බ්‍රසීල වැසියන්ගේ රෝස මල් විරෝධතාව

බ්‍රසීලයේ කොරෝනා මරණ ප්‍රමාණය පසුගිය දිනෙක ලක්ෂ 5 ඉක්මවා ගියා. ඒ සමඟ ම එරට එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් රෝස මල් විරෝධතාවක් සංවිධානය කර තිබුණේ බ්‍රසීල ආණ්ඩුවේ අකාර්යක්ෂම කොරෝනා මර්දන වැඩපිළිවෙළට එරෙහිව යි.

Related Articles

Exit mobile version