Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ලෝකයේ සුරක්ෂිතතාවය කතා කෙරෙන ලෝක පරිසර සම්මුති

ලෝකයේ ඇති වී තිබෙන පරිසර සම්මුති අතරින් කිහිපයක් වන වියානා, මොන්ට්‍රියල්, කියතෝ හා පැරිස් සම්මුතීන් පිළිබඳව යි මේ ලිපියෙන් අප ඔබ වෙත ගෙන එන්නේ.

article

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරන්නේ කොහොමද?

නිවැරදිව ඡන්දය ප්‍රකාශ කරනා ආකාරය ගැන ඔබ දැනුවත් ද? ඒ ගැන නොදන්නා දේත් දැනගන්න, Roar සිංහල ඉදිරිපත් කරන මෙන්න මේ විඩියෝව බලන්න.

video

පුරවැසියෙකු ලෙස ඡන්දය භාවිතා කළ යුත්තේ ඇයි?

ඔබේ ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය පරමාධිපත්‍ය බලයක් වන අතර එය නියමිත ලෙස ප්‍රයෝජනයට ගැනීම පුරවැසි ඔබ සතු වගකීම වෙනවා.

article

ජනාධිපතිවරණයේ ප්‍රතිඵලය කෙරෙහි සමාජ මාධ්‍ය බලපෑම

ජනාධිපතිවරණය ළං වෙද්දී සමාජ මාධ්‍ය ඔස්සේ කෙරෙන ඡන්ද ප්‍රචාරණ කටයුතු ද වේගවත් වනු දකින්න තිබුණා. ඒත්, ඇත්තටම සමාජ මාධ්‍යවලින් ජනමතය හැරෙනවාද​?

article

ජනාධිපතිවරණ ඉතිහාසය තුළ වන්නි දිස්ත්‍රික්කයේ ජනමතය හැසිරුණු ආකාරය

අතීතයේ සිටම එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ පිලට වඩාත් වාසිදායක වුණු මඩකළපුව දිස්ත්‍රික්කයේ ජනමතය ජනාධිපතිවරණ ඉතිහාසය තුළ හැසිරුණේ මෙලෙස යි.

article

පොඩිත්තන්ගේ ලෝකය අඳින, ලියන සිබිල් නැන්දා

චිත්‍ර සහ කතන්දර හරහා සුවහසක් දරුවන්ගේ ආදරය දිනාගත් ආදරණීය අත්තම්මා; සිබිල් වෙත්තසිංහ මැතිනිය පසුගිය 31 වනදා සිය 92 වන උපන්දිනය සැමරුවා. මේ ඇය ගැන සැකවින්.

video

ජනාධිපතිවරණයේ දී ඡන්ද බලය අහිමි ලාංකිකයෝ

මීළඟ ජනාධිපතිවරයා තෝරාගැනීමේ ඡන්දය තව දින කිහිපයකින් පැවැත්වෙනවා. එහි දී සමහර ශ්‍රී ලාංකිකයන්ට ඡන්ද අයිතිය භුක්ති විඳින්නට නොලැබෙන බව ඔබ දන්නවා ද​?

article

යුධ සමයේ ක්‍රෙම්ලිනය ජර්මානුවන්ගෙන් සැඟවූ හැටි

දෙවන ලෝක යුධ සමයේ දී එක් අවස්ථාවක මොස්කව් ක්‍රෙම්ලිනයට ගුවන් ප්‍රහාර එල්ල කිරීමේ අවදානමක් ඇති වුණා. සෝවියට්වරුන් කළේ ක්‍රෙම්ලිනය “සඟවන” එක යි.

article

ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීමේ කතාව

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදා නොගැනීමට තීරණය කිරීම හා ශ්‍රී ලංකා හමුදාවේ සාම සාධක ඉතිහාසය පිළිබඳ කියැවීමකි මේ.

article

End of Articles

No More Articles to Load