ඇයි රත්තරන් මෙච්චර ගණන්?

මේ දිනවල සිය විවාහ මංගල උත්සවය සැලසුම් කරමින් සිටින තරුණ තරුණියන් ගැටලු රැසකට මුහුණ දී සිටිනවා. ඉන් ඔවුන් මුහුණදෙන ප්‍රධාන ම ගැටලුවක් වන්නේ ලෝක වෙළෙඳපොළේ  රන් මිලේ ශීඝ්‍ර ව ඉහළ යාම යි. අද වන විට කැරට් 22 රන් පවුමක මිල මෙරට වෙළෙඳපොළේ රුපියල් ලක්ෂය ද ඉක්මවා ගොසින්. කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා පැතිරයාමත් සමඟ 2020 මාර්තු මාසයේ සිට ලෝක වෙළෙඳපොලේ රන් මිල ඉහළ යාම ඇරඹුණා.

Related Articles

Exit mobile version