Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

එක් කාන්තාවක් හත් දෙනෙකු බෙදාගත් එකගෙයි කෑම

උඩරට රාජධානි සමයේ සුලබව පැවතුණු, මෑත අතීතය වන තෙක්ම සමහර ගම් පළාත්වල දකින්න ලැබුණු “එකගෙයි කෑම” කියන්නේ එවකට පැවති සිරිත් අනුව තවත් සාමාන්‍ය විවාහ ක්‍රමයක්.

article

වතුකරයේ දරුවන්ගේ ගැටළු සම්බන්ධව Save The Children වෙතින් වාර්තාවක්

වතුකරයේ දරුවන් මුහුණ දෙන අවදානම් සම්බන්ධයෙන් Save The Children විසින් 2020 අගෝස්තු 28 වැනිදා පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහනේ දී සාකච්ඡාවට බඳුන් කළා.

video

අසිරිමත් කැළණි විහාරය ගැන දැනගනිමු

“උපන් දා සිට කරපු පව් නැත වරක් වැන්දොත් කැළණියේ” යන වැකිය ඔබ අසා ඇති. කැළණි පූජා භූමිය සම්බන්ධව එවැනි වැකියක් නිර්මාණය වී තිබෙන්නේ අතීතයේ සිටම එය පුණ්‍ය භූමියක් ලෙසින් සැලකූ නිසා යි.

article

කොළඹ කොටුවේ අතීතයට සවාරියක්

කොළඹ මුලින්ම හැඳින්වුණේ “කොළොන්තොට”, නැත්නම් “කොළොම්තොට”, කියලයි. නැව් නවත්වන තොටක් ලෙස පැවතුණු කොළඹට 14 වන සිය­වස වන විට මර­ක්කල හා ‘හම්බන්’ නමින් හඳු­න්වන ඉස්ලාම් භක්ති­ක­යන් රෙදි­පිළි, කුරුඳු, ඇත්දළ, රන්, රිදී, මැණික් වෙළ­ඳාම පිණිස පැමිණ තිබෙනවා. මෙසේ අරා­බින් හා සම්බන්ධ වෙළෙද කට­යුතු වර්ධ­න­යත් සමග කොළඹ දකුණු ඉන්දීය කලා­පයේ වැදගත් වරා­යක් බවට පත් වුණා.

article

ලොකර්බි සහ ලොකු බොරු

1988 දෙසැම්බර් 21 වන දින ස්කොට්ලන්තයේ ලොකර්බි නුවරට කඩා වැටුනු PAN AM යානයේ පරික්ෂණය පිළිබඳ තොරතුරු අපි පෙර ලිපියකින් ඔබ වෙත ගෙන ආවා. එහිදී ලිබියාවේ අල් මෙග්‍රාහී වැරදිකරුවකු වූ බවත්, පසුව ඔහුගේ රෝගී තත්ත්වය සලකා බලා සානුකම්පිත හේතුන් මත නිදහස් වූ බවත් ඒ ලිපිය කියවූ ඔබ දන්නවා.

article

End of Articles

No More Articles to Load