Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ශ්‍රී ලංකාවේ එදා මෙදා තුර ගෘහ නිර්මාණ ශිල්පය ඉස්මතු කරන චෛත්‍යයන් 5ක්

අපේ අතීත ශ්‍රී විභූතිය කියාපාන, ගෘහ නිර්මාණ ශිල්පයෙන් අගතැන්පත් පොළොවෙන් නැගුණු සුවිසල් සංකේත වූ දාගැබ්, ඒවා ගොඩනැගීමේ දී ‍අප පුදුමකරවන ශිල්පීය හැකියාවන් යොදාගෙන තිබෙනවා.

article

ඕමානය නවීකරණයේ නියමුවා වූ සුල්තාන් කබූස්

නොදියුණු වැඩවසම් යුගයේ සමාජයක සිට නවීන රාජ්‍යයක් කරා ඕමානය රැගෙන ආ නියමුවා වූ සුල්තාන් කබූස් පසුගිය දා මියගියා. මේ විමසුම ඔහු ගැන යි.

article

නේරුගේ සිත සැනසූ ලංකාවේ පිළිම වහන්සේ

අනුරාධපුර මහමෙව්නා උයනේ වැඩ සිටින සමාධි පිළිම වහන්සේ ශ්‍රී ජවහර්ලාල් නේරුගේ සිත පවා සමාධිගත කරන්නට උදව් වූ බව කියැවෙනවා. එම පිළිමය ගැන මේ තොරතුරු ඔබ අසා තිබෙනවා ද?

video

ලිවර්පූල් කණ්ඩායම එංගලන්ත ප්‍රිමියර් ලීග් පාපන්දු සටනේ පෙරමුණට

මේ දිනවල එංගලන්තයේ පැවැත්වෙන ප්‍රිමියර් ලීග් පාපන්දු තරගාවලිය නිසා එංගලන්ත පාපන්දු පිටිය උණුසුම් වී තිබෙනවා. තරග වට 38කින් සමන්විත තරගාවලියේ තරග වට 21ක් අවසන් වන විට ප්‍රබල ලිවර්පූල් කණ්ඩායම පෙරමුණ ගෙන සිටින්නේ පසුගිය වර ශූරතාවය දිනාගත් මැංචෙස්ටර් සිටි කණ්ඩායම තෙවන ස්ථානයට ඇද දමමින්.

article

මහා මැතිවරණවල දී දිස්ත්‍රික්කය අනුව මන්ත්‍රී ධූර වෙන් වුණු හැටි

මුල්මවරට ශ්‍රී ලංකාව තුළ සමානුපාතික ක්‍රමයට මහා මැතිවරණයක් පැවැත්වුණේ 1989 වසරේ දී යි. ශ්‍රී ලංකා ඡන්ද දායකයින්ට නවතම අත්දැකීමක් ලැබුණු එම ඡන්ද ක්‍රමයේ දී ශ්‍රී ලංකාව මැතිවරණ දිස්ත්‍රික් 22කට බෙදා වෙන් කළා. එහි දී එක් එක් දිස්ත්‍රික්කයට අයත් වුණු ජනගහනය සලකා බලා මන්ත්‍රී ධූර වෙන් වන ආකාරය තීරණය කළා. නමුත් ඇතැම් දිස්ත්‍රික්කවල ජනගහනය කලින් කලට වෙනස් වුණු නිසා වෙන් වන මන්ත්‍රී ධූර ප්‍රමාණයේත් වෙනස් වීම් වරින් වර සිදුවුණා. එසේ නම් මෙම ලිපිය මහා මැතිවරණවල දී එක් එක් දිස්ත්‍රික්කයට මන්ත්‍රී ධූර ලැබුණු ආකාරය පිළිබඳව යි.

article

කාම්බෝජ සංහාරයේ ඡායාරූප කිහිපයක්

සිය රටේ ජනගහනයෙන් හතරෙන් එකකට ආසන්න ප්‍රමාණයක් ඝාතනය කළ කෙමර් රූජ් සංවිධානයේ ක්‍රියා පිළිවෙත පිළිබඳව පින්තූර මඟින් කෙරෙන විස්තරයකි මේ.

article

අමතක නොවන පැරණි සිංහයෝ 5- රංජන් මඩුගල්ල

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ පස්වන ලිපිය තුළින් ඔබ හමුවන්නේ, 80 දශකයේ දී ශ්‍රී ලංකාව නියෝජනය කළ රංජන් මඩුගල්ල නම් දක්ෂ පිතිකරුවා යි.

article

ආක්‍රමණිකයන් දණගැස්වූ උඩරට කූඩැල්ලන් හමුදාව

උඩරට හමුදාවන්, තමන්ගේ රාජධානිය ආක්‍රමණයට ආ සුදු ජාතික හමුදාවන් සටන් කොට පලවා හැරි බව අපි කවුරුත් දන්නවා. නමුත් ඔබ අසා තිබෙනවා ද ඒ සටන්වලට දායකත්වය දුන් උඩරට නිල නොලත් හමුදාව ගැන?

article

සාර් ඉවාන් සහ ඔහුගේ පුත්‍රයාගේ ආන්දෝලනාත්මක චිත්‍රය

ඉල්යා රේපින් 19 වන සියවසෙහි ජීවත් වූ ප්‍රසිද්ධම රුසියානු සිත්තරා යි. රුසියානු සාහිත්‍යයට තොල්ස්තෝයි විසින් කළ බලපෑම යම් සේ ද, රුසියානු චිත්‍ර කලාවට රේපින් විසින් එවැනිම බලපෑමක් කළේයැ යි සැලකිය හැකියි. 1844 උපන් රේපින්, මියගියේ 1930 දී යි. ඔහු 1917 ඔක්තෝබර් විප්ලවයෙන් පසු ෆින්ලන්තයේ පදිංචි වූ අතර සෝවියට් රුසියාවට පැමිණියේ නැහැ.

article

End of Articles

No More Articles to Load