Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මන්නාරම් ද්‍රෝණියෙන් ඇරඹි අපේ බොරතෙල් ගවේෂණ

මෙරට මුහුදේ තෙල්-ගෑස් නිධි සොයා ගෙන ඇති බව ගවේෂණවලින් දෙවරක් ම හෙළි වී තිබෙනවා. ඒ විතරක්ද? තෙල් කැණීමට වෙනම අධිකාරියක් විවෘත කළෙත් ගිය අවුරුද්දේ.

article

ප්‍රජාවෙන් ප්‍රජාවට සෙත සදන ප්‍රජා මුළුතැන්ගෙය

Voice for Voiceless පදනම පවත්වාගෙන යන ප්‍රජා මුළුතැන්ගෙය, ස්වේච්ඡා සේවකයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගෙන් මෙන්ම හිටපු සාමාජිකයන්ගෙන් ලැබුණු පරිත්‍යාග මත මැයි මස අග දී ආරම්භ විය.

article

ආර්ථික අර්බුදය හමුවේ කැපකරුවන් සොයන සතුන්වත්ත

පවතින ආර්ථික අර්බුදය හමුවේ සතුන් සඳහා කැපකරුවන් හඳුන්වා දීමේ ක්‍රමවේදයක් සකස් කිරීම කෙරෙහි සත්වෝද්‍යාන දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වී ඇත.

article

ලාඕසයෙන් මතු වුණු ඩෙනිසෝවන් මානව සාක්ෂිය

ඩෙනිසෝවන් මානව වර්ගයකට අයත් කුඩා ගැහැනු දරුවකුගේ වසර ලක්ෂයකට වඩා පැරණි දතක් මීට සති කිහිපයකට පෙර ලාඕසයෙන් හමු වුණා. මෙම කෙටි වීඩියෝව ඒ පිළිබඳව යි.

video

තෙල් පෝලිම්, ගෑස් පෝලිම් හා ඉන්ධන සලාක කූපන්

විදුලිබල හා බලශක්ති ඇමැතිවරයා පසුගිය  දා පවසා සිටියේ මේ මාසය අවසන් වන විට ඉන්ධන ලබා ගැනීමට සලාක ක්‍රමයක් ක්‍රියාත්මක කිරීමට සිදුවන බවයි.

article

ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අර්බුදයක් ඇති වුණේ කොහොම ද?

කලක් පැසසුමට ලක් වූ ශ්‍රී ලංකාවේ නිදහස් මහජන සෞඛ්‍ය පද්ධතිය දැන් ආර්ථික අර්බුදයෙන් අඩපණ වී තිබෙනවා. එයට හේතු මෙසේයි.

video

පාපැදි භාවිතයේ ගෝලීය ප්‍රවණතාව අපට ගළපා ගත නොහැකි ද?

 ඉන්ධන සඳහා දැරීමට සිදුවන පිරිවැය සහ අධික බස් ගාස්තු හමුවේ ඇතැම් වෘත්තිකයන් දැන් පාපැදි භාවිතයට හුරු වී තිබෙන අතර, පාපැදිවලට ඇති ඉල්ලුමත් ඉහළ ගොස් තිබෙනවා.

article

උද්ධමනය සමනය කරන මොකක්ද මේ මුදල් මණ්ඩලය?

ශ්‍රී ලංකාවේ වාර්ෂික උද්ධමනය සමනය කරන්න පුළුවන් පලදායී විසඳුම මුදල් මණ්ඩලයක් ශ්‍රී ලංකාවේ ස්ථාපිත කිරීම බව ආර්ථික විශේෂඥයන් පවසනවා. මුදල් මණ්ඩලය යනු කුමක්දැයි මේ ලිපියෙන් විමසා බලමු.

article

විදුලිය අර්බුදය හමුවේ පුනර්ජනනීය බලශක්තියේ වැදගත්කම

අප රට තුළ වර්තමානයේ පවතින විදුලිය අර්බුදය හේතුවෙන් පුනර්ජනනීය බලශක්ති ප්‍රභව භාවිතයෙන් විදුලි උත්පාදනය ගැන සමාජ කතිකාවතක් ඇති ව තිබෙනවා.

article

ඉන්දියාවෙන් ගන්න යන යූරියා ‘මැජික් අණුවේ’ ඇතුළු පැත්ත

පොහොර නැති නිසා විශාල කුඹුරු ඉඩම් ප්‍රමාණයක් වගාකරලාත් නෑ. ඉදිරි මහ කන්නයේවත් හොඳ අස්වැන්නක් අවශ්‍ය නම් යූරියා ඇතුළු රසායකින පොහොර අත්‍යවශ්‍ය බව කෘෂි විද්‍යාඥ මතය යි.

article

අපේ ගොවි ගැටලු විසඳන සරසවි ඇදුරු යෝජනා

වර්තමානය වනවිට ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය ගැටලු රැසකට මුහුණපාමින් සිටිනවා. එම ගැටලුවලට විසඳුම් ලබා දීම සඳහා ශ්‍රී ලංකාවේ කෘෂිකර්මාන්තය සුරැකීම සඳහා වූ විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ එකමුතුව ඉදිරිපත් කර ඇති යෝජනා පිළිබඳ යි මේ ලිපිය.

article

End of Articles

No More Articles to Load