Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉරාකයේ රසායනික ප්‍රහාරයන්ට අණ දුන් “කෙමිකල් අලී”

සදාම් හුසේන්ගේ ආරක්ෂක ඇමතිවරයා වූ අලී හසාන් අල්-මජීඩ් හෙවත් “කෙමිකල් අලී” 2010 වසරේ එල්ලා මරා දමන්නේ ඔහුට එරෙහිව තිබූ සමූලඝාතන චෝදනා ඔප්පු වීමත් සමග යි.

article

ඉරානය විසින් ඉරාකය ග්‍රහණයට ගත් බව කියන රහස්‍ය ලේඛන​

ඉරානය, යාබද ඉරාක රජයේ කටයුතුවලට ඇඟිලි ගසන බවට බොහෝ චෝදනා තිබුණ​ත් ඒවා සනාථ කරන්න නිශ්චිත සාක්ෂ්‍ය තිබුණේ නැහැ. එහෙත් මෑත දී හෙළි වූ රහස්‍ය ලේඛන ගොන්නක් එම තත්ත්වය වෙනස් කරනවා.

article

ශ්‍රී ලංකා හමුදාව, එක්සත් ජාතීන් විසින් ප්‍රතික්ෂේප කිරීමේ කතාව

එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සිය සාම සාධක මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා හමුදාව යොදා නොගැනීමට තීරණය කිරීම හා ශ්‍රී ලංකා හමුදාවේ සාම සාධක ඉතිහාසය පිළිබඳ කියැවීමකි මේ.

article

මධ්‍යම ආසියාවේ ISIS තර්ජනය​

සිරියාවේ දී සහ ඉරාකයේ දී පරාජය වූ නමුත්, ISIS සංවිධානය බොහෝ ප්‍රදේශයන් හි තවම ක්‍රියාත්මක යි. මධ්‍යම ආසියාව ඉන් එක් තර්ජනයට ලක් වූ ප්‍රදේශයක් බව ළඟ දී සිදු වූ ප්‍රහාරයකින් ද පෙන්නුම් කෙරුණා.

article

කොළඹ නගරයේ “මීදුම් තත්ත්වය” දිල්ලියේ බලපෑමක් ද?

මේ දවස්වල කොළඹ ඇතුළු නගර කිහිපයක ඇති මිදුම් වැනි තත්ත්වයක් ඔබ දුටුවා ද? එය වායු දූෂණයේ ප්‍රතිඵලයක් ද? දිල්ලියේ වායු දූෂණයේ බලපෑම මෙහෙටත් ඇවිත් ද?

video

අල්-බග්දාදිගෙන් පසු ISIS සංවිධානයට කුමක් වෙයි ද​?

ISIS නායක අබුබකර් අල්-බග්දාදි මරා දැමුණ බව ඇමරිකාව විසින් ප්‍රකාශ කළා. එය කවර අකාරයේ ප්‍රතිඵලයක් ඇති කරයි ද​? ISIS සංවිධානය පරාදයි ද​?

article

දෙසැම්බරයේ දී බ්‍රිතාන්‍යයේ පැවැත්වෙන හදිසි මහමැතිවරණය​

බ්‍රෙක්සිට් පිළිබඳ ආරවුල අවසාන කරගන්නට උත්සාහ කරන බ්‍රිතාන්‍යය ඊළඟ විසඳුම සොයා යන්නේ මහමැතිවරණයක් හරහා යි. එහි දී එක් එක් පක්ෂ ඉදිරිපත් කරන විසඳුම් ගැන යි මේ.

article

ජනතා විරෝධතා හේතුවෙන් ලෙබනන් අගමැති ඉල්ලා අස්වේ

දෙසතියක කාලයක් පුරා ක්‍රියාත්මක වෙන ලෙබනන් උද්ඝෝෂණ රැල්ල හේතුවෙන් එරට අගමැතිවරයා ඉල්ලා අස්වෙනවා. මෙය නැවත අරාබි වසන්තයක ආරම්භයක් ද?

article

ISIS නායක අල්-බග්දාදි මරා දැමූ ඇමරිකන් මෙහෙයුම

ත්‍රස්ත නායක අබුබකර් අල්-බග්දාදි මරා දැමීම පසුගිය දිනවල ලෝකයේම කතාබහට ලක් වූ සිද්ධියක් වුණා. එම මෙහෙයුම පිළිබඳ දැනට දන්නා කරුණු ඇසුරින් සැකසුණ ලිපියයි මේ.

article

කැනඩාවේ මැතිවරණයෙන් ජස්ටින් ටෲඩෝට අනපේක්ෂිත ජයක්

කැනඩාවේ පසුගිය දා පවත්වන ලද මහමැතිවරණයට මාස කිහිපයකට පෙර අගමැති ජස්ටින් ටෲඩෝ පරාජය වේයැ යි අනාවැකි පළ වුණා. එහෙත් එම අනාවැකි බොරු බවට පත් කරන්නට ඔහු සමත් වුණා.

article

End of Articles

No More Articles to Load