Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

සහල් ආනයනය අත්හිටුවීමෙන් සහල් මිල යළි වැඩිවේ ද?

පසුගිය කන්නයේ අස්වැන්න ද අපේක්ෂිත අයුරින් නොලැබීම නිසා මෙරටට සහල් ආනයනය කිරීම අත්හිටුවන්නේ නම් එය සිදු කළ යුත්තේ ඉතාමත් ප්‍රවේශමෙන් බව පැහැදිලි වේ.

article

ඖෂධ සහ උපකරණ හිඟයෙන් බැට කන ජාතික රෝහල

පරීක්ෂණ සඳහා වුවමනා ද්‍රව්‍යවල හිඟයේ බලපෑම හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ සිදු කරන ශල්‍යකර්ම සහ වෛද්‍ය පරීක්ෂණ ගණනාවක් සති කිහිපයක් තිස්සේ නැවැතී හෝ සීමා වී ඇති බව පසුගිය දා වාර්තා වුණා.

article

ලෝක පාපන්දු පිටියේ සිදු වූ සිය ගණන් මිය ගිය ඛේදවාචක පහක්!

ජීවිත 129ක් අහිමි වූ ඉන්දුනීසියාවේ පාපන්දු ප්‍රේක්ෂක ගැටුම මෙන් ම ඉතිහාසයේ පාපන්දු පිටියේ වාර්තා වූ අමිහිරි මතක කිහිපයක් ගැනයි මේ ලිපිය.

article

ආර්ථික අර්බුදය හමුවේ ඔබේ නමත් CRIB එකේ ලේඛන ගත වෙයි ද?

ගත් ණය ගෙවීමට නොහැකි ව ණය තොරතුරු කාර්යාංශයේ ලේඛනගතව සිටින පුද්ගලයන් සංඛ්‍යාව ඉහළ යාම සහ ඉනික්බිති උද්ගත වන වාතාවරණය ගැන මේ ලිපියෙන් විමසා බලමු.

article

ත්‍රීපෝෂ සමඟ යළි මතු වූ ඇෆ්ලටොක්සින් ආන්දෝලනය

ඇෆ්ලටොක්සින් නමැති විෂ සහිත ද්‍රව්‍ය, අඩංගු විය යුතු ප්‍රමාණයට වඩා ඉහළ මට්ටමක තිබුණායැයි පැවසෙන ත්‍රීපෝෂ තොගයක් බෙදා හැරීම ආන්දෝලනයකට හේතු වී තිබෙනවා.

article

සිසුන් ද සිහිනැතිව ඇද වැටෙන ශ්‍රීලංකාවේ කුසගිනි අවුල

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහන සඳහන් කළේ ශ්‍රී ලංකාවේ ජනතාවගෙන් තුනෙන් එකකට වැඩි පිරිසක් උග්‍ර ආහාර අනාරක්ෂිතතාවකට ලක්ව සිටින බව යි.

article

 නොවිසඳුණු අතුරුදහන්වීම් -8: සිසුවියන් දෙදෙනකුගේ හා මවකගේ උභතෝකෝටිකය

1992 වසරේදී මිසූරි හී විසූ යුවතියක්, ඇගේ මිතුරියක සහ මවක හදිසියේ අතුරුදහන් වූයේ උභතෝගෝටිකයක් ලොවට මවමිනු යි.

article

රාජ්‍ය සරසවිවලට ඇතුළත් වන සිසුන් අඩු වන්නේ නවකවදය නිසා ද?

නවකවදය හේතුවෙන් රාජ්‍ය විශ්වවිද්‍යාලවලට ඇතුළත් වීම අතැර දමන සිසුන් සංඛ්‍යාව පසුගිය කාලය පුරාවට ඉහළ ගොස් ඇති බව විවිධ අවස්ථාවල නිකුත් වූ වාර්තා හා ප්‍රකාශවලින් පැවසී තිබිණි.

article

End of Articles

No More Articles to Load