කොළඹ නගරයේ “මීදුම් තත්ත්වය” දිල්ලියේ බලපෑමක් ද?

මේ දවස්වල කොළඹ ඇතුළු නගර කිහිපයක ඇති මිදුම් වැනි තත්ත්වයක් ඔබ දුටුවා ද? එය වායු දූෂණයේ ප්‍රතිඵලයක් ද? දිල්ලියේ වායු දූෂණයේ බලපෑම මෙහෙටත් ඇවිත් ද?

Related Articles

Exit mobile version