Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

බටහිර පෙරමුණේ සන්ධිස්ථානයක් වූ, න්‍යු ෂැපේල් සංග්‍රාමය

පළමු ලෝක යුධ සමයේ දී බටහිර පෙරමුණේ සිදු වූ, සාපේක්ෂව කුඩා නමුත් වැදගත් සටනක් ලෙස න්‍යු ෂැපෙල් සංග්‍රාමය සැලකිය හැකියි.

article

සමානව නැගී අසමානව බොඳ වුණු හීන

ආබාධ සහිත පුද්ගලයන්ට ඔවුන්ගේ සිහින හඹා යාම ඉතා දුෂ්කරය. ඔවුන්ට බොහෝ විට අධ්‍යාපනය, රැකියාව වැනි ක්ෂේත්‍රයන්හි දී නිසි අවස්ථාවන් නොලැබෙයි. සියල්ලන්ටම දීප්තිමත් අනාගතයක් උරුම කරනු වස් අප සියල්ලෝම සමානාත්මතාවය සහ සමාන අයිතීන් වෙනුවෙන් පෙළ ගැසිය යුතුව තිබේ.
#internationalwomensday

video

ලෝකය ජයගත් ලාංකික කාන්තාවෝ

මාර්තු 8 වනදා අපි ලෝක කාන්තා දිනය සමරනවා. ඊට සමගාමීව, ලෝකය ජයගත් ශ්‍රී ලාංකික කාන්තාවන් අතර ඉදිරියෙන් ම සිටින කිහිප දෙනෙක් ගැන විස්තර කරන්න අපි සිතුවා.

video

එංගලන්තය හමුවේ ශ්‍රී ලංකාව ලබාගත් මංගල ටෙස්ට් ජයග්‍රහණය

මේ දිනවල එංගලන්ත ක්‍රිකට් කණ්ඩායම ශ්‍රී ලංකාවේ සංචාරය කරන්නේ තරග 2කින් සමන්විත ටෙස්ට් තරගාවලියකට සහභාගි වීම සඳහා යි. මීට හරියටම වසර 27කට පෙරත් එනම්, 1993 වසරේ මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවේ සංචාරය කළ එංගලන්ත කණ්ඩායම එදා ක්‍රීඩා කළේ එක් ටෙස්ට් තරගයක් පමණ යි. එලෙස සිංහල ක්‍රීඩා සමාජ පිටියේ පැවති ශ්‍රී ලංකා-එංගලන්ත ටෙස්ට් තරගය ශ්‍රී ලංකාව කඩුලු 5කින් ජයග්‍රහණය කළේ එංගලන්තයට එරෙහිව මංගල ටෙස්ට් ජයග්‍රහණය වාර්තා කරමින්.

article

ලෝක ඉතිහාසයේ හිමිකම් පිළිබඳ ලේඛන

ලෝකයේ එදා සිට මේ දක්වා පුද්ගල කණ්ඩායම් තම හිමිකම් වෙනුවෙන් නොයෙකුත් අරගල සිදුකර තිබෙනවා. ඒ ආකාරයෙන් තම අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ රටවල, විවිධ කණ්ඩායම් ආයුධ සන්නද්ධ සටන්වලට එළඹුණු අවස්ථා ඉතිහාසය පුරාම දකින්න ලැබෙනවා. ඒ අතරින්, තම අයිතිවාසිකම් වෙනුවෙන් සටන් වැදුණු අවස්ථාවල දී හිමිකම් ඉල්ලමින් ඉදිරිපත් කළ ප්‍රකාශන කිහිපයක් ද ඉතිහාසය තුළ දකින්න ලැබෙනවා.

article

මහා මැතිවරණ ඉතිහාසය තුළ කළුතර දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී කළුතර දිස්ත්‍රික්කය වැඩිම වාර ගණනක් ජයග්‍රහණය කළේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල යි. එහි දී ඔවුන්ගේ පාර්ශවය මෙම දිස්ත්‍රික්කය පරාජයට පත් වුණේ 1989 සහ 2001 මහා මැතිවරණවල දී පමණ යි. ඒ අනුව මෙවර මහා මැතිවරණයේ දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල නියෝජනය කරන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඇති ප්‍රබලම අභියෝගය වන්නේ 2004 වසරේ සිට කළුතර දිස්ත්‍රික්කය තුළ රඳවා ගෙන සිටින අපරාජිත භාවය රැකගැනීම යි.

article

මහා මැතිවරණ ඉතිහාසය තුළ ගම්පහ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ උපත සිදුවුණු ගම්පහ දිස්ත්‍රික්කය, සාමාන්‍යයෙන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක දිස්ත්‍රික්කයක් වනවා. නමුත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ 7 තුළ දී ගම්පහ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කර තිබෙන්නේ අවස්ථාවන් 4ක දී පමණයි. ඉන් පැහැදිලි වන්නේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණවල දී ගම්පහ දිස්ත්‍රික් ජයග්‍රහණය වෙනුවෙන් ප්‍රධාන පක්ෂ දෙකම තියුණු සටනක නිරත වී ඇති බව යි.

article

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපති වූ ලාංකිකයා- සර් ස්ටැන්ලි කොරෙයා

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක මණ්ඩලයේ සභාපතීත්වයට පත් වූ එකම ලාංකිකයා සර් ජෝර්ජ් ක්ලෝඩ් ස්ටැන්ලි කොරෙයා පිළිබඳව යි මේ.

article

ඇමරිකා- තලේබාන් සාම ගිවිසුම සහ ඇෆ්ඝන් යුද්ධය

මෑත කාලයේ ලෝක දේශපාලන ක්ෂේත්‍රයෙහි බෙහෙවින් ම කතාබහට ලක් වූ සිදුවීමක් වූයේ ඇමරිකා එක්සත් ජනපදය සහ තලේබාන් සංවිධානය අතර ඇති වූ සාම ගිවිසුම යි.

article

මහා මැතිවරණ ඉතිහාසය තුළ කොළඹ දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු හැටි

1989 වසරේ සිට ශ්‍රී ලංකාව තුළ මහා මැතිවරණ පැවැත්වුණේ සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ යි. එලෙස පැවැත්වුණු මැතිවරණවල දී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කිරීම සඳහා නිරන්තරයෙන්ම ප්‍රධාන පක්ෂ දෙක අතර තියුණු සටනක් පැවතුණා. නමුත්, එහි දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ප්‍රමුඛ පිල අබිබවා ගිය එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල සමානුපාතික ඡන්ද ක්‍රමය යටතේ පැවති මහා මැතිවරණ හතෙන් 5ක දී කොළඹ දිස්ත්‍රික්කය ජයග්‍රහණය කළා.

article

මහා මණ්ඩල සභාපතිත්වය ඉසිලූ එකම ලාංකිකයා- ආචාර්ය ෂර්ලි අමරසිංහ

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සභාපතිත්වය මෙන්ම ජාත්‍යන්තර සමුද්‍රීය නීතිය නිර්මාණය සඳහා ද දායක වූ ආචාර්ය ෂර්ලි අමරසිංහ පිළිබඳව ඔබ අසා තිබෙනවා ද?

article

ශ්‍රී ලංකාවේ ආර්ථිකය ගැන ආචාර්ය මාර්ක් මෝබියස් කළ හෙළිදරව්ව

2019 දෙසැම්බර් 10 වන දින, ශ්‍රී ලංකාවේ නැගී එන බහු සංවර්ධන හා සුඛෝපභෝගී ජීවන රටා සන්නාමය වන Cinnamon Life සංවිධානය කළ විශේෂ වැඩසටහනක ප්‍රධාන අමුත්තා වූයේ නැගී එන වෙළඳපොළෙහි පුරෝගාමී ආයෝජකයකු වන ආචාර්ය මාර්ක් මෝබියස් ය. ආරාධිතයන්ට පමණක් සහභාගී වීමට හැකි වූ මෙම උත්කර්ෂවත් අවස්ථාව John Keells Properties හි හවුල්කාරීත්වයෙන් Cinnamon Life මෙතෙක් සංවිධානය කරගෙන ආ වැඩසටහන්වල තවත් අදියරක් විය.

article

End of Articles

No More Articles to Load