වතුකරයේ දරුවන් මුහුණ දෙන අවදානම් සම්බන්ධයෙන් Save The Children විසින් 2020 අගෝස්තු 28 වැනිදා පැවැත්වූ දැනුවත් කිරීමේ වැඩසටහනේ දී සාකච්ඡාවට බඳුන් කළා.
ඔවුන් ඉදිරිපත් කළ වාර්තාව මේ ලින්ක් එකෙන් බලන්න: https://srilanka.savethechildren.net/sites/srilanka.savethechildren.net/files/library/Child%20Right%20Risk%20Assessment_Summary%20Report%2025-08-2020.pdf