Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෙවුණු දශක තුනේ මෙරට තෙල් මිල ඉහළ ගිය හැටි

1990 දශකය ආරම්භ වෙද්දී රුපියල් 9.00ත් 22.00ත් අතර මිල පරාසයක පැවතුණු මෙරට ඉන්ධන ලීටරයක මිල ගණන් වර්තමානය වන විට රුපියල් 500කට ආසන්න ව ඉහළ ගිය හැටියි මේ.

article

යළිත් කරළියට එන ‘ග්ලයිෆොසේට්’ ගැන කතාබහ

ආනයන තහනම ඉවත් කිරීමත් සමඟ ඉතාමත් ප්‍රබල වල්නාශකයක් වන ග්ලයිෆොසේට් පිළිබඳ ව සමාජය තුළ කතාබහක් නැවතත් නිර්මාණය වී තිබේ.

article

යුරෝපා වාරණය මැදත් ජයට විකිණෙන රුසියානු තෙල්

සම්බාධක නිසා සිර ව තිබූ තම තෙල් වෙළෙඳාම යථාවත් කර ගැනීම සඳහා රුසියාව උපක්‍රමශීලී පියවරක් අනුගමනයට පෙලැඹිණි. මේ ලිපිය ඒ ගැන යි.

article

ශ්‍රී ලංකාවේ අන්තර්කාලීන අයවැය කෙසේ විය යුතුද?

ශ්‍රී ලංකාවට මේ ආර්ථික අර්බුදයෙන් මිදීම සඳහා සාධනීය ලෙස යොදා ගත හැකි වන්නට නම් ‘අන්තර්කාලීන අයවැය’ කුමනාකාර විය යුතු ද?

article

අන්තර්කාලීන අයවැය ආර්ථික අර්බුදයට විසඳුම් සපයයි ද?

ආර්ථික ස්ථාවරත්වය ඇති කිරීමේ පළමු පියවර පසුගිය වසරේ ඉදිරිපත් කළ, මෙම වසර සඳහා වන අයවැය යෝජනාව වෙනුවට අන්තර්කාලීන අයවැයක් ඉදිරිපත් කිරීම ද?

article

අප අත්විඳින මූලික මිනිස් අයිතිවාසිකම් සහ ඒවායේ සීමා

මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝණයක් සිදු වූවා ද නැද්ද යන්න පිළිබඳ මෙන් ම මිනිස් මූලික අයිතිවාසිකම් පිළිබඳව ද මෙරට බොහෝ දෙනකු තුළ නියමාකාර අදහසක් පවතින්නේ නැහැ.

article

ලෝක ආර්ථිකය දණ ගැස්සූ 73′ ඛණිජ තෙල් අර්බුදය

අරාබි ලීගයේ රටවල් සහ ඊශ්‍රායෙලය අතර 1973 දී ඇති වූ යොම් කිපූර් යුද්ධයේ බලපෑම හේතුවෙනුත් දැවැන්ත ඛණිජ තෙල් අර්බුදයක් නිර්මාණය වුණා.

article

ආර්ථික ගැටලු ජය ගන්න දේශපාලන ස්ථාවරත්වය අනිවාර්ය ඇයි?

ආර්ථික අර්බුදය ජය ගන්නට වෙර දරන රටකට දේශපාලන අර්බුදය විසඳා ගෙන රට තුළ ස්ථාවරත්වයක් ස්ථාපිත කරන්නට මුලින් ම සිදු වන්නේ ඇයි?

article

ආර්ථිකයේ වැටීමට හේතුව පාවෙන විනිමය අනුපාතික ක්‍රමය ද?

අතීතයේ සිට ශ්‍රී ලංකාවේ භාවිත වුණු විනිමය අනුපාතික ක්‍රම සහ වර්තමානයේ අප රටේ භාවිත කරන විනිමය අනුපාතික ක්‍රමය ආර්ථිකයට සිදු කර තිබෙන බලපෑම ගැනයි මේ ලිපිය.

article

End of Articles

No More Articles to Load