Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය ඉතියෝපියානු අගමැති අබියි අහමඩ්ට

ඉතියෝපියාව හා එරිත්‍රියාව අතර පැවති වසර ගණනක විරසකය නිමා කිරීමට සමත් වූ ඉතියෝපියානු අගමැති අබියි අහමඩ්ට 2019 වසරේ නොබෙල් සාම ත්‍යාගය හිමි වී තිබෙනවා.

article

UKහි වෙසෙන ජාත්‍යන්තර සිසුන්ට වැඩිපුර වසර 2කට Visa

වෙනත් රටවලින් ආ සිසුන්ට රැකියා සොයාගැනීමට වසර 2ක කාලයක් ලබා දීමට එක්සත් රාජධානි රජය තීරණය කර තිබේ. එරටට වීසා ලබා ගැනීමේ දී IELTS ලකුණු ප්‍රමාණය ඉතා වැදගත් සාධකයක් වේ.

video

සිරියාවේ යුද්ධය වෙනස් කරන කුර්දි විරෝධී තුර්කි මෙහෙයුම

තුර්කිය විසින් අරඹන ලද නව හමුදා මෙහෙයුමට සිරියානු හමුදා ප්‍රතිචාර දැක්වීමට තීරණය කිරීමත් සමග, සිරියාවේ සිවිල් යුද්ධය තවත් සංකීර්ණ වී තිබෙනවා. තත්ත්වය කිනම් අතට හැරෙනු ඇතිදැයි තවමත් අපැහැදිලියි.

article

බ්‍රිතාන්‍ය රාජකීයයන් දෙපළ අද පාකිස්ථානයට

අද දින විලියම් කුමරු සහ කේට් කුමරිය පාකිස්ථානයට පැමිණෙනවා. එරට ආරක්ෂාව පිළිබඳ වඩා හොඳ ජාත්‍යන්තර සහතිකයක් ලබාදීමට ද මෙය පාකිස්ථානයට අපූර්ව අවස්ථාවක්.
(මෙය ආරාධිත රචක ලිපියකි.)

article

ඇමසන් අයිති බ්‍රසීලයට පමණයි- බොල්සොනාරෝ තර්ජනය කරයි

ඇමසන් ගිනි ගැනීම ගැන ව්‍යාජව දුක්වීමට කිසිවෙකුත් අවශ්‍ය නැති බව බ්‍රසීල ජනාධිපති බොල්සොනාරෝ පවසා සිටිනවා. මේ ඒ පිළිබඳව යි.

article

සෞදි අරාබියට තර්ජනයක් වන යේමනයේ යුද්ධය​

මීට වසර හතරකට පමණ පෙර සෞදි අරාබිය, යේමන යුද්ධයට සම්බන්ධ වෙද්දී එය වැඩිකල් නොගොස් අවසන් වේයැ යි ඇතැමුන් සිතන්නට ඇති. එහෙත් මේ වන විට යේමනයේ හූති කැරලිකරුවන් සෞදි අරාබියට ප්‍රශ්නයක් වෙලා.

article

මුදල් සහ දේශපාලනය – අපේක්ෂකයන්ට වියදම් කරන සැඟවුණු අමුත්තෝ

අපගේ මහජන නියෝජිතයන් මැතිවරණ සඳහා අත දිග ඇරලා වියදම් කරනවා අපි දකිනවා. ඇත්තටම මේ අයට වියදම් කරන්නේ කවුද​? අපි ඒ ගැන දැනගත යුතු යි නේද​?

article

හයිටියේ පාර්ලිමේන්තු සභිකයෙක් විරෝධතාකරුවන්ට වෙඩි තබයි

පසුගිය සතියේ සඳුදා හයිටියේ පැවති උද්ඝෝෂණයකට, එරට සෙනට් සභාවේ මන්ත්‍රීවරයෙක් වෙඩි තැබුවා!

article

සිරියාවේ සිවිල් යුද්ධයෙහි හිස්බුල්ලා සංවිධානයේ ක්‍රියාකාරීත්වය​

සිරියාවේ සිවිල් යුද්ධයේදි ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානය විශාල කාර්යයභාරයක් ඉටු කළා. එහෙත් ඔවුන් එසේ සිරියාවේ යුද්ධයට සම්බන්ධ වුණේ මොන හේතු මත ද​? දැන් ඔවුන් සිටින තත්ත්වය කෙබඳු ද​?

article

සෞදි තෙල් සංකීර්ණ වෙත එල්ල වූ ඩ්‍රෝන ප්‍රහාර

සෞදි තෙල් සංකීර්ණ දෙකකට එල්ල වූ ප්‍රහාර පිළිබඳ පසුගිය දිනවල ලොකු කතාබහක් ඇති වුණා. මේක කවුරුන් කොහොම කළාද යන්න පිළිබඳවත් තවම වාද විවාද තිබෙනවා.

video

ඉන්දුනීසියාවට ප්ලාස්ටික් සැත්කමක්

ඉන්දුනීසියාව ප්ලාස්ටික් අපද්‍රව්‍ය ගැටළුවෙන් බොහෝ සෙයින් පීඩා විඳින රටක්. එයින් මිදීම සඳහා එම රජය ක්‍රමවේදයක් ක්‍රියාත්මක කිරීමට පටන්ගෙන තිබෙනවා.

article

End of Articles

No More Articles to Load