Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පසුගිය වසර දෙකේ ප්‍රධාන අභ්‍යවකාශ මෙහෙයුම්

2018 හා 2019 වසර දෙක සැලකිල්ලට ගැනීමේ දී ඇමෙරිකා එක්සත් ජනපදයේ NASA ආයතනය, ඉන්දියාවේ ISRO, චීනයේ හා ඊශ්‍රායලයේත් ඒ වගේම රුසියාවෙත් විවිධ අභ්‍යවකාශ මෙහෙයුම් දියත් වෙනවා. ඒ අතරින් සමහර මෙහෙයුම් සාර්ථක වන අතර තවත් මෙහෙයුම් අසාර්ථක වෙනවා.

article

වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩාංගණ පහක්

1971 වසරේ දී ආරම්භ වුණු එක්දින තරග රටාව ටික කලක් යන විට ප්‍රේක්ෂකයන් අතර වඩාත් ජනප්‍රිය වුණා. එම නිසාම 80 දශකය ආරම්භ වන විට වසරකට සැලකිය යුතු එක්දින තරග ප්‍රමාණයක් පැවැත්වුණා. එලෙස එක්දින තරග විශාල ප්‍රමාණයක් පැවැත්වෙන විට බොහෝ ක්‍රීඩාංගණ එම තරගවලට වැඩි වශයෙන් සත්කාරකත්වය ලබාදුන්නා. එසේ නම්, මෙම ලිපිය ලියැවෙන්නේ වැඩිම එක්දින තරග ප්‍රමාණයකට සත්කාරකත්වය ලබාදුන් ක්‍රීඩාංගණ පහ පිළිබඳව යි.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 4- නැගෙනහිර කොළඹ

1976 වසරේ නොයෙල් තිත්තවැල්ල කොමිසම විසින් සිදුකළ සීමා නිර්ණයේ දී දකුණු කොළඹ ආසනයෙන් කොටසක් කැඩී නැගෙනහිර කොළඹ ආසනය නිර්මාණය වුණා. එලෙස නැගෙනහිර කොළඹ ආසනය නිර්මාණය වුණු කාල සමයේ සිටම එය වඩාත් වාසිදායක වුණේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට යි. එම නිසාම පසුගිය වසර 42ක කාලය තුළ පැවති ජාතික මැතිවරණ බහුතරයක දී නැගෙනහිර කොළඹ ආසනය ජයග්‍රහණය කළේ එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිල යි.

article

මෑතකාලයේ දී ලංකාවට හිමි වූ ජාත්‍යන්තර ක්‍රීඩා පදක්කම්

ශ්‍රී ලංකාව මෑතක දී ක්‍රීඩා තරගාවලිවල දී දිනාගත් පදක්කම් ගැන කතා කළොත්, ඉතා ආසන්නයේම පැවති 13 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙල එහෙම නැත්නම් සාග් ක්‍රීඩා උළෙල පිළිබඳව කතා කළ යුතුම වෙනවා. එම ක්‍රීඩා උළෙලේ දී රන් පදක්කම් 40ක් දිනාගනිමින් සමස්ත තරගාවලියේ සිව්වන ස්ථානයට පත්වීමට ශ්‍රී ලංකාව සමත් වෙනවා. එම තරඟාවලියේ දී මලල ක්‍රීඩා අංශයෙන් රන් පදක්කම් 15ක් දිනාගන්නා ශ්‍රී ලංකාව මලල ක්‍රීඩා අංශයෙන් රටවල් හත අතරින් ප්‍රථම ස්ථානය දිනාගන්නවා.

article

ක්‍රොයේෂියාවේ ජනාධිපතිනිය පරාදයි!

ක්‍රොයේෂියාවේ ජනාධිපතිනි කොලින්දා ග්‍රබාර්-කිතරොවිච්, පසුගිය ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ අවසන් මහා තරගය සඳහා රුසියාවට කළ සංචාරය අතරතුර ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූ බව ඔබට මතක ඇති.

article

ලෝක ඉතිහාසය වෙනස්කළ දුම්රිය 8ක්

ලෝකය දියුණුවෙන් දියුණුවට ගෙන ගිය ගොඩනැගීම් සහ නිර්මාණයන් අතර දුම්රිය මාර්ගයන් සහ දුම්රිය වූයේ ඉතාම ඉදිරියෙන්. මේ, විවිධාකාරයෙන් ලෝක ඉතිහාසය වෙනස්කළ දුම්රිය 8ක් ගැන තොරතුරු.

article

ලෙඩ ගොඩනැගිලි රෝගකාරක වන, ‘සික් බිල්ඩිං සින්ඩ්‍රෝමය’

ඔබ වගේම ඔබ ජීවත්වන නිවාස හෝ ඔබේ ඔෆිස් එකත් ලෙඩ වෙන්න පුළුවන් වගේම, ඒවා ඔබව ලෙඩ කරන්නත් පුළුවන්. මෙන්න මේ රෝග ලක්ෂණ ඔබටත් තියෙනවා ද බලන්න?

article

ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා

වර්තමානයේ පැවැත්වෙන ඔලිම්පික් තරගාවලි හි පිරිමි මීටර් 5000 සහ 10000 ඉසව්වල දී අප්‍රිකානු සම්භවයක් ඇති ක්‍රීඩකයන් වැඩි වශයෙන් දස්කම් පෙන්වනවා. එලෙස අප්‍රිකානු ක්‍රීඩකයන් දස්කම් පෙන්වන මෙම ඉසව් ද්විත්වය මීට දශක ගණනාවකට පෙර ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන්ගේ අණසකට නතු වී තිබුණා. එහි දී පාවෝ නුර්මි, හෑන්ස් කෝල්මේනන්, සහ විලී රිටෝලා වැනි ෆින්ලන්ත දිගු දුර ධාවන ශූරයන් මෙම ඉසව් දෙක යටතේ ඔලිම්පික් රන් පදක්කම් රැසක් දිනාගැනීමට සමත් වුණා. එසේ දශක කිහිපයක් ෆින්ලන්ත අණසකට නතුව තිබුණු මෙම ඉසව් දෙක 50 සහ 60 දශකවල දී විවිධ රටවල ක්‍රීඩකයන් ජයග්‍රහණය කළා. නමුත් 1972 සහ 1976 ඔලිම්පික් තරගාවලිවල දී ෆින්ලන්තයෙන් බිහි වුණු සුපිරි තරුවක් මෙම ඉසව් දෙකේ ඔලිම්පික් රන් පදක්කම් නැවතත් සිය රටට උරුමකර දුන්නා. එහි දී පිට පිටම පැවති ඔලිම්පික් තරගාවලි 2ක දී පිරිමි මීටර් 5000 සහ 10000 රන් පදක්කම් ලබාගත් මුල්ම ක්‍රීඩකයා ලෙසින් ඉතිහාසයට එක් වුණු මොහු, ෆින්ලන්තයෙන් බිහි වුණු අවසන් සුපිරි දිගු දුර ධාවකයා වුණා. එසේ නම් මෙම ලිපිය වෙන්වන්නේ ලසේ විරේන් නම් සුපිරි ෆින්ලන්ත දිගු දුර ධාවකයාගේ ඔලිම්පික් දස්කම් දෙසට යි.

article

ශ්‍රී ලංකාවේ තිබෙන ස්තූපයන්ගේ විවිධ හැඩයන්

අතීතයේ ලංකාව පාලනය කළ රජවරුන් දාගැබ් රැසක් ඉදිකර තිබෙනවා. එලෙස ඉදිකර ඇති දාගැබ් විවිධ හැඩයෙන් නිර්මාණය කර තිබෙනවා. එසේ නම් මේ, ලංකාවේ දක්නට ලැබෙන දාගැබ්වල විවිධ හැඩයන් පිළිබඳව යි.

article

ඉරානයේ සුප්‍රකටම හමුදා නිලධාරියා ඇමරිකන් ප්‍රහාරයකින් මරුට​!

ඉරානයේ ප්‍රසිද්ධම හමුදා නිලධාරියා වූ ජෙනරාල් කාසෙම් සුලෙයිමානි, ඇමරිකන් ප්‍රහාරයකින් මියගියා. කවුද මේ සුලෙයිමානි? ඇයි ඔහුව ඝාතනය කෙරුණේ?

article

End of Articles

No More Articles to Load