Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නොවිසඳුණු අතුරුදහන්වීම් -7 : ටාරා කැලිකෝ හදිසියේ නික්මෙයි

1988 වසරේ දිනෙක හදිසියේ අතුරුදහන් වූ ටාරා කැලිකෝ නම් අමෙරිකානු යුවතිය පිළිබඳ පුවත කුකුසක් සෑම දෙනාගේ ම සිතෙහි ඇති කළ සිද්ධියක්.

article

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානය අත්හැර දමලාද?

රන්මිණිතැන්න ටෙලි සිනමා ගම්මානයේ ඇතැම් ගොඩනැඟිලි නිසි පරිදි නඩත්තු නොකිරීම නිසා විනාශ වෙමින් පවතින බව හැඟවෙන ඡායාරූප කිහිපයක් සමාජ මාධ්‍ය ඔස්සේ පසුගිය දිනවල හුවමාරු විය. මේ ඒ ගැන සිදු කළ සොයා බැලීමක්.

article

අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලයෙන් යුක්තිය ඉටු වෙයි ද?

මේ ලිපිය මෙරට අතුරුදහන් වූවන් සහ අතුරුදහන් වූ තැනැත්තන් පිළිබඳ කාර්යාලය සම්බන්ධයෙන් වන වැදගත් කරුණු කිහිපයක් පිළිබඳව යි.

article

විශ්‍රාම ගැන්වීමේ වයස අඩු කිරීම හොඳ ද? නරක ද?

මේ වසර මුලදී වයස අවුරුදු 65 දක්වා ඉහළ දැමූ රාජ්‍ය සේවකයන් විශ්‍රාම ගැන්වීමේ උපරිම වයස නැවැතත් අවුරුදු 60 දක්වා පහළ දමා ඇත.

article

ආර්ථික අර්බුදය හමුවේ ඉහළ යන මෙරට ආහාර උද්ධමනය

අප රටේ ආහාර උද්ධමනය 90.9%ක් දක්වා පසුගිය ජූලි මාසයේ දී ඉහළ ගියා. එය එදා මෙදාතුර මෙරටින් වාර්තා වුණු වැඩි ම ආහාර උද්ධමනය යි.

article

වැඩිවුණු විදුලිය බිලෙන් කරන්ට් වදින පොදු ජනතාව

විදුලි බිල එක්වර ම විශාල ප්‍රතිශතයකින් ඉහළ නැංගේ ලක්‍ෂ 78ක් වන සමස්ත විදුලි පාරිභෝගිකයන්ගේ ඉහමොළත් රත් කරමින්.

article

පසුගිය සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විමසුමක්

මේ පසුගිය සතියේ ඉහළ ජනතා අවධානයක් යොමු වූ සුවිශේෂී සිදුවීම් කිහිපයක් පිළිබඳ ව Roar සිංහල කළ සොයාබැලීමක්.

article

උන්ඩියල් – හවාලා ක්‍රම හරහා මුදල් හුවමාරුව ජනප්‍රිය ඇයි?

හවාලා සහ උණ්ඩියල් ක්‍රම මඟින් ඩොලර් මිලියන දහයකට අධික මුදලක් දෛනික ව මෙරටට ලැබෙන බවට කරුණු අනාවරණය වෙමින් ඇතැයි මුදල් අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක මූල්‍ය බුද්ධි ඒකකය පවසයි.

article

End of Articles

No More Articles to Load