Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

ඉන්ෆ්ලුවෙන්සාවෙන් බේරන්න නම් දැන ගත යුතුම කාරණා

පසුගියදා දකුණු පළාත පුරා පැතිරී ගිය ඉන්ෆ්ලුවෙන්සාව තවමත් සම්පූර්ණයෙන්ම පහව ගිහින් නැහැ. මේ එයින් ආරක්ෂා වෙන්න ගත හැකි පියවර ගැනයි.

video

ශ්‍රී ලංකාවේ හමුවන වේදනාකාරීම දෂ්ට කිරීම් කරන සන්ධි පාදකයින්

අපි කාටත් කූඹියෙක්, කඩියෙක් විදලා අත්දැකීම් ඇති බව නොඅනුමාන යි. ලංකාවේ වෙසෙන අතිශය වේදනාකාරී දෂ්ටනයන් සිදුකරන කෘමීන් සහ සන්ධි පාදිකයින් ගැන ඔබ දැනුවත් ද? මේ එවන් කිහිපදෙනෙක් ගැන.

article

කාමෝද්දීපන දර්ශන සජීවීකරණය : චිත්‍රපට සහ වීඩියෝ

චිත්‍රපට කලාව හඳුන්වා දීමත් සමග මිනිසාට සජීවී රූප තිරයක් මත නැරඹීමේ අවස්ථාව උදා වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ලිංගික දර්ශන අඩංගු චිත්‍රපට කෙරෙහි ද විශාල ඉල්ලුමක් නිර්මාණය වුණා.

article

අන්ධකාර බර්මියුඩාවේ කොළ පැහැති අද්භූතයෝ

ක්‍රිස්ටෝපර් කොලොම්බස් ගැන අපි හැමෝම අහලා තියෙනවා. නමුත් ඔබ අහලා තියෙනවා ද ඔහු විසින් සොයාගත් බර්මියුඩා පණුවන් හෙවත් දිදුලන පණුවන් ගැන? බලන්න සොබාදහමේ විස්මය.

article

අධිකරණයේ හදවතට වේදනා ගෙන දුන් ටෙරීගේ කඳුළු කතාව

ප්‍රශ්න කියන්නෙ අපි කාටත් පොදු කාරණාවක්. ජීවත් වෙනවා කියන්නෙම හරියට දිගම දිග ප්‍රශ්න පත්‍රයකට කාලයත් එක්ක පොරබඳිමින් පිළිතුරු සපයනවා වැනි කාරණාවක්. නමුත් මරණය ඊට විකල්පයක් ද? මේ එවන් කඳුළු කතාවක්.

article

මුවගට සිනහ නැගෙන දෙවන ලෝක යුද්ධයේ ඡායාරූප පෙළක්

ඔබ දෙවන ලෝක යුද්ධය ගැන අසා තිබෙනු නොඅනුමානයි. අපි මේ කතා කරන්න යන්නෙ දෙවන ලෝක යුද සමයේ දී එහි නිරත වූ සෙබළුන් තමන්ගේ මානසික ආතතිය නිවා ගැනීමට කළ ඇතැම් විනෝදාත්මක දේවල් නිරූපණය වන ඡායාරූප කිහිපයක් පිළිබඳව යි.

article

End of Articles

No More Articles to Load