Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

ගෝලීය කුසගිනි දර්ශකය ගැන ඔබ දැන ගත යුතු කරුණු 7ක්

අද වන විට ලෝකයේ බොහෝ රටවල් මුහුණ දෙන ප්‍රධානත ම ගැටලුව කුසගින්න යි. මුළු ලෝකයට ම බලපාන කුසගින්න මැනීම සඳහා භාවිත වන ගෝලීය දර්ශකය පිළිබඳ තොරතුරුයි මේ.

article

රටක් බංකොලොත් භාවයෙන් මිදෙන්නේ කෙසේද?

රටක් බංකොලොත් වීම ලෙහෙසියෙන් සිදු නොවූවද, ලොව බොහෝ රටවල් ඉතිහාසයේ යම් කලක බංකොලොත් වී තිබෙනවා. ග්‍රීසිය සහ ස්පාඥ්ඥය වැනි රටවල් පවා ඉතිහාසය පුරාවටම කිහිප විටක් බංකොලොත් වී තිබෙනවා

article

ජනපති බලතල සීමා කරන මොකක්ද මේ ව්‍යවස්ථාදායක සභාව?

ව්‍යවස්ථාදායක සභාව නැවත බලාත්මක කළ යුතු බව බොහෝ දෙනකුගේ මතය යි. ව්‍යවස්ථාදායක සභාව, එහි ව්‍යූහය සහ කාර්යභාරය පිළිබඳව කළ විමසුමකි මේ.

article

විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ගත් අසාර්ථක වෑයම්

එක් එක් යුගවල දී බලයට පත්වුණු ජනාධිපතිවරුන් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන බවට ලබා දුන් පොරොන්දු සහ ඒවා ඉටු කිරීමට නොහැකි වුණේ ඇයි යන කාරණය පිළිබඳ කළ සොයා බැලීමකි මේ. 

article

ශ්‍රී ලංකා ජනපතිවරයා ඉවත් කළ හැකි නීතිමය පසුබිම කෙබඳු ද?

මේ දිනවල අප රටේ ජනාධිපතිවරයාට ඉල්ලා අස් වන මෙන් බල කරන විරෝධතා රට පුරා පැවැත්වෙනවා. මෙරට ජනාධිපතිවරයා ඉවත් කළ හැකි නීතිමය පසුබිම සහ ඊට පසුව ඇති වන තත්ත්වය පිළිබඳයි මේ ලිපිය. 

article

ඩොලර් ගිලින ශ්‍රීලංකන් බහිරවයාගේ කතාව

ජාතික ගුවන් සේවය යයි පවසමින් ආණ්ඩුව පවත්වා ගෙන ගිය ශ්‍රීලංකන් ගුවන් සේවය පාඩු ලැබීමෙන් වාර්තාවක් තැබීමට සමත් වෙලා. මේ ඒ ගැන විමසීමක්.

article

නිදහසින් පසු ලංකාවේ සිදු වුණු අරගල 5ක්

අද වන විට අප රට තුළ මතුව තිබෙන දරුණු ආර්ථික අර්බුදය නිසා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි ව ජන අරගල ව්‍යාපාරයක් රට පුරා ම ක්‍රියාත්මක වෙනවා. ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී නිදහසින් පසු ව සිදු වුණු එවැනි අරගල කිහිපයක් අපගේ මතකයට නැඟෙනවා. මේ වීඩියෝව ඒ අරගල පිළිබඳ යි.

video

අර්බුදයට විසඳුම් සෙවීමේ දී පාර්ලිමේන්තුව සතු භූමිකාව

පවතින අර්බුදයට විසඳුම් සෙවීමේ දී පාර්ලිමේන්තුවට විශාල වගකීමක් පැවරී තිබේ. අර්බුදයෙන් ගොඩ ඒමේ දී පාර්ලිමේන්තුවේ කාර්යභාරය කුමක් ද?

article

පොලිසියට අවම බලය යෙදිය හැක්කේ කෙලෙස ද?

රඹුක්කන ප්‍රදේශයේ පසුගිය දිනයක පැවති විරෝධතාවක් මර්දනය කිරීමේ දී සිවිල් වැසියෙක් පොලිස් වෙඩි පහරින් මරණයට පත්වුණා. ඒ සමඟ ම පොලිසියට යෙදිය හැකි අවම බලය පිළිබඳ කතාබහක් සමාජය තුළ යළි ඇති වුණා.

article

අතීත අමෙරිකානුවන් ලොවට දායාද කළ නව නිපැයුම්

වර්තමානයේ ඉතා බහුල ව භාවිත වන විවිධ උපකරණ සහ වෙනත් ද්‍රව්‍ය, නිෂ්පාදනය සඳහා පදනම් වී ඇත්තේ අතීතයේ භාවිත කළ ඒවාට සමාන නිෂ්පාදන යි.

article

End of Articles

No More Articles to Load