Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ලිංගික අපචාරකයෙකු නිසා ආජන්ටිනා දැරියක මවක වෙයි

ආජන්ටිනාවේ 11 හැවිරිදි දැරියක ලිංගික අඩත්තෙට්ටමට ලක්වීම හේතුවෙන් ගැබ්ගත්තා. ගබ්සා කිරීමට අවසර නොලැබීම නිසා ඇයත් දරු ගැබත් යන දෙදෙනාම අවදානමට ලක් වුණා.

article

ඇල්ජීරියානු ජනතාව අසාධ්‍ය ජනාධිපතිවරයකු තෝරා ගනී ද​?

බුටෆ්ලිකා අප්‍රේල් 18 වන දා පැවැත්වෙන ජනාධිපතිවරණය සඳහා තරග කරන බව ප්‍රකාශයට පත් කළ දින පටන්ම ඇල්ජීරියාවේ විරෝධතා ව්‍යාපාර පැවැත්වෙනවා. විශේෂයෙන්ම ඇල්ජියර්ස් අගනුවර මෙම විරෝධතා සඳහා සැලකිය යුතු පිරිසක් සහභාගී වනවා. ඒ බොහෝ දෙනා තරුණ තරුණියන්.

article

කාශ්මීරයේ බෙදුම්වාදී සංවිධාන

කාශ්මීරයේ ත්‍රස්ත සංවිධාන මුලින්ම බිහි වූයේ ඇෆ්ඝනිස්ථානයේ සටන් වැදීමට ගිය කාශ්මීර් වැසියන් නිසා ද​, පාකිස්ථාන බුද්ධි අංශයන්හි ක්‍රියාකාරකම් නිසා ද, එසේත් නැත්නම් කාශ්මීර ජනයා තුළින්ම මතු වූ විරෝධයන් තුළින් ද යන්න හරිහැටි කිව නොහැකි යි. නමුත් 1988 දී කාශ්මීරයේ ඇති වූ විරෝධතා ව්‍යාපාර හා සමගාමීව​, බාහිර පෙළඹවීම් මත මෙම සංවිධාන බිහි වූ බව කිව හැකියි.

article

ඇමෙරිකාවට අනතුරු අඟවන අල්කයිඩා ප්‍රධානියා – හම්සා බින් ලාඩන්

ඔසාමා බින් ලාඩන්ගේ පුත්‍රයෙකු වන හම්සා බින් ලාඩන් පිළිබඳව නිවැරදි ඔත්තුවක් ලබා දෙන අයෙකුට ඇමෙරිකානු ඩොලර් මිලියනයක් ප්‍රදානය කිරීමට එක්සත් ජනපදය සූදානම් බව එරට රජය 2019 වසරේ පෙබරවාරී 28 වන දා නිවේදනය කරනවා.

article

ගුවන් නියමු අභිනන්දන්ව අභිනවයෙන් පිළිගත් ඉන්දියානුවන්

පාකිස්තානයේ දී එරට හමුදා ප්‍රහාරයට ලක් වූ ඉන්දියානු මිග්-21 යානය කඩා වැටෙන නමුත් එහි නියමුවා වන අභිනන්දන්ගේ ජීවිතය ගැලවෙනවා. පසුව පාකිස්තානුවන පිරිසක් ගුවන් නියමුවාට පහර දෙන වීඩියෝවක් ද පාකිස්තානු හමුදා සාමාජිකයින් ඔහුගෙන් ප්‍රශ්න නගන වීඩියෝවක් ද අන්තර්ජාලයේ සැරිසරනු දකින්න ලැබුණා. අන්තර්ජාතික යුද නීතියට ගරු කරමින් එම යුධ සිරකරුවා නැවතත් ඉන්දියාවට භාර දීමට පාකිස්තානය පසුගිය දා තීරණය කරනවා.

article

එස්තෝනියා ඉතිහාසයේ පළමු අගමැතිවරිය

එස්තෝනියාවේ මාර්තු 3 වන දා පැවති පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රතිඵල අනුව එරට ඉතිහාසයේ පළමු වරට අගමැතිවරියක තෝරා පත් කරගෙන තිබෙනවා. මේ ඇය ගැන යි.

article

කිම් – ට්‍රම්ප් සමුළුව බිඳ වැටීම සහ සාකච්ඡාවල අනාගතය​

පෙබරවාරි 28 වනදා ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ උතුරු කොරියානු නායක කිම් ජොංග්-උන් අතර සාකච්ඡා බිඳ වැටීමත් සමග කොරියානු අර්ධද්වීපයේ සාම වැඩපිළිවෙල පිළිබඳ අවිනිශ්චිතතාවක් ඇති ව තිබෙනවා.

article

ඇමෙරිකාව මදුරෝ ගෙදර යවයි ද ? – වෙනෙසුවේලාවේ නවතම තත්ත්වය

වෙනෙසුවේලා පාර්ලිමේන්තුව වන ජාතික සභාවේ සභාපති හුවාන් ගුවායිඩෝ එරට වැඩ බලන ජනාධිපතිවරයා ලෙස තමන් විසින්ම හඳුන්වා ගැනීම සමග කෝපයට පත්වෙන එරට ජනාධිපති මදුරෝ තවමත් එරට ජනාධිපතිවරයා ලෙස කටයුතු කරන්නේ තමන් බව ප්‍රකාශ කරනවා. නමුත් ඇමෙරිකා එක්සත් ජනපදය හා යුරෝපයේ රටවල් සමූහයක්, ගුවායිඩෝව නව ජනාධිපතිවරයා ලෙස පිළිගන්නා බව ප්‍රකාශ කිරීමෙන් තත්ත්වය තවත් උග්‍ර අතට හැරෙනවා.

article

ඉන්දු – පාකිස්ථාන උණුසුම් තත්ත්වය දිග හැරුණ අයුරු

ඉන්දියාව සහ පාකිස්ථානය අතර සති දෙකක කාලයක් තිස්සේ පැවති අර්බුදකාරී වාතාවරණය පෙබරවාරි 26, සහ විශේෂයෙන්ම පෙබරවාරි 27 වන දා පුපුරා ගියා.

ඉතින් අපි හිතුවා ඒ සිද්ධීන් දිග හැරුණ ආකාරය පිළිබඳව පොඩි විස්තරයක් කරන්නට​. මේ කියන්න යන්නේ විශේෂයෙන්ම පෙබරවාරි 27 වන දා සිද්ධීන් පිළිබඳව යි.

article

පැසිපන්දු ක්‍රීඩක එනෙස් කැන්ටර්ව දඩයම් කිරීමට තුර්කි රජය සැරසෙයි

තුර්කි ජාතික පැසිපන්දු ක්‍රීඩකයෙක් වන එනෙස් කැන්ටර් අත්අඩංගුවට ගැනීමට තුර්කි රජය ජාත්‍යන්තර වරෙන්තු නිකුත් කර තිබෙනවා. කැන්ටර් මේ වන විට ඇමෙරිකා එක්සත් ජනපදයේ ක්‍රීඩා සමාජයක් වෙනුවෙන් ක්‍රීඩා කරමින් එක්සත් ජනපදයේම වාසය කරනවා.

article

කාශ්මීර ප්‍රහාරයත් සමග නැවතත් කරළියට එන ඉන්දු-පාකිස්ථාන් විරසකය

පසුගිය දිනක කාශ්මීර්හි දී ඉන්දීය ආරක්ෂක අංශ වෙත එල්ල වූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය හේතුවෙන් ඉන්දු – පකිස්ථාන විරසකය තව දුරටත් වර්ධනය වෙන ලකුණු.

article

End of Articles

No More Articles to Load