Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සාර්ස් පාලනය සඳහා කටයුතු කළ ලාංකික විද්‍යාඥයා- මහාචාර්ය මලික් පීරිස්

2003 වසරේ සාර්ස් වෛරසය (Severe acute respiratory syndrome) හඳුනාගැනීම හා පාලනය කිරීම සඳහා පර්යේෂණ සිදුකළ ලාංකික විද්‍යාඥයා, මලික් පීරිස් ගැන යි මේ.

video

ආර්ථිකය තුළ ආබාධිත සහ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාවය වර්ධනය

2019 පෙබරවාරි මාසයේ දී එක්සත් ජාතීන්ගේ කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය මෙරට කොරියානු තානාපති කාර්යාලය සමග එක්ව රජයේ ප්‍රතිපත්ති, අයවැය සහ සැලසුම් සහ විශේෂයෙන් ආබාධිත කාන්තාවන්ට ඒවා බලපාන ආකාරය පිළිබඳ ප්‍රථම විමර්ශන වාර්තාව එළිදක්වන්නට සමත් විය.

article

සාර්ථක පුද්ගලයන්ගේ පුරුදු කීපයක්

මේ ලිපියෙන් අප සාකච්ඡා කරන්නේ සාර්ථකත්වයට පත්වූ පුද්ගලයන් විසින් පවසන ලද ඔවුන්ගේ සාර්ථකත්වයට බලපෑ බව කියන පුරුදු කිහිපයක් පිළිබඳව යි.

article

අන්ත දක්ෂිණාංශික පලහිලව්වෙන් පසු ජර්මනියේ නව ප්‍රාන්ත මැතිවරණයක්!

තුරින්ජියාව යනු ජර්මනියේ ප්‍රාන්ත දහසයෙන් එකක්. එමෙන්ම, එය පැරණි නැගෙනහිර ජර්මනියට අයත් ප්‍රදේශයේ පිහිටි ප්‍රාන්ත හයෙන් එකක් වනවා. එහි ජනගහනය මිලියන දෙකක් පමණ වනවා.

article

ආදරේ අද්දර කවියක් ව

පසුගිය 14 වනදාට යෙදුණු වැලන්ටයින් දිනය හෙවත් ආදරවන්තයන්ගේ දිනයට සමගාමීව Roar සිංහල විසින් සංවිධානය කළ කාව්‍ය නිර්මාණ තරගයට සැලකිය යුතු ප්‍රමාණයක කාව්‍ය නිර්මාණ අප වෙත ලැබී තිබීම සතුටුදායක කාරණාවක්. ප්‍රථමයෙන්ම, එම නිර්මාණ එවූ සියලු දෙනා වෙතම අපගේ සුබ සුබ පැතුම් එක් කරන්නට කැමතියි.

article

එක්සත් ජාතීන්ගේ ඉහළ තනතුරු දැරූ ලාංකිකයෝ

එක්සත් ජාතීන්ගේ ප්‍රධාන විධායක නිලධාරියා වන්නේ එහි මහ ලේකම්වරයා යි. වර්තමාන මහ ලේකම්වරයා වන්නේ අන්තෝනියෝ ගුටාරෙස්. එක්සත් ජාතීන්ගේ 09 වැනි මහ ලේකම්වරයා වන ඔහු, පෘතුගාලයේ හිටපු අගමැතිවරයෙක්.

article

වසර 25කට පෙර ඉන්දියාවේ පැවති අපූරු ක්‍රිකට් තරගාවලිය

එළඹෙන මාර්තු මාසයේ ඉන්දියාවේ දී රටවල් 5ක පැරණි ක්‍රීඩකයන් සහභාගි වන අපූරු ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙනවා. පසුගිය කාල සමයේ ලෝක ක්‍රිකට් පිටියේ සිටි සුපිරි තරු රැසක් සහභාගි වන මෙම තරගාවලිය පිළිබඳව ක්‍රිකට් ලෝලීන් වඩාත් අවධානයෙන් පසුවනවා. මීට වසර 25කට පෙරත් ඉන්දියාවේ දී මෙවැනිම ආකාරයේ ක්‍රිකට් තරගාවලියක් පැවැත්වුණා. Masters Cup නමින් හැඳින්වුණු එම තරගාවලිය සඳහා පැරණි ක්‍රිකට් ක්‍රීඩකයන්ගෙන් සැදුම්ලත් කණ්ඩායම් 6ක් සහභාගි වුණා. මෙම ලිපිය මඟින් තොරතුරු ඉදිරිපත් කරන්නේ මීට වසර 25කට පෙර ඉන්දු බිමේ දී පැවති එම අපූරු ක්‍රිකට් තරගාවලිය පිළිබඳව යි.  

article

End of Articles

No More Articles to Load