Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ඉහළ ගිය භූමිතෙල් මිලෙන් දැවෙන පොදු ජනතා වුවමනා

භූමිතෙල්වලට තිබූ සහන මිල ඉවත් කර එය පැවති මිලට වඩා සියයට 290කින් වැඩිකිරීම නිසා බඩුමිලෙන් බැට කමින් සිටි රටේ ජනතාව මත තවත් බරක් පැටවුණා.

article

ගෙවුණු සතිය උණුසුම් කළ විශේෂ සිදුවීම් ගැන විපරමක්

පසුගිය සතියේ රටේ වැඩි වශයෙන් කතාබහට ලක් වූ සිදුවීම් කිහිපයක් සම්බන්ධයෙන් “Roar සිංහල” ගෙන එන විමසීමක් මේ.

article

මෑතකදී ඉවත් කළ ඩයස්පෝරා සංවිධාන තහනමේ සුලමුල

තහනම් ද්‍රවිඩ සංවිධාන 6ක් හා පුද්ගලයන් 316කට ශ්‍රී ලංකා ආණ්ඩුව පනවා තිබූ තහනම පසුගිය අගෝස්තු 1 වැනි දා සිට ඉවත් කළා. ඒ සංවිධාන මොනවාදැයි බලමු.

article

හිටිගමන් නැවතුණු මධ්‍යම අධිවේගයේ සැඟවුණු පැත්ත

පසුගිය දිනවල අපට අසන්න ලැබුණේ මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සහ මිරිගම අතර කොටසේ වැඩ අත්හිටුවීමට සිදුව ඇති බව යි. මධ්‍යම අධිවේගයට මෙහෙම වුණේ ඇයි කියලා විමසා බලමු.

article

ගෙවුණු සතියේ කතාබහට ලක්වූ සිදුවීම් පිළිබඳ විමසුමක්

රටේ පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ මාතෘකා සහ තවත් සිදුවීම් කිහිපයක් පිළිබඳ වැඩිදුර විමසා බැලෙන Roar සිංහල සති අන්ත ලිපියයි මේ.

article

ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් පිටරට දී පලා යන්නේ ඇයි?

ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් ජාත්‍යන්තර තරගාවලිවලදී අතුරුදහන් වූ පළමු අවස්ථාව මෙය නොවේ. මීට පෙර ද මෙවැනි ම සිද්ධීන් බොහෝ වාරයක් අපට අසන්නට ලැබී තිබෙනවා.

article

අහිමිවූවන් සොයන මාපිය අරගලයේ දින දෙදහසක පියසටහන්

අතුරුදහන්වූවන්ගේ ඥාතීන් ආරම්භ කළ අඛණ්ඩ උපවාසයට දින 2000 ක් ගතවීම නිමිත්තෙන් කිලිනොච්චියේ දී පසුගිය 12 වැනි දා විරෝධතාවක් පැවැත්වුණා.

article

ශ්‍රී ලංකාවේ ගිනි අවි භාවිතය කැමැති අයුරින් සිදු කළ හැකිද?

ශ්‍රී ලංකාව තුළ ගිනි අවි මිලදී ගැනීම සහ භාවිත කිරීම පිළිබඳ ව නීති සහ රෙගුලාසි සඳහන් ආඥා පනතක් මෙරට සම්මත ව පවතිනවා.

article

දකුණු ආසියාව ම කැලැඹූ චීන නැවේ හම්බන්තොට ගමන

මෑතකදී ශ්‍රී ලංකාවේ මෙන් ම ඉන්දියාවේ ද විශාල කැලැඹිල්ලකට ලක්වූ නැවක් තමයි චීන පර්යේෂණ නැවක් වන යුවාන් වැන්ග් -5 නෞකාව.

article

පසුගිය සතියේ කතාබහට ලක් වූ සිදුවීම් ගැන විමසුමක්

පසුගිය සතිය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් වූ දේශපාලන, ආර්ථික සහ සමාජ ක්ෂේත්‍රයන්හි සිදුවීම් පිළිබඳ තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load