුනා ගන්න

ආයුර්වේද මූලධර්මවලට අනුව සතුන්, මිනිසුන්, ගස්වැල් ආදී මේ හැමදේ ම නිර්මාණය වෙලා තිබෙනේ පංච භූත සංකල්පය මත යි. මේ පංචභූතවලින් තමයි ශරීරය ගොඩ නැගෙන වාත, පිත, කඵ යන ත්‍රිධාතූන් නිර්මාණය වෙලා තිබෙන්නේ. දරුවකු පිළිසිඳ ගනිද්දී දරුවාගේ ශරීරය ගොඩ නැගීමේදී එනම්, මූලික යුක්තානුව හැදෙද්දී ම මේ ඇති වාත, පිත, කඵ යන ත්‍රිධාතුවල සංකලනය වෙන ප්‍රමාණ/අනුපාත/ප්‍රතිශත මත යම් කෙනකුගේ ප්‍රකෘතිය නිර්ණය වෙනවා.

article

සුපර් ස්කූපර්: ලැව් ගිනි නිවන යෝධ කුරුල්ලා

ගුවනින් ජලය හෝ වෙනත් රසායනික ද්‍රව්‍ය ඉසීමෙන් ලැව්ගිනි පාලනයට අද වන විට මිනිසා යොමු වී තිබෙනවා. ලැව් ගිනි නිවීම සඳහා භාවිත කරන ලොව විශාලත ම ගුවන් යානා වර්ගය වන සුපර් ස්කූපර් යානා ගැන මෙහිදී කතා නොකර ම බැහැ.

article

End of Articles

No More Articles to Load