ලොව මිල අධිකම දොඩම් වර්ගය ගැන දැනගනිමු
අප බොහෝදෙනා පලතුරු වර්ග ආහාරයට ගැනීමට ප්රිය කරනවා. වර්තමානය වන විට ලෝක වෙළඳපොලේ වැඩිම ඉල්ලුමක් පවතින්නේ කෙසෙල්ගෙඩි, කොමඩු, ඇපල්, සහ දොඩම් යන පලතුරු වර්ග සඳහා යි. ඊට අමතරව, එළවළුවක් වශයෙන් භාවිතා වූවාට පලතුරක් වශයෙන් ගණන් ගැනෙන තක්කාලිවලටත් විශාල ඉල්ලුමක් පවතිනවා.