Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

උතුරු කොරියාව කොරෝනා වෛරස් ආසාදිතයන්ට වෙඩි තැබුවා ද?

පහුගිය දවස්වල ප්‍රසිද්ධ වෙච්ච පුවතක් තමයි නව කොරෝනා වෛරසය ආසාදානය වූ අයකුට වෙඩි තැබීමෙන්, උතුරු කොරියාව එම වසංගතය පාලනය කරපු බව​. මේ කතාව ඇත්ත ද කියලා අපි ටිකක් හොයලා බැලුවා.

article

ප්‍රජා ජීවානුහරණයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ උපදෙස්

මේ වන විට හෑන්ඩ් රබ්ස් උන්මාදයක් මෙන්ම, වැරදි ලෙස ඒ සඳහා මත්පැන් යොදා ගත හැකි බවට මතයක් සමාජය තුළ ස්ථාපනය වෙමින් පවතී. ඒ නිසා ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොරෝනා නිවාරණ උපදෙස් මාලාවේ සඳහන් වන නිවැරදි කරුණු ඔබට වැදගත් විය හැකියි.

article

අවදානමට පෙර සූදානම.. මඟහැරුණු පුංචි තැන්..

ඊයේ දවස පුරාවට දුවලා පැනලා කරපු පාසල් සෞඛ්‍ය දින වැඩසටහනට සහභාගී වුණු ගුරුතුමෙක් මට මුණගැසුනේ අද උදේ බස් එකේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යයාලයට යද්දීයි. ඊයේ වගේම මුහුණ පුරාවට තිබුණු හිනාවකුත් එක්ක ඒ ගුරුතුමා මට එහා පැත්තේ අසුනේ වාඩි වුණේ ලොකු බෑග් එකක් ඔලුවට ඉහළින් ඇති රාක්කයට දැම්මට පස්සේයි.

article

හිස නිදහස් කරන්නට සක්‍රීය කාබන්වලින් ලැබෙන ප්‍රතිලාභ 5ක්

සක්‍රිය කාබන් යනු සඡිද්‍ර (සිදුරු සහිත) අධිශෝෂක (adsorptive) මාධ්‍යයකි. ලිපෙහි ඉතිරි වන දර අඟුරුවලින් මෙය වෙනස් වන්නේ ඒවා “සක්‍රීය කළ” ඒවා නිසා ය.

article

හිස්කබල හොඳින් පිරිසිදු කරගත යුත්තේ ඇයි?

හිස අපිරිසිදු වුණාම අකලට හිසකෙස් හැලීම, තෙල් ගතිය, හිස කැසීම, සහ ඉස්හොරි වැනි ගැටළු රැසක් එනවා. එයට වඩාත් හොඳම සහ ලෝක ප්‍රචලිත විසඳුමකුයි මේ.

video

ශ්‍රී ලංකාවේ COVID-19 තත්ත්වය

පසුගිය සමයේ ලොව පුර පැතිරෙන්නට පටන්ගත් නව කොරෝනා වෛරස (COVID-19) තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකාවේ මුලින්ම අවධානය යොමු වුණේ චීන කාන්තාවකට වෛරසය ආසාදනය වී තිබී සොයාගැනීමත් සමගයි.

article

මව්බිමේ දී එංගලන්තය හමුවේ ටෙස්ට් ශතක ලැබූ ලංකා පිතිකරුවෝ

මෙම ලිපිය තුළින් ලක්බිමේ දී පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගවල දී ශතක ලබාගත් ශ්‍රී ලංකා පිතිකරුවන් පිළිබඳව තොරතුරු ඉදිරිපත් කරන්නේ එළඹෙන සතියේ ආරම්භ වන ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගාවලිය නිසා යි.

article

පස්වන බිම්ස්ටෙක් සමුළුව මේ වසරේ දී ශ්‍රී ලංකාවේ

එළඹෙන සැප්තැම්බරයේ පැවැත්වෙන බිම්ස්ටෙක් සංවිධානයේ පස්වන සමුළුවේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට හිමි වී තිබෙනවා.

article

මහා මැතිවරණ ඉතිහාසය තුළ මාතලේ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී වරින් වර දෙපසට දෝලනය වුණු මාතලේ දිස්ත්‍රික්කය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සිව්වරක් ජයග්‍රහණය කරන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල තෙවරක් ජයග්‍රහණය කළා. එහි දී දක්නට ලැබුණු සුවිශේෂී සිදුවීම වුණේ 1994 සහ 2000 වසරවල පැවති මහා මැතිවරණවල දී ප්‍රධාන පක්ෂ දෙක අතර ඡන්ද පරතරය ඡන්ද 8000ට වඩා අඩු වීම යි.

article

මහා මැතිවරණ ඉතිහාසය තුළ මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ, සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී මහනුවර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය පිළිබඳව යි.

article

මිලියන දෙකක ජනකායක් සහභාගී වූ බෝල්ටික් මිනිස් දම්වැල

සෝවියට් දේශයේ අන්තිම කාලයේ, බෝල්ටික් සමූහාණ්ඩු හරහා නිර්මාණය කෙරුණ මෙම මිනිස් දම්වැල සඳහා මිලියන දෙකක පිරිසක් එක් වූ බව විශ්වාස කෙරෙනවා.

video

End of Articles

No More Articles to Load