Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නත්තල් ගස් ආලෝකකරණයේ පියා: එඩ්වඩ් හිබර්ඩ් ජොන්සන්

ඔබ දන්නා නත්තල ආශ්‍රිත ජනප්‍රවාද, ඉතිහාසය, සහ සංස්කෘතිය ආදී තොරතුරු අප වෙත ලියා එවන ලෙස ඉල්ලා සිටියා අමතක ඇති. මේ, එසේ ලැබුණු ආරාධිත රචක ලිපියක්. ඔබ මින්පෙර මේ තොරතුරු අසා තිබෙනවා ද?

article

වාස් කැන්ගරුවන්ව මට්ටු කළ අපූරු එක්දින තරගය

2004 වසරේ දී පැවති ශ්‍රී ලංකා-ඕස්ට්‍රේලියා එක්දින තරගාවලියේ දෙවන තරගය අවසන් වුණේ ශ්‍රී ලංකාවට ලකුණු 1ක තියුණු ජයක් උරුමකර දෙමින්. එහි දී ශ්‍රී ලංකාවට ජය හිමි වුණේ වාස් යැවූ සුපිරි අවසන් පන්දුවාරය නිසා යි. එසේ නම් මේ, එම තරගය දෙස ආපසු හැරී බැලීමක්.

article

ගෝලීය දර්ශකයන් හි ඉහළ-පහළ සහ ලංකාවේ තත්ත්වය

මානව සංවර්ධන දර්ශකයෙන්, සාම දර්ශකයෙන්, නවෝත්පාදන දර්ශකයෙන් හා තවත් දර්ශකවලින් ඉහළින්ම සිටින හා පහළින්ම සිටින රටවල් මෙන්ම ශ්‍රී ලංකාවේ තත්ත්වය පිළිබඳව සොයා බැලීමක්.

article

80 දශකයේ එක්දින පිටිය කැළඹූ රිචඩ්ස්ගේ සුපිරි ඉනිම් ද්විත්වය

විවියන් රිචඩ්ස් 80 දශකය තුළ එක්දින පිටියේ සිටි භයානකම පිතිකරුවෙකු බවට පත්ව සිටියා. මේ එම දශකය තුළ ඔහුගේ පිත්තෙන් වාර්තා වුණු සුපිරිම ඉනිම් 2ක් පිළිබඳව යි.

article

සුළු නොවන “විෂම භාග”

දරු සිත නොරිදන ගුරු පරපුරක්, ගුරු සිත නොරිදන දරු පරපුරක් වෙනුවෙන් දරු ගුරු දෙගුරු සැම වෙත නිර්මාණය වුණු ලලිත් රත්නායකගේ අභිමංගල සිනමා සිත්තම “විෂම භාග” දෙසැම්බර් 16 වෙනිදා සිට ඔබ වෙතට.

article

බටහිර අප්‍රිකාවේ පෘතුගීසි විජිතවල ජාතික විමුක්ති නායක අමිල්කාර් කබ්රාල්

අප්‍රිකාවේ ජාතික විමුක්ති සටනෙහි නායකයින් පිළිබඳව අවධානය යොමු කරද්දී කුඩා අප්‍රිකානු රටවල් දෙකක නිදහස් සටන මෙහෙය වූ දැවැන්තයකු හමුවනවා. ඔහුගේ නම අමිල්කාර් කබ්රාල්.

article

ඉන්දියාව ඇවිළෙන පුරවැසි පනත් සංශෝධනය

ඉන්දියාවට පැමිණ ඇති මුස්ලිම් හැර අනෙකුත් නීතිවිරෝධී සංක්‍රමණික ජන කොටස්වලට එරට පුරවැසිභාවය ලබා දීමට ගත් තීරණයට බොහෝ විරෝධතා එල්ල වී තිබෙනවා.

article

මොකක්ද මේ තානාපති විනිර්මුක්තිය?

තානාපතිවරුන්, තානාපති කාර්යයාල නිලධාරීන් ගැන කතාබහක් සිදුවෙන මේ සමයේ, තානාපතිවරුන්ට හිමි “විනිර්මුක්තිය” ගැන දැනගෙන හිටියොත් හොඳයි නේද?

article

ශ්‍රී ලංකාව දකුණු ආසියානු තරග බිම වර්ණවත් කරයි

2019 දකුණු ආසියානු ක්‍රීඩා තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කම් 40ක් දිනා ගනිමින් සුපිරි දස්කම් දැක්වීමට සමත් වුණා. එසේ නම්, මේ 2019 දකුණු ආසියානු තරගාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

Black Widowගේ වතගොත සහ හොඳම Wallpapers 7ක්

ලබන වසරේ තිරගත වීමට නියමිත Black Widow චිත්‍රපටය Marvel හි සිව්වැනි අදියර සනිටුහන් කරනු ඇත. මේ අපූරු චරිතය ගැන විස්තර සහ Wallpapers එකතුවක් මේ ලිපිය ගෙන එයි.

article

End of Articles

No More Articles to Load