මොනවා ද මේ පොල්තෙල්වල ඇති ඇෆ්ලටොක්සීන්?

මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් ඇති බව මෑතකදී තහවුරු වුණා. ඉන් ඇතිවිය හැකි අවදානම සහ නිවසේදීම එම ධූලකය විනාශ කරගන්නා හැටි මේ වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි.

Related Articles

Exit mobile version