අපට අත්වැඩ උගන්නපු ‘ගොන්ටා’

අපට අත්වැඩ උගන්නපු ‘ගොන්ටා’

මේ තේමා ගීතය ඇහෙන කොට ම රූපවාහිනිය වටේ අපි රොක් වෙන්නේ පත්තර, කාඩ්බෝඩ්, සෙලෝ ටේප්, කතුරු, පාට එහෙම අරන්.

ඒ අලුත් අත්වැඩක් ඉගෙන ගන්න, දැන ගන්න තියෙන දැඩි අසාව නිසයි.

ගොන්ටා “Nopo y Gonta” පුංචි කාලේ අපි හැමෝ ම ආදරය කරපු වැඩසටහනක්.

තේමා ගීතයේ ඇහෙන විදියට “දෙක්කිරුක්කනා” (Dekirukana) නම් මෙම ජපන් වැඩසටහන ඉංග්‍රීසියෙන් හඬ කවා “කැන් අයි ඩූ ඉට්” “Can I do it?” ලෙස අප වෙත ඉදිරිපත් වුණා.

Related Articles

Exit mobile version