Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

සීගිරි කාශ්‍යප කතා පුවත ඉංගිරිසියෙන් එළිදැක්වූ ලෙස්ටර්ගේ God King

ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සීගිරි කාශ්‍යපයන්ගේ කතා පුවත ඉංග්‍රීසියෙන් සිනමාවට නගා, බ්‍රිතාන්‍යයේත් ප්‍රදර්ශනය කළ බව දන්නේ බොහොම සුළු පිරිසක් විතරයි.

article

සතර අපාය වැනි අපිරිසිදු මුඩුක්කු මුම්බයිි හි තවමත් ඇයි?

ඇත්ත මුම්බායි චිත්‍රපටවල පෙන්නන තරම් සුන්දර නැහැ. එහි මුළු කොළඹ නගරයම තරම් විශාල ප්‍රදේශයක තියෙන්නේ පැල්පත් නිවාස බව දන්නවා ද?

article

ණයක් ගැනීමට ගොස් තෑග්ගක් ලෙස ලැබුනු වික්ටෝරියා ජලාශය

රාජ්‍ය නායකයෙකුගේ ස්ථානෝචිත නුවණ නිසා, ණයක් විදියට ලබාගන්නට සැලසුම් කෙරුණු වික්ටෝරියා ජලාශය නොමිලේම ලංකාවට ලැබුණු හැටි ගැන කතාවයි මේ.

article

බහරේන් සිරගෙට නියම වූ හකීම් අල් අරයිබි නම් පාපන්දු ක්‍රීඩකයා නිදහස් වූ අයුරු

සිය රටෙන් පලාවුත්, මාස දෙකකට වඩා වැඩි කාලයක් තායිලන්ත අත්අඩංගුවේ සිටි බහරේන් ජාතික පාපන්දු ක්‍රීඩක අල් අරයිබිව ඔස්ට්‍රේලියාවට ගෙන්වා ගැනීමට සමත් වූ ආකාරය පිළිබඳවයි මේ.

article

පළමු ලෝක යුද්ධයේ ඉතාලි විශේෂ බලකාය – ආර්ඩීටි

පළමු ලෝක යුද්ධ සමය ලෝකයේ ප්‍රධාන හමුදා නව උපක්‍රම සෙවූ කාලයක්. ඉතාලියේ බිහි වූ විශේෂ බලකාය මේ අයුරින් ක්‍රියාත්මක කළ නව සංකල්පයක් වුණා.

article

ආදරවන්තයින්ගේ දිනය හා සබැඳි දුක්මුසු ඉතිහාසය

ආදරවන්තයින්ගේ දිනය හෙවත් වැලන්ටයින් දිනය සෑම වසරකම පෙබරවාරි 14 වැනිදා සැමරෙනවා. මෙහි ආරම්භය වසර සිය ගණනක් ඈතට දිවයනවා.

video

ලොවෙන් සැඟවී ගිය විශිෂ්ට සොයාගැනීම්

අතීත ලෝකයේ සමහරක් වැදගත් හා වටිනා සොයාගැනීම් වර්තමානය වන විට කාලයේ වැලිතලාවෙන් වැසී ගොස් තිබෙනවා. මේ එවැනි කිහිපයක් ගැන තොරතුරු යි.

article

End of Articles

No More Articles to Load