Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ජනාධිපතිවරණයට එරෙහි ඉන්දුනීසියාවේ දරුණු විරෝධතා

ඉන්දුනීසියාවේ ඇති වී තිබෙන දරුණු විරෝධතා රැල්ල හේතුවෙන් මේ වන විට සමාජ මාධ්‍ය ජාලා තාවකාලිකව වාරණය කර තිබෙනවා.

article

යුරෝපා පාර්ලිමේන්තු මැතිවරණය සහ අන්ත දක්ෂිණාංශය

සාමාන්‍යයෙන් එතරම් අවධානයක් යොමු නොවන යුරෝපා මැතිවරණය ගැන මෙවර විශේෂ අවධානයක් යොමු වී තිබෙනවා. මේ සටහන ඒ ගැන යි.

article

ඉරානය වටලන ඇමරිකන් කඳවුරු

පසුගිය දිනවල මතු වූ තත්ත්වයන් සමග ඉරානය සහ ඇමරිකාව අතර යුධ බියක් මතුව තිබෙනවා. දැනටමත් ඉරානය වටා පිහිටා තිබෙන රටවල ඇමරිකානු හමුදා රැඳී සිටිනවා.

article

වෙනෙසුවේලා අර්බුදය සහ ඇමරිකා- රුසියා ගැටුම

කලක් තිස්සේ ඇදෙමින් පවතින වෙනෙසුවේලාවේ දේශපාලන අර්බුදය මේ වන විට ඇමරිකාව සහ රුසියාව අතර සීතල යුද්ධයක් දක්වා වර්ධනය වී තිබෙනවා.

article

අන්ත දක්ෂිණාංශික පිබිදීම සහ ස්පාඤ්ඤ මහ මැතිවරණය​

යුරෝපා මැතිවරණයට මාසයකටත් අඩු කාලයක් තිබිය දී පවත්වන ලද හෙයින් ස්පාඤ්ඤ මහ මැතිවරණය කෙරේ යුරෝපයේම අවධානය යොමු වුණා. එහි ප්‍රතිඵලය එරට දේශපාලනය තවත් ව්‍යාකූල කිරීමේ අවදානමක් තිබෙනවා.

article

වසර හතකින් පසුව පොලිස් අත්අඩංගුවට පත් වූ ජූලියන් අසාන්ජ්

වසර හතක් ලන්ඩනයේ පිහිටි ඉක්වදෝර් තානාපති කාර්යයාලයේ දේශපාලන රැකවරණය ලැබූ ජූලියන් අසාන්ජ් පසුගිය අප්‍රේල් 11 දා බ්‍රිතාන්‍ය පොලීසියේ අත්අඩංගුවට පත්වෙනවා.

article

ලංකාවට අමතකව ගිය විදුශාගේ දිනය

මෙවර ආසියානු තරගාවලියේ තුන්පිම්ම ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් ජයග්‍රහණය කරන්නට ලංකා දියණියක් සමත් වුණේ මීටර 13.53ක දක්ෂතාවක් දක්වමින්. ඇය ශ්‍රී ලංකා යුධ හමුදා ක්‍රීඩිකාවක්.

video

2019 පාස්කු ඉරිදා ප්‍රහාරයේ සිද්ධි දාමය දිග හැරුණු හැටි

2019 පාස්කු ඉරිදා උදෑසන (අප්‍රේල් 21) ශ්‍රී ලාංකිකයන්ට අත් විඳින්නට සිදු වූයේ ඛේදජනක සිද්ධි මාලාවකි. එදින දවස පුරා ම අසන්නට ලැබුණ විවිධ පුවත් ඇතැම් විට අදහාගන්නටත් නොහැකි ඒවා වූවා.

article

ස්ලෝවකියාවේ ප්‍රථම ජනාධිපතිවරිය – සුසානා චැපුතොවා

ස්ලෝවැකියා දේශපාලන ඉතිහාසය වෙනස් කරමින් පසුගිය දා පැවති මැතිවරණයේ දී එරට ප්‍රථම ජනාධිපතිවරිය වීමට සුසානා චැපුතොවා සමත් වෙනවා.

article

End of Articles

No More Articles to Load