Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

Roar ඇප් එක ආවා!

Roar ඇරඹුනු හැටි, Roar ගොඩනැගුණු හැටි ගැන තොරතුරු ටික කාලයකට ප්‍රථම Roar අපේ කතාව හරහා පාඨක ඔබ සමග බෙදාගත්තා ඔබට මතක ඇති. ඒ ලිපිය පළවෙලා මාස කීපයකුත් ගතවෙලා නිසා, වෙබ් අඩවියකින් නොනැවතී ඇප් එකක් දක්වාත් Roar විහිදුණු ආකාරය ඔබට කියන්න දැන් හොඳ කාලය.

article

ඇමරිකාවෙන් ආ රසවතා ෆිලෙඩෙල්ෆියාවෙන් ලංකාවට රස ගුණ පිරි සැන්ඩ්විච් එක.

එක්සත් ජනපදයේ ෆිලඩෙල්ෆියාවේ උපත ලද, රස නහර උත්තේජනය කළ, Philly Cheese Steak සැන්විච් එක ගැන අහලා තියෙනවා ද? ඒ සැන්විච් එක ගැනත්, ඒක නිවැරදිව පිළියෙල කරන ආකාරයත් ගැන දැනගන්න කැමති නම්, මේක තමයි හොඳම අවස්ථාව.

video

දූෂිත සමාජ සංවිධානය පිළිබඳ මාරියෝ පූසෝගේ අග්‍රගණ්‍ය කෘතිය – The Godfather

පාතාලය සහ මාෆියා සමාජය පිළිබඳ ව ලියවුණු කෘති අතරින් අදටත් ඉහළම ස්ථානයක රැඳී සිටීමට සමත් ව තිබෙන ගෝඩ්ෆාදර් කෘතිය පිළිබඳ ව යි මේ.

article

ලෝකයේ බිහි වූ ශ්‍රේෂ්ඨතම ට්‍රම්පට් වාදන ශිල්පියා – ලුවී ආම්ස්ට්‍රෝන්

අන්ත දරිද්‍රතාවයෙන් පෙලුණු පවුලක උපත ලද ලුවී ආම්ස්ට්‍රෝන් නම් අතිදක්ෂ ට්‍රම්පට් වාදන ශිල්පියා, ට්‍රම්පට් වාදනයේ පහසුව තකා වරෙක තම තොල්පෙති පවා කපාගත් බව ඔබ දන්නවා ද?

article

සෝවියට් කඳවුර බිඳ වැටීම

ඇමරිකාව ප්‍රමුඛ ධනවාදී කඳවුර සහ සෝවියට් දේශය ප්‍රමුඛ සමාජවාදී කඳවුර අතර නිරවි යුද්ධය නිමා වුණේ සෝවියට් කඳවුරේ බිඳ වැටීමෙන්. අද අපි කියන්නේ ඒ ගැන​

video

වියට්නාම යුද්ධයේ තවත් එක් ඛේදවාචකයක් – ඒජන්ට් ඔරේන්ජ්

යුද්ධයක දී තම සතුරන්ව පරාජය කිරීමට විවිධාකාර වූ උපක්‍රම යොදා ගන්නවා. මේ ඒ සඳහා රසායනික ද්‍රව්‍ය භාවිතා කළ අවස්ථාවක් පිළිබඳව යි.

article

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ නිල ඇඳුම වෙනස් කළ මරකනාසෝ පරාජය​

බ්‍රසීල පාපන්දු කණ්ඩායමේ ප්‍රකට නිල ඇඳුම භාවිතයට පැමිණියේ ඔවුන් මුහුණදුන් අපකීර්තිමත් පරාජයක් හේතුවෙන් බව ඔබ දැන සිටියා ද​?

article

End of Articles

No More Articles to Load