Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

වසර 22කට පෙර ශ්‍රී ලංකාව ඉදිරියේ ඉන්දියානුවන් අසරණ වුණු ටෙස්ට් තරගය

1997 වසරේ ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආර් ප්‍රේමදාස පිටියේ දී පැවති ටෙස්ට් තරගය ටෙස්ට් ක්‍රිකට් වාර්තා රැසක් අලුත් වුණු තරගයක්. එම ටෙස්ට් තරගයේ දී ශ්‍රී ලංකාව අලුත් කළ වාර්තාවලට වසර 22ක් සම්පූර්ණ වන්නේ අගෝස්තු 6 වැනිදාට යි.

article

කැටිපෙගේ ‘NGO’ | සායාගේ ‘වසරේ හොඳම කෙටිකතාව’

විමල් කැටිපෙආරච්චිගේ “NGO- නැළවෙන ගී මැද ඕවිල්ල” නවකතාව සහ අසංක සායක්කාරගේ “වසරේ හොඳම කෙටිකතාව” නම් කෙටිකතා සංග්‍රහය අගෝස්තු 07 වෙනිදා ජනගත කෙරේ. මේ අප ඔවුන් දෙදෙනා සමග කළ කතාබහකි.

article

‘පරිපූර්ණ’ මිනිමැරුමක් කරන්නට ගොස් වැඩ වරද්දාගත් දෙමිතුරෝ

විමල් කැටිපෙආරච්චිගේ “NGO- නැළවෙන ගී මැද ඕවිල්ල” නවකතාව සහ අසංක සායක්කාරගේ “වසරේ හොඳම කෙටිකතාව” නම් කෙටිකතා සංග්‍රහය අගෝස්තු 07 වෙනිදා ජනගත කෙරේ. මේ අප ඔවුන් දෙදෙනා සමග කළ කතාබහකි.

article

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පෙරළිකාර කණ්ඩායම

1990 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ දී කැමරූන් කණ්ඩායම පාපන්දු ලෝකය මවිත කළා. මේ එම තරගාවලියේ දී කැමරූන් කණ්ඩායම පෙන්වූ දස්කම් පිළිබඳව යි.

article

ජීවත් වෙන්න ඔතන මරණයේ බීඩි

ගන්ධය ප්‍රියජනක නොවූවත් සාමාන්‍ය සිගරෙට්ටුවක මිලෙන් දහයෙන් පංගුවකටත් අඩුවෙන් මිලට ගත හැකි නිසා බීඩි පාරිභෝජනය ඉහළ යමින් පවතිනවා. මේ ලිපිය බීඩි කතාවක්.

article

රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ

2019 වසරේ සැප්තැම්බර් 20 වැනිදා රග්බි ලෝක කුසලාන තරගාවලිය ආරම්භ වන නිසාම මේ දිනවල බොහෝ දෙනෙකු රග්බි ක්‍රීඩාව පිළිබඳව උනන්දු වෙනවා. එසේ නම් මේ රග්බි ලෝක කුසලාන ඉතිහාසයේ වාර්තා වුණු විශාලතම ජයග්‍රහණ කිහිපය ගැනයි.

article

2005 අළුබඳුන තරගාවලියේ ෆ්ලින්ටොප්ගේ හපන්කම්

වසර 18කට පසුව එංගලන්තය විසින් ඕස්ට්‍රේලියාව පරාජය කරමින් ලබාගත් අළුබඳුන කුසලාන ජයග්‍රහණයේ නියමුවා වුණේ ඇන්ඩෲ ෆ්ලින්ටොප් නම් සුපිරි ක්‍රීඩකයා යි. මේ ඔහු එම තරගාවලිය තුළ දැක්වූ දස්කම් පිළිබඳව යි.

article

මැසඩෝනියාවේ නම වෙනස් කිරීම​

මැසඩෝනියාවේ නිල නාමය මෙම වසර මුල දී වෙනස් කරන ලද්දේ දශක කිහිපයක් තිස්සේ පැවති අර්බුදයක් නිමා කරමින්. මොකක්ද මේ අර්බුදය කියා අද අපි සලකා බලමු.

article

ඔලිම්පික් ධාවන පථයේ කළු අශ්වයා මයිකල් ජොන්සන්

ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ අමතක නොවන චරිතයක් ලෙසින් මයිකල් ජොන්සන්ව හැඳින්වීමට පුළුවන්. ඔලිම්පික් තරගාවලි ඉතිහාසයේ අමරණීය වාර්තා 2ක් කිහිපයක් තබමින් ජොන්සන් දැක්වූ දස්කම් පිළිබඳව යි මේ.

article

End of Articles

No More Articles to Load