Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

තවමත් පියාඹන්න අවසර නැති බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානය

මෙහෙයුම්වලින් තාවකාලිකව ඉවත්කර ඇති බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා මේ වනවිට විවිධ පරීක්ෂණවලට බඳුන් වෙනවා.

article

හැත්තෑ වසරක් සපුරන NATO සංවිධානය​

කොමියුනිස්ට්වාදය පැතිරීමට එරෙහිව පිහිටුවන ලද නේටෝ සංවිධානයට දැන් අවුරුදු 70 ක් වයසයි. 1991න් පසුව නේටෝවේ ක්‍රියාකාරකම් තවත් ව්‍යාප්ත වුණේ බටහිර ලෝකයේ ප්‍රධානම යුධ සන්ධානය ලෙස අදටත් එහි තැන රැක ගනිමින්.

article

නව පරම්පරාව වෙනුවෙන් තනතුර අතහැරි ජනාධිපතිවරයා – නූර්සුල්තාන්

වසර තිහකට ආසන්න කාලයක් කසකස්ථානයේ නායකයා ලෙස කටයුතු කළ එරට ජනාධිපති නූර්සුල්තාන් තම ධූරයෙන් ඉල්ලා අස්වීම ජනතාව බලාපොරොත්තු නොවූ සිදුවීමක් වුණා.

article

යුක්‍රේන ජනාධිපති වීමට බලාපොරොත්තු වන විකට නළුවා

සාමාන්‍ය දේශපාලන ප්‍රවාහයට පිටින් පැමිණෙන්නන් පසුගිය කාලයේ රටවල් කිහිපයකම දේශපාලනය වෙනස් කළා. අළුත්ම උදාහරණය වන්නේ යුක්‍රේනය යි. නමුත් එහි ගැටළුව වන්නේ මේ යුක්‍රේනියානුවා සතුව රටේ ප්‍රශ්නවලට විසඳුම් තිබේ ද යන සැකය යි.

article

ග්‍රීසියේ නව නට්සිවාදී ගෝල්ඩන් ඩෝන් සංවිධානය​

ග්‍රීසියේ ගෝල්ඩන් ඩෝන් සංවිධානය යුරෝපයේ ක්‍රියාත්මකා අන්ත දක්ෂිනාංශික සංවිධාන අතුරින් විශේෂිත සංවිධානයක් වනවා. නට්සිවාදී මූලයක් සහිත වුවද ග්‍රීසියේ පාර්ලිමේන්තුවේ තුන්වන විශාලම පක්ෂය බවට එය පත් වුණා.

article

මියන්මාරය සහ ඉන්දියාව කලබලයට පත් කරන අරකන් හමුදාව

මියන්මාරයේ ක්‍රියාත්මක සටන්කාමී සංවිධානයක් වන අරකන් හමුදාවට එරෙහිව මෑතක දී එම රටේ සහ ඉන්දියාවෙ හමුදා එක්ව මෙහෙයුමක් දියත් කළා.

article

තායිලන්තයේ මැතිවරණයට සියල්ල සූදානම්

වසර ගණනකට පසු තායිලන්තයේ මහ මැතිවරණයක් පවත්වනු ලබනවා. මෙමඟින් කුමක් සිදු වෙයි ද​? රටේ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත වේ ද​?

article

ගුවනින් සමුගැන්වූ බෝයිං 737 මැක්ස් 8 මරුවා

සිදු වූ දරුණු ගුවන් අනතුරු දෙකක් හේතුවෙන් බෝයිං 737 මැක්ස් 8 ගුවන් යානා වර්ගය මෙහෙයුම්වලින් ඉවත් කිරීමට ලෝකයේ ගුවන් සේවා සමාගම් මෙන්ම බෝයිං ගුවන්යානා සමාගම ද තීරණය කර තිබෙනවා.

article

බ්‍රෙක්සිට්: ඊළඟට මොකද වෙන්නෙ?

බ්‍රෙක්සිට් ක්‍රියාවලිය සම්බන්ධ පාර්ලිමේන්තු ඡන්ද විමසීම් කිහිපයක්ම පහුගිය දවස්වල සිද්ධ වුණා. ඉදිරියෙදිත් වෙන්න නියමිත යි. බ්‍රෙක්සිට්හි නවතම තොරතුරු ගැනයි මේ විස්තරය.​

article

බිළිඳු මරණ නිසා ටියුනීසියානු සෞඛ්‍ය ඇමතිවරයා ඉල්ලා අස්වෙයි.

අලුත උපන් බිළිදුන් 11 දෙනෙකු පැය 24ක් තුළ මරණයට පත් වීම හේතුවෙන්, ටියුනීසියානු සෞඛ්‍ය ඇමතිවරයා සිය ධූරයෙන් ඉල්ලා අස් වී තිබෙනවා.

article

ISIS ත්‍රස්තයින් සතු අවසන් ප්‍රදේශයේ සටන් දිගටම​

කලක් ඉරාකයේ සහ සිරියාවේ විශාල ප්‍රදේශයක අණසක පැතිරූ ISIS සංවිධානය දැන් කුඩා ගම්මානයක කොටු වී සිටිනවා. නමුත්, ඔවුන් සම්පූර්ණයෙන් පරාජය වී අවසන් ද​?

article

ඉන්දියාවේ මහ මැතිවරණය ගැන ඔබ දැනගත යුතු දේ

ඉන්දියාවේ මහමැතිවරණය අප්‍රේල් 11 වන දා සිට මැයි 19 වන දා තෙක් පැවැත්වෙනවා. මෙය ලෝක ඉතිහාසයේ මෙතෙක් නුදුටු ආකාරයේ මැතිවරණයක් වේවි.

article

End of Articles

No More Articles to Load