Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

බ්‍රසීල ඇමසන් වැසි වනාන්තරයේ ප්‍රබල ගින්නක්

සති තුනක් තිස්සේ බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තර කොටසේ සීග්‍රයෙන් පැතිරී යන ගින්න මෑත ඉතිහාසයේ එම වනාන්තර කොටසේ වේගයෙන්ම පැතිරෙන ලැව් ගින්න යි.

video

වරක් පුපුරවා හරින ලද මොස්කව්හි විශාලම ඕර්තඩොක්ස් දේවස්ථානය​

නැපෝලියන් පරාජය කිරීම අනුස්මරණය සඳහා ඉදි කිරීමට යෝජනා වූ මෙම ආසන දෙව් මැදුර සෝවියට් යුගයේදී විනාශ කෙරුණා. දැන් එය යළිත් ඉදි කරනු ලැබ තිබෙනවා.

article

බෞද්ධ පසුබිමක් සහිත ඉන්දියාවේ අලුත්ම පාලන ප්‍රදේශය – ලදාක්

ඉන්දියාවේ ලදාක් ප්‍රදේශය මධ්‍යම රජය යටතේ පාලනය වන ප්‍රදේශයක් ලෙස වෙන් කිරීමට එරට රජය පියවර ගෙන තිබෙනවා. ලදාක් ප්‍රදේශයේ වැදගත්කම ගැන යි මේ.

article

ස්ලොවීනියාවේ ජාතික වීරයන් වන ගිනි නිවන භටයෝ

ස්ලොවීනියාවේ ජනතාව අතර තම ආරක්ෂක හමුදාවටත් වඩා වීරයින් පිරිසක් සිටිනවා. ඒ ඔවුන්ගේ ගිනි නිවන භටයින්. මේ ඔවුන් පිළිබඳව කතාව යි.

article

රුසියානුවන්ගේ තේ පානයේ ඉතිහාසය

රුසියාව කිව්වම අපට සාමාන්‍යයෙන් මතක් වෙන්නෙ වොඩ්කා. රුසියාව සහ වොඩ්කා එතරම්ම තදින් බැඳී තියෙන දෙකක්. රුසියාවේ විවිධ වොඩ්කා වර්ගත් බොහොමයක් තිබෙනවා. ඉතින්, අපට හිතෙන්න පුළුවන් රුසියාවේ ජනප්‍රියම පානය වොඩ්කා වෙන්න ඇති කියලා. හැබැයි, ඇත්ත කාරණේ තමයි, ඒකපුද්ගල පරිභෝජනය ගත්තොත්, වොඩ්කාවලටත් වඩා රුසියානුවන් තේ පානය කරනවා.

article

බින් සල්මාන් හා සෞදි අරාබියට එල්ලවෙන මිනීමැරුම් චෝදනාව

පසුගිය වසරේ දී සිදු වූ ජමාල් කශෝගී ඝාතනය සම්බන්ධයෙන් සෞදි අරාබි රජයට හා එහි ඔටුන්න හිමි කුමාරයාට එරෙහිව විමර්ශන ආරම්භ කළ යුතු බව එක්සත් ජාතින් නිවේදනය කරනවා.

article

කියෝතෝ ඇනිමේෂන් හි චිත්‍රාගාරයක් ගිනි ගනී

පසුගිය දා ජපානයේ කියෝතෝ ඇනිමේෂන් ආයතනයේ චිත්‍රාගාරයක ඇති වූ ගින්නකින් එහි සිටි පුද්ගලයන් 34 දෙනෙකු පමණ මියගොස් තිබෙනවා.

article

යුරෝපා කොමිසමෙහි පළමු කාන්තා සභාපති උර්සුලා ෆොන් ඩර් ලේයන්

යුරෝපා කොමිසමෙහි සභාපති ලෙස පළමු වරට කාන්තාවක පත් වුණා. ඇය තරුණ කාලයේ ජීවිත තර්ජන හේතුවෙන් ව්‍යාජ නමකින් සැඟව සිටි අයෙක්. පසු කලෙක ජර්මනියේ ප්‍රබලම කාන්තාවක වූ ඇය ගැනයි මේ.

article

තෙල් නිෂ්පාදනය අඩුකිරීමට සැරසෙන ඔපෙක් සංවිධානය

ඔපෙක් සංවිධානය 2020 වසරේ පළමු කාර්තුව වන තුරු තෙල් නිෂ්පාදනය අඩු කිරීමට සැරසෙන බව නිවේදනය කරනවා. මේ ඒ තීරණය පිළිබඳව හා ඔපෙක් සංවිධානය පිළිබඳව කෙටි හැඳින්වීමක්.

video

හමුදා පාලනය වෙනුවට සිවිල් පාලනයක් ඉල්ලන සූඩාන් වැසියෝ

වසර 30ක් සූඩානය පාලනය කළ ඕමාර් අල් බෂීර් ජනාධිපතිවරයා ගෙදර යවා එරට හමුදාව ආණ්ඩු බලය ලබා ගන්නවා. නමුත් පුරවැසියන්ගේ කැමැත්ත වන්නේ රට තුළ සිවිල් පාලනයක් ස්ථාපිත වනු දැකීම යි.

article

End of Articles

No More Articles to Load