Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සලාගේ සිරුර සොයා කළ මෙහෙයුම

පාපන්දු ක්‍රීඩක එමිලියානෝ සලාගේ සිරුර සොයා ගැනීමත් සමග කාඩිෆ් සිටි හා නැන්ටෙස් පාපන්දු ක්‍රීඩා සමාජ දෙක අතර අර්බුදයක් ගොඩ නැගී තිබෙනවා.

article

අප අධ්‍යාපන ක්‍රමය තුල මානසික සෞඛ්‍යය ගැන සඳහන් වෙන්නේ කොහොම ද?

මානසික රෝගී තත්ත්වයන් ඇතිවීමේ හේතු විවිධාකාරයි. කුඩා කාලයේ ඇතිවන මානසික අවපීඩනය සහ භීතිකාවන් බොහෝ විට නොසලකා හැරෙනවා. අධ්‍යාපන අමාත්‍යාංශය GIZ සමග එක්ව අධ්‍යාපන පද්ධතියේ තිබෙන මේ ගැටළු විසඳමින් දරුවන්ට අවශ්‍ය මනෝසමාජමය සැලකීම ලබාදීමට කටයුතු කරනවා.

video

අන්තර් සමාජ පළමුපෙළ තරගාවලියේ දී කැපී පෙණුනු යොවුන් පිතිකරුවන් 5 දෙනෙක්

පසුගියදා අවසන් වූ අන්තර්සමාජ පළමුපෙළ ඒ කොටසේ ක්‍රිකට් තරගාවලියේ දී විශිෂ්ට දස්කම් දක්වන්නට නැගී එන පිතිකරුවන් කිහිපදෙනෙක්ම සමත් වුණා. මේ සටහන ඔවුන් ගැන යි.

article

Dhobi Ghat; ජීවිතය දිගු මඟකි, අහඹු නැවතුම් පිරුණ

විසිරුණු දිනසටහන් ගොන්නකින් අහඹු විදියට තෝරගත්ත පිටු කිහිපයක් කියවනවා වගේ හැඟීමක් හිතට ගෙනෙන Dhobi Ghat හින්දි චිත්‍රපටය ගැන සටහනක් මේ.

article

කිම් – ට්‍රම්ප් දෙවන හමුව හැනෝයි නගරයේදී

ඇමරිකානු ජනාධිපතිවරයා සහ උතුරු කොරියානු නායකයා පෙබරවාරිය අවසන දී දෙවන වතාවට මුණගැහෙනවා. මේ එම හමුවේ පසුබිම යි.

article

2020 ඔලිම්පික් උළෙල සඳහා ජපානයේ අපූරු ව්‍යාපෘති

2020 තෝකියෝ ඔලිම්පික් උළෙලේ පදක්කම්, ඉලෙක්ට්‍රොනික අපද්‍රව්‍යවලින් ද ඔලිම්පික් ක්‍රීඩා ඇදුම්, පැරණි ඇදුම්වලින් ද නිපදවීමට ජපානය තීරණය කර තිබෙනවා.

article

මිනිසුන්ට ලිංගික සුව ලබාදීමට යෙදවුණු අසරණ ඔරන්ගුටන් – පෝනි

මිනිසුන්ව බලහත්කාරයෙන් ගණිකා වෘත්තියේ යොදවන බව අසා තිබුණාට, ඔරංගුටන් සතුන්ටත් එම අකටයුත්ත සිදුවෙන බව හුඟ දෙනෙකු අසා නැහැ.

article

ඇමෙරිකාවේ ‘මරණීය මල්සරා’- රොඩ්නි අල්කලා

චෙරිල් බ්‍රැඩ්ෂෝ රූපවාහිනී වැඩසටහනක දී කඩවසම් තරුණයෙකු සිය ආදරවන්තයා ලෙස තෝරාගන්නවා. ඔහු ඒ වන විටත් කාන්තා ඝාතන කිහිපයක්ම සිදුකළ අයෙකු බව ඇය දැන සිටියේ නැහැ.

article

End of Articles

No More Articles to Load