Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

අමතක නොවන පැරණි සිංහයෝ 4- රුමේෂ් රත්නායක

අමතක නොවන පැරණි සිංහයෝ ලිපි මාලාවේ සිව්වන ලිපිය තුළින් ඔබ හමුවන්නේ, ශ්‍රී ලංකාව නියෝජනය කළ දක්ෂ වේග පන්දු යවන්නෙකු වුණු රුමේෂ් රත්නායක යි.

article

ශ්‍රී ලංකාවේ මැතිවරණ බල ප්‍රදේශ අංක 3- බොරැල්ල

ශ්‍රී ලංකාව මැතිවරණ බල ප්‍රදේශ 160කින් සමන්විත වනවා. ඉන් තෙවන බල ප්‍රදේශය වන බොරැල්ල ආසනයේ මැතිවරණ ඉතිහාසය පිළිබඳ කෙටි සටහනකි මේ.

article

සෝවියට් පෙරමුණේ රෂෙෆ් අඩකවයේ සටන්

දෙවන ලෝක යුද්ධයේ සෝවියට් පෙරමුණේ මාස 14ක් තිස්සේ ඇදී ගිය රෂේෆ් අඩකවයේ සටන් පිළිබඳව එතරම් අවධානයක් යොමු වන්නේ නැහැ. එහෙත් මොස්කව් මෙන්ම ස්ටාලින්ග්‍රාද් පිළිබඳ සැලකීමේ දී රෂේෆ් ඉතා වැදගත් වනවා.

article

යුරෝපා පාපන්දු සමාජවල රජ කළ දකුණු ඇමරිකානු පාපන්දු තරු

දකුණු ඇමරිකාව පාපන්දු පිටියට සුපිරි තරු බිහි කළ මහද්වීපයක්. එලෙස දකුණු ඇමරිකානු රටවල් නියෝජනය කළ පාපන්දු ක්‍රීඩකයන් රැසක් යුරෝපයේ පාපන්දු සමාජ වෙනුවෙන් ක්‍රීඩා කරන්නේ අතීතයේ සිට යි. එසේ නම් මේ ලිපිය ඒ පිළිබඳව යි.

article

ජෝර්ජියාවෙන් ස්වාධීනත්වය ප්‍රකාශ කරන අබ්කාසියාව

ජෝර්ජියාවේ කොටසක් ලෙස බොහෝ රටවල් විසින් පිළිගැනෙන අබ්කාසියාවේ 1990 දශකයේ සිට වෙනම රජයක් පවතිනවා. පූර්ණ ජාත්‍යන්තර පිළිගැනීම ඉල්ලා සිටින ප්‍රදේශයන් කිහිපයෙන් අතුරින් මෙය ද එකක්.

article

ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම

පාකිස්තානයේ හිටපු හමුදා නායකයෙක් මෙන්ම හිටපු ජනාධිපතිවරයෙකු ද වන ජෙනරාල් පර්වේස් මුෂාරෆ්ට මරණ දඬුවම ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා.

article

අනුරපුර අහසේ විරාජමානව වැජඹෙන ජේතවන ස්තූපය

මහසෙන් රාජ්‍ය සමයේ ඉදිවුණු ජේතවනාරාම ස්තූපය අනුරාධපුර යුගය තුළ තිබුණු විස්මිත තාක්ෂණය ලොවටම පෙන්වන සුවිසල් නිර්මාණයක්. එසේ නම් මෙම ලිපිය ජේතවන ස්තූපයේ යටගියාව පිළිබඳව යි.

article

ගෝඩ්ෆාදර් නිර්මාණය කළ මාරියෝ පූසෝ

ණය ගෙවාගැනීම ප්‍රශ්නයක් වෙච්ච ලේඛකයෙක්, එයින් මිදීමට අවසන් උත්සාහයක් විය හැකි නවකතාවක් ලිව්වා. එම ලේඛකයා නමින් මාරියෝ පූසෝ. මේ ඔහුගේ කතාව යි.

article

ශ්‍රී ලංකා රජයේ බදු කප්පාදුව

වර්තමාන භාරකාර ආණ්ඩුව විසින් ලංකාවට බලපාන බදු සංශෝධනයක් සිදු කළ අතර, එය මේ මස පළමු වෙනි දා සිට ක්‍රියාත්මක යි. අඩුවුණ බදු මොනවාදැ යි ඔබ දන්නවා ද?

video

End of Articles

No More Articles to Load