Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

2020 දී ඔබේ දරුවාගේ අධ්‍යාපනය වෙනුවෙන් ඔබේ සැලසුම කුමක් ද?

2020 දී නව අධ්‍යයන වර්ෂයකට පිවිසෙන ඔබේ දරුවාගේ පෞරුෂත්වය ඉහළ නැංවීමේ නව ක්‍රමවේද පිළිබඳව ඔබ සොයා බැලුවා ද? මේ ඔබ වෙනුවෙන් අත්වැලක්.

video

පියාඹන ධවල මන්දිරය හෙවත් එයාර්ෆෝස් වන්

අධි සුඛෝපභෝගී පහසුකම් රැසක් මෙන්ම ආරක්ෂක අතින් ද ඉතා ඉහළ, එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ නිල ගුවන් යානය හෙවත් එයාර්ෆෝස්- 1 ගැන ඔබ අසා තිබෙනවා ද?

video

එක්සත් ජාතීන්ගේ අභ්‍යන්තර ආයතන

තෙවන ලෝක යුද්ධයකට ලෝකය ගමන් කරවීම වැළැක්වීම පිණිස නිර්මාණය වූ එක්සත් ජාතීන්ගේ සංවිධානය අභ්‍යන්තර වශයෙන් කොටස් හයකට බෙදෙන බව ඔබ දන්නවා ද?

article

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් ලැබූ අවාසනාවන්තයෝ

පාපන්දු ලෝක කුසලාන අවසන් තරගවල දී රතු කාඩ්පත් හිමි වුණු ක්‍රීඩකයන් 5 දෙනෙකු සිටිනවා. මේ ඔවුන්ට එම අවස්ථාවල දී රතු කාඩ්පත් හිමි වුණු ආකාරය පිළිබඳව විමසා බැලීමක්.

article

ෆෝමියුලා පථයේ ඉගිලී ගිය මැජික්කාරයා

80 දශකයේ මුල් භාගයේ සිට 90 දශකයේ මැද භාගය වන තෙක් ෆෝමියුලා ධාවන පථයේ මැජික්කාරයෙකු ඉගිලුණා. “මැජික් සෙනා” යන අන්වර්ථ නාමයෙන් හඳුන්වනු ලැබූ, අය(ර්)ටන් සෙනා ද සිල්වා නම් ඔහු ගැන යි මේ.

article

ඉරානය විසින් ඉරාකය ග්‍රහණයට ගත් බව කියන රහස්‍ය ලේඛන​

ඉරානය, යාබද ඉරාක රජයේ කටයුතුවලට ඇඟිලි ගසන බවට බොහෝ චෝදනා තිබුණ​ත් ඒවා සනාථ කරන්න නිශ්චිත සාක්ෂ්‍ය තිබුණේ නැහැ. එහෙත් මෑත දී හෙළි වූ රහස්‍ය ලේඛන ගොන්නක් එම තත්ත්වය වෙනස් කරනවා.

article

2019 ජනාධිපතිවරණ ප්‍රතිඵල සාරාංශය

2019 ජනාධිපතිවරණය පසුගිය සෙනසුරාදා පැවැත්වුණා. එහි දී වැඩි ඡන්ද 1,360,016ක් ලබා ගත් ගෝඨාභය රාජපක්ෂ, ශ්‍රී ලංකාවේ 7 වැනි විධායක ජනාධිපතිවරයා බවට පත් වුණා. මෙවර ජනාධිපතිවරණය දෙස නැවත හැරී බැලීමකි මේ.

article

සිම්බාබ්වේ දේශයේ දී ලංකා අභිමානය රැකදුන් පිතිකරුවා

1999 වසරේ දී ශ්‍රී ලංකාව සහ සිම්බාබ්වේ අතර එක්දින තරගාවලියක් පැවැත්වුණා. එම තරගාවලියේ දෙවන තරගයෙන් ශ්‍රී ලංකාව ජයග්‍රහණය කළේ එක් පිතිකරුවෙකුගේ සටන්කාමී ඉනිමක් නිසා යි. මේ, එම තරගය පිළිබඳව යළි සිහිපත් කිරීමක්.

article

End of Articles

No More Articles to Load