Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

කැළි කසළවලින් බලශක්තිය උපදවන ඉතියෝපියානුවෝ

මීතොටමුල්ලෙ කුණු ප්‍රශ්නෙට තාම නිසි විසඳුමක් නෑ. ලංකාවේ එහෙම වුණත් ඉතියෝපියාවේ එහෙම වෙන්නෙ නෑ. මේ කැළි කසළවලින් විදුලිය උපදවන බලාගාර ගැන.

article

මුං ඇටවල යහ ගුණ

උදේ ආහාරය වෙනුවෙන් ධාන්‍ය වර්ග භාවිත කරනවා නම් වඩාත් හොඳයි කියලා අපි අහලා තියෙනවා. මුං අැට කියන්නෙ ඒ් අතරින් වඩාත් පෝෂ්‍යදායීම ධාන්‍ය වර්ගයක් කියලා ඔබ දන්නවා ද? මේ ලිපිය මුං අැටවල ගුණ ගැන.

article

බෝයිං හා එක් වූ මැක්ඩොනල් ඩග්ලස්හි කතාව

McDonnell Douglas, Boeing, Aircraft, Military, aerospace manufacturing, ‎Berkeley, Missouri‎, United States, world’s largest commercial aircraft maker, jetliner, DC-3, DC-6, DC-7, DC-8, F3D Skyknight, F4D Skyray, Skyrocket DB-II, FH-1 Phantom, F2H Banshee, F3H Demon, F-101 Voodoo, A-12 Avenger II, Advanced Tactical Fighter, Joint Strike Fighter, Hughes Helicopters, Boeing AH-64 Apache, AV-8B Harrier II, Lasantha Kularathne,

article

ඇමෙරිකානු නිදහස් දිනය දා ජීවිතය අහිමි වූ ජනපතිවරුන්

යම් රටක නිදහස් දිනය එම රටෙහි ජනතාව මහත් හරසරින් යුතුව සමරන්නේ එය ජාතියක් වශයෙන් තමන් වැඩිපුරම ආඩම්බර වන හා සතුටට පත්වන දිනය නිසාවෙන්. ජාතික දිනය සිය ජාතියේ වාසනාවන්තම දිනයක් ලෙස සැලකීමට ඔවුන් හුරුවන්නේ නිතැතින්ම යි. රටක් නියෝජනය කරන්නා වන බැවින් එම රටෙහි වර්තමාන රාජ්‍ය පාලකයා හෝ හිටපු රාජ්‍ය පාලකයින්ට එම දිනය වාසනාව රැගෙන එන බවට යමෙක් පවසනවා නම් එය අසාමාන්‍ය දෙයක් ලෙස කිසිවෙකු සලකන්නේ නැහැ. කෙසේ නමුත් ඇම‍ෙරිකා එක්සත් ජනපදයේ ජනපතිවරු සම්බන්ධයෙන් නම් එසේ පැවසීමට පෙර දෙවරක් සිතිය යුතු වෙනවා.

article

මනු ගවුර් ගැන දන්නවා ද?

ලෝකයේ මේ වෙනකොට සීග්‍රයෙන් ම ජනගහනය වර්ධනයක් පෙන්නන රටක් තමා ඉන්දීයාව කියන්නේ. ඒක ඉන්දියාව ට විශාල ගැටලුවක්. ඉතින් මේ ඒ ගැටලුවට උත්තරයක් ගෙනාපු මනූ ගවුර් ගැනයි

video

සොබාදහමේ නිල් පාට අඩු අැයි

නිකමට වටපිට බැලුවොත් ඔබටම පෙනේවි පරිසරයේ දකින්න ලැබෙන නිල් පාට මල්, ගෙඩි, සතුන් ප්‍රමාණය හරිම අඩු බව. මේකට අපූරු හේතුවක් තිබෙන බව දන්නවාද?

video

අනාගතයේ රන් ආකාර බවට පත් වෙන ඉලෙක්ට්‍රොනික් උපාංග

ඔබ පාවිච්චි කරලා ඉවත දමන ඉලෙක්ට්‍රොනික උපාංග ප්‍රතිචක්‍රීකරණය කරන එක අනාගතයේ රත්තරන් නිස්සාරණය කරන ප්‍රධානතම ක්‍රමය බවට පත් වෙන්න නියමිතයි.

video

33 දෙනෙක් බේරා ගත් චිලී පතල් මෙහෙයුම මතකද ?

2010 වසරේ අගෝස්තු 05 වෙනිදා සිට දින 69ක් ලෝකයම බලාගෙන හිටපු තවත් විශාල ගලවාගැනීමේ මෙහෙයුමක් චිලී රාජ්‍යයේ ක්‍රියාත්මක වුණා ඔබට සමහරක් විට දැන් අමතක ඇති ?

video

End of Articles

No More Articles to Load