Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

කිම් සහ ට්‍රම්ප් අතර හදිසි හමුව සහ කොරියාවේ සාමය

පෙබරවාරියේ දී සිදු වූ සාකච්ඡා අසාර්ථක වීමෙන් පසු ඇමරිකානු සහ උතුරු කොරියානු නායකයින් අතර මෑතකදී සාකච්ඡාවක් සිදුවේ යයි බලාපොරොත්තු වූයේ නැහැ. නමුත් එක් ට්විටර් පණිවිඩයකින් පසු සියල්ල වෙනස් වුණා.

article

ඊජිප්තු හිටපු ජනපති මොහොමඩ් මුර්සි අධිකරණයේ දී මියයයි

නඩුවාරයකට පැමිණෙන අතරතුර හිටපු ඊජිප්තු ජනාධිපතිවරයා හදීසියේ මියගොස් තිබෙනවා. මෙම මරණය පිළිබඳව විනිවිද පරීක්ෂණයක් පැවැත්විය යුතු බව ජාත්‍යන්තර ප්‍රජාව ඊජිප්තුවෙන් ඉල්ලා තිබෙනවා.

article

පුත්‍රයාට බලය පැවරීමට මඟ සදන තජිකිස්ථානයේ ජනාධිපති

තජිකිස්ථාන ජනාධිපති රහ්මොන් පිළිබඳ අපි සමහරු ඇහුවෙත් මෑතකදි ශ්‍රී ලංකා ජනාධිපතිවරයා එරට සංචාරය කළ නිසයි. ඉතින් රහ්මොන් ගැන පොඩි විස්තරයක් කරන්න අපි කල්පනා කළා.

article

අල් කයිඩාව ඉලක්ක කරගත් සිරියාවේ නවතම හමුදා මෙහෙයුම

සිරියාවේ අල් කයිඩා සංවිධානය සහ අනෙකුත් කැරලිකාර කණ්ඩායම් ඉලක්ක කරගත් නවතම මෙහෙයුම දින කිහිපයකට පෙර ඇරඹුණා. මේ එම​ යුධ මෙහෙයුම පිළිබඳව යි.

video

ඉන්දීය ක්‍රිකට් අඹරෙන් බැසයන සුපිරි තරුව

එක් කාල සමයක ක්‍රිකට් පිටියේ සිටි දැවැන්තයෙකු වුණු යුවරාජ් සිං ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගැනීමට තීරණය කර තිබේ. මේ ඔහුගේ ක්‍රිකට් දිවිය පිළිබඳව කෙටි සටහනක්

article

තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර සමග මැදපෙරදිග යළිත් උණුසුම්

ඕමාන බොක්ක ආශ්‍රිතව තෙල් නැව් දෙකකට එල්ල වූ ප්‍රහාර ද සමග මැද පෙරදිග ප්‍රදේශයේ නැවතත් යුධ බිය මතුවනවා. ඇමරිකන් රජය පවසන්නේ මෙම ප්‍රහාර ඉරානය විසින් සිදු කරන බවයි.

article

කසකස්ථාන ජනාධිපතිවරණයට එරෙහි විරෝධතා

කසකස්ථානයේ වසර 30ක පාලනයකින් පසු එරට ජනාධිපතිවරයා ඉල්ලා අස්වෙනවා. අනතුරුව පැවැත්වෙන ජනාධිපතිවරණය ප්‍රජාතන්ත්‍රවාදී නොවන බව විපක්ෂ ආධාරකරුවන් පවසනවා.

article

ලෝක් සභා යන ලකුණු මැෂිම – ගෞතම් ගම්භීර්

ක්‍රිකට් පිටියේ දී පිත්තෙන් දස්කම් පෑ ගෞතම් ගම්භීර් මැතිවරණ පිටියේ දැක්වූ විශිෂ්ට දක්ෂතා හේතුවෙන් ඉන්දියානු ලෝක් සභාට තේරී පත් වී තිබෙනවා.

article

නරේන්ද්‍ර මෝදි දිනුව හැටි

ඉන්දියාවේ මහා මැතිවරණයෙන් නරේන්ද්‍ර මෝදිගේ නායකත්වයෙන් යුත් භාරතීය ජනතා පක්ෂය නොසිතූ විරූ ජයග්‍රහණයක් ලබාගත්තා. මීට හේතු වූ කරුණු මොනවාදැ යි අප සොයා බැලුවා.

video

ISIS ත්‍රස්තයින් ඉන්දියාවේ ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කරයි

ත්‍රස්ත සංවිධානය මෑතකදී ඉන්දියාවේ සිය ප්‍රාන්තයක් ප්‍රකාශයට පත් කළා. මෙසේ කරන ලද්දේ මොන පදනමකින් ද​?

video

පවුලෙ නව දෙනෙක් ඉන්නව​, ඡන්ද පහයි

ඉන්දීය මහා මැතිවරණයට ඉදිරිපත් වූ මෙම අපේක්ෂකයා කියන විදියට පවුලෙ නව දෙනෙක් ඉඳලත් ඔහුට ලැබුණේ ඡන්ද පහයි. මොහු කියන්නෙ ඇත්තක් ද​?

video

End of Articles

No More Articles to Load