Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The business has since evolved into Obsidian, an integrated creative studio focused on delivering insight driven campaigns, brand work, and creative production for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Obsidian website, click here.

නිදහසින් පසු ලංකාවේ සිදු වුණු අරගල 5ක්

අද වන විට අප රට තුළ මතුව තිබෙන දරුණු ආර්ථික අර්බුදය නිසා ජනාධිපතිවරයාට සහ ආණ්ඩුවට එරෙහි ව ජන අරගල ව්‍යාපාරයක් රට පුරා ම ක්‍රියාත්මක වෙනවා. ලංකා ඉතිහාසය දෙස ආපසු හැරී බලද්දී නිදහසින් පසු ව සිදු වුණු එවැනි අරගල කිහිපයක් අපගේ මතකයට නැඟෙනවා. මේ වීඩියෝව ඒ අරගල පිළිබඳ යි.

Related Articles