Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බටහිර නිව් ගිනියාවේ ස්වදේශික ජනයාගේ නිදහස් සටන​

පසුගිය දවස්වල මතු වූ උද්ඝෝෂණ මාලාවක් හේතුවෙන් බටහිර නිව් ගිනියාවේ ජනතාවගේ ස්වාධීනතා සටන පිළිබඳ තරමක අවධානයක් යොමු වුණා. මේ අර්බුදය වසර 50 කට වඩා අතීතයක් තියෙන එකක්.

article

රුසියානුවන් සිය අපකීර්තිය වසාගත් දෙවන චෙච්නියානු යුද්ධය

පළමු චෙච්නියානු යුද්ධයෙන් පරාජය වීමේ අපකීර්තිය වසා ගැනීමට රුසියාවට අවස්ථාවක් ලැබුණේ 1999 දීයි. එය නව නායකයකුගේ සම්ප්‍රාප්තිය ද සනිටුහන් කළා.

article

බොරිස් ජොන්සන් සහ බ්‍රෙක්සිට් ආරවුල​

අගමැති බොරිස් ජොන්සන් පාර්ලිමේන්තුවේ දී කිහිප විටක්ම පරාජය වීමත් සමග බ්‍රෙක්සිට් ක්‍රියාවලිය තවත් අවිනිශ්චිත වී තිබෙනවා. ඔක්තෝබර් 31 වන දා වෙද්දී ද බ්‍රිතාන්‍යය යුරෝපා සංගමයෙන් ඉවත් වීම සිදු නොවනු ඇති බවයි පෙනී යන්නේ.

article

සිරියාවේ යුද්ධය පිළිබඳ රුසියානු – තුර්කි එකඟතාවක්

සිරියාවේ වයඹදිග ප්‍රදේශයේ ක්‍රියාත්මක මෙහෙයුම් හේතුවෙන් රුසියාව සහ තුර්කිය අතර යම් දුරස් වීමක් දකින්න ලැබුණා. එහෙත් ව්ලදිමීර් පුටින් සඳහන් කරන්නේ දෙපාර්ශවය අතර ඒ පිළිබඳව එකඟතාවක් ඇති වූ බව යි.

video

ප්‍රතිවිරුද්ධ අදහස් දරන දෙපිරිසක් එක් වී බිහි වූ අලුත් ඉතාලි ආණ්ඩුව​

පසුගිය දා ඉතාලියේ ඇති වූ දේශපාලන අර්බුදය නිම කරමින් නව රජයක් පිහිටුවනු ලැබුණා. නමුත් මෙම ක්‍රියාවලියේ දී පරාජය ලැබූ තැනැත්තා, නුදුරු අනාගතයේ දී, එම පරාජය වාසියක් කරගැනීමේ ඉඩක් තිබෙනවා.

article

මහාචාර්ය කාලෝ ෆොන්සේකා දැයෙන් සමුගනී

ශ්‍රී ලාංකේය අධ්‍යාපන ක්ෂේත්‍රයේ මෙන්ම දේශපාලනයේ ද වැදගත් භූමිකාවක් නිරූපණය කළ මහාචාර්ය කාලෝ ෆොන්සේකා සිය දිවියෙන් සමුගෙන තිබෙනවා. මිය යන විට එතුමා 86 වන වියෙහි පසුවුණා.

video

පැරෂූට් අනතුරකින් දැයට අහිමි වූ බලලත් නිලධාරි චම්පික කුමාරසිරි

ලංකාවේ සිටි දක්ෂ හා පළපුරුදු පැරෂූට් භටයෙකු වන බලලත් නිලධාරී චම්පික කුමාරසිරි පසුගිය 22 වන දා දැයට අහිමි වෙනවා.

article

ලංකාවට අහිමි වූ බේස් ජම්ප් වීරයා

පසුගිය දා පුහුණුවීමක් අතරතුර බළලත් නිලධාරී කුමාරසිරි අවාසනාවන්ත ලෙස දිවියෙන් සමුගැනීමත් සමග මෙරට “බේස් ජම්ප්” පැරෂූට් භටයන් ගණන දෙක දක්වා අඩු වෙනවා.

video

රාහුල් ගාන්ධි කොන්ග්‍රස් නායකත්වයෙන් ඉල්ලා අස්වීම

2019 ලෝක්සභා මැතිවරණයෙන් කොන්ග්‍රස් පක්ෂය ලද දරුණු පරාජයත් සමග එහි නායකයා වන රාහුල් ගාන්ධි පක්ෂ නායකත්වයෙන් ඉල්ලා අස් වෙනවා.

article

ෂැම්පු බෝතල්වල රහසේ ඌරු ශුක්‍රාණු ප්‍රවාහනය කරයි!

ඕස්ට්‍රේලියාවට ඌරු ශුක්‍රාණු අනවසර ලෙස ආනයනය කරන ජාවාරමක් හසුකරගන්නට එරට බලධාරීන් පසුගියදා සමත් වුණා. ඒවා ප්‍රවාහනය කරන්නට යොදාගෙන තිබුණේ ෂැම්පු බෝතල යි.

article

දකුණු යේමනයේ ප්‍රධාන නගරය අල්ලාගත් බෙදුම්වාදීන්

දකුණු යේමනයේ බෙදුම්වාදීන් මෑතක දී එහි විශාලම නගරය වන ඒඩ්න් අල්ලාගත්තා. ඒ සමග​, යේමන සිවිල් යුද්ධය තවත් සංකීර්ණ වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load