ලංකාවේ නැරඹිය යුතු ස්ථාන අටක් හා විඳගත යුතු අත්දැකීම් විස්සක්
ශ්රී ලංකාවේ සංචාරක කර්මාන්තයේ ක්රමික සංවර්ධනයක් දකින්න ලැබෙන අතර විවිධ අභියෝග මධ්යයේ වුවත්, එය මේ වන විට ජාතික ආර්ථිකයට අගය එකතු කිරීම අතින් තෙවන ස්ථානය ලබාගෙන තියෙනවා. එහි පළමු හා දෙවන ස්ථානය පිළිවෙලින් විදේශ සේවා හා ඇඟලුම් ලබාගෙන තිබෙනවා.