Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

මෙක්සිකෝව සොහොන් පිටියක් කළ වසංගත දෙකක්

ඈත අතීතයේ සිටම වසංගත රෝග ලෝකයේ බොහෝ රටවල්වලට විශාල බලපෑමක් කළා. උතුරු ඇමරිකා මහද්වීපයට අයත් රටක් වන මෙක්සිකෝව, 16 වැනි සියවසේ දී එවැනි දරුණු වසංගත රෝග 2කට මුහුණ දුන්නා. ඉතාමත් දරුණු ලෙස මෙක්සිකෝව පුරා පැතිරී ගිය එම වසංගත දෙක නිසා වසර 56ක් තුළ මිනිසුන් මිලියන 20-25 අතර මරණයට පත් වුණා. එහි දී මෙක්සිකෝවේ සිටි සමස්ත ජනගහනයෙන් 80%කට වඩා මියයාම ඉතාමත්ම කණගාටුදායක සිදුවීමක් වුණා.

article

කොංගෝවේ සරම්ප වසංගතය​

කෝවිඩ්-19 වෛරසය මේ වෙද්දි අප්‍රිකාවටත් පැතිරෙමින් තිබෙනවා. අප්‍රිකාවේ එක් රටක් මේ වෙද්දිත් තවත් වසංගත දෙකකට මුහුණ දෙමින් සිටින්නේ. එයින් එක් වසංගතයක් සම්පූර්ණයෙන්ම වළක්වා ගත හැකි රෝගයක්.

article

යුරෝපය පුරාම මරණ බිය ඇති කළ කළු මරණයේ ඉතිහාසය

මේ දිනවල කොරෝනාවෛරසය ලෝකයේ රටවල් රැසක ජනතාව භීතියට පත් කර තිබෙනවා. මුල්මවරට චීනයෙන් වාර්තා වුණු මෙම වෛරසය මේ වන විට යුරෝපයට දැඩි බලපෑමක් ඇති කර තිබෙනවා. එම නිසාම මේ වන විට යුරෝපයේ රටවල් රැසක ජනතාව මරණ බියෙන් ජීවත් වනවා. මීට වසර 673කට පෙරත් යුරෝපය මෙවැනිම දරුණු වසංගත තත්ත්වයටකට මුහුණ දුන්නා. එදා යුරෝපය පුරාම පැතිරී ගිය මහාමාරිය වසංගතය හඳුන්වනු ලැබුවේ කළු මරණය (Black Death) ලෙස යි. එහි දී යුරෝපයේ සිටි මිලියන 20ක ජනතාව මියගිය නිසා මෙය ලෝක ඉතිහාසය තුළ ඇති වුණු දරුණුම වසංගතයක් ලෙසින් සලකනු ලබනවා.

article

පරිප්පු මහත්තයා වූ ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා

ඇන්. ඇම්. පෙරේරා යනු මෙරට පළමු ලියාපදිංචි පක්ෂය වන 1935 වසරේ දෙසැම්බර් මාසයේ ආරම්භ කරන ලද සම සමාජ පක්ෂයේ නායකයා යි. පිලිප් ගුණවර්ධන, කොල්වින් ආර්. ද සිල්වා, ලෙස්‌ලි ගුණවර්ධන හා රොබට් ගුණවර්ධන ද පසුව දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ ද මෙම පක්ෂය සමග එකතු වෙනවා. මින් බොහෝ දෙනා එංගලන්තයේ හෝ ඇමෙරිකා එක්සත් ජනපදයේ අධ්‍යාපනය ලද කාලයන් හි මාක්ස්වාදී දේශපාලන දර්ශනය කෙරෙහි ඉතා කැමැත්තක් දැක්වූ උගත් බුද්ධිමතුන් වෙනවා.

article

ලොව දරුණුතම වසංගත දහය

චීනයෙන් ඇරඹි කෝවිඩි – 19 හෙවත් නව කොරෝනාවෛරස තත්ත්වය මේ වන විට ලොව රටවල් 150කට වැඩි ගණනකට පැතිරී ගොස් ඇත. මෙම වෛරසයෙන් 170,000 අධික පිරිසක් ආසාදනය වී ඇති අතර 6,500 අධික පිරිසක් මරුමුවට පත් වී ඇත. නමුත් මේ එවන් වසංගතයක් පැතිරුණු ප්‍රථම අවස්තාව නම් නොවේ. 

මේ ලිපියේ අරමුණ මීට පෙර මිනිස් ජීවිතවලට දැඩි තර්ජනයක් එල්ල කළ වසංගත කිහිපයක තොරතුරු ඔබ වෙත ගෙන ඒම යි.

article

පළමු ලෝක යුද්ධයට වඩා මිනිසුන් මරණයට පත් වූ ලොව දරුණුම වසංගතය- ස්පැනිෂ් ෆ්ලූ

1918 වසරේ ලෝකය පුරා වේගයෙන් පැතිරී ගිය ස්පැනිෂ් ෆ්ලූ වසංගතයෙන් මියගිය ප්‍රමාණය මිලියන 20ත් – 50ත් අතර අගයක් ගන්නවා. ඒ පිළිබඳව අප මේ ලිපියෙන් විමසා බලමු.

article

කොරෝනා වැළඳුණු මවකට, තම දරුවාට මව්කිරි දෙනු හැකි ද?

ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් සංශෝධනය කොට ඉදිරිපත් කරන ලද මාතෘ සංරක්ෂණ උපදෙස් මාලාව මේ කෙටි ලිපිය ඔස්සේ අප ඔබ වෙත ගෙන එන්නෙමු.

article

මහා මැතිවරණ ඉතිහාසය තුළ නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ හතෙන් 5ක දී නුවරඑළිය දිස්ත්‍රික්කයේ ජයග්‍රහණය හිමිකර ගැනීමට සමත් වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්‍රික්කය පරාජයට පත් වුණේ 2000 සහ 2010 මහා මැතිවරණවල දී පමණයි. පොදුජන එක්සත් පෙරමුණ වසර 17කින් ආණ්ඩු බලය ලබාගත් 1994 මහා මැතිවරණයේ දී පවා මෙම දිස්ත්‍රික්කය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල ජයග්‍රහණය කිරීම සුවිශේෂී සිදුවීමක් වුණා.

article

End of Articles

No More Articles to Load