Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

Roar Explainers | යුක්‍රේන-රුසියානු අර්බුදයේ ඉතිහාසය

අද යුක්‍රේනයේ ස්වාධීනත්වය බරපතල අවදානමකට පත් වී අවසන්. දශක තුනක පටන් පැවත ගෙන එන අර්බුදයක උච්චතම අවස්ථාව ලෝකය අද අත් දකිමින් සිටිනවා.

video

රූපවාහිනී වැඩසටහනක් අත්හිටැ වූ ‘ජෙනී ජෝන්ස්’ ඝාතනය

රූපවාහිනී වැඩසටහනක දී හට ගත් සිදුවීමක් දුරදිග යාමෙන් සිදු වූ ඝාතනයක් නිසා එම වැඩසටහන විකාශය නොකර හරින්නට එම නාළිකාවේ බලධාරීන් තීරණය කළා.

article

හෘදයාබාධ සාදන සී.අයි.ඒ ගිනි අවිය

හෘදයාබාධ සාදවන ගිනි අවිය මගින් මිනිත්තු කීපයක් තුළ මිනිසකු මරා දැමිය හැකි බැව් පැවසුණු අතර, කිසිදු ආකාරයක සාක්ෂියක් ඉතිරි වන්නේ නැහැ.

article

ජපානයේ අරුම පුදුම හතරැස් කොමඩු

ජපන් ජාතිකයෙක් 1970 දශකයේ අග භාගයේ දී හතරැස් හැඩයෙන් යුත් කොමඩු වර්ගයක් මුල් ම වරට නිෂ්පාදනය කළා. එය වර්තමානය වන විට ලොව මිල අධික ම පලතුරු වර්ගයක් බවට පත්ව තිබෙනවා.

video

පැබ්ලෝ එස්කොබාර් ගේ පාපන්දු ක්‍රීඩා සමාජය: Atletico Nacional

ලොව සිටි ප්‍රමුඛත ම මත්ද්‍රව්‍ය ජාවරම්කරුවෙක් ලෙසින් ප්‍රකට පැබ්ලෝ එස්කොබාර්ට පාපන්දු ක්‍රීඩා සමාජයක් හිමි වී තිබූ බවට ඔබ දැනුම්වත් නොමැතිනම් මේ කතාව ඔහුට හිමි වී තිබූ පාපන්දු ක්‍රීඩා සමාජය පිළිබඳව යි.

article

ඩබ්බාවාලා: ඉන්දියාවේ විශ්වාසනීයම “ෆුඩ් ඩිලිවරි” සේවාව

කෑම රැගෙන යාම සඳහා භාවිත කරන සිලින්ඩාකාර ටින් හෝ ඇළුමීනියම් බහාලුම් ඉන්දියාවේ ඉතා ජනප්‍රිය යි. මෙම බහාලුම් “ඩබ්බා” ලෙස හඳුන්වන අතර, ඒවා රැගෙන යන්නන්ට “ඩබ්බාවාලා” යන නම පටබැඳී තිබෙනවා.

article

මමිකෘත කුඩා දරුවන් සහිත සිසිලි උමං සොහොනේ අභිරහස

ඉතාලියට අයත් සිසිලි දිවයිනේ කන්‍යාරාමයක් යට පිහිටි උමං සොහොනක තිබී හමු වූ කුඩා දරුවන්ගේ මමිකෘත සිරුරු මෙලෙස බොහෝ දෙනාගේ දෙබැම රැළිගැන්වීමට සමත් මාතෘකාවක් බවට පත් වී තිබෙනවා. විද්‍යාඥයන් කණ්ඩායමක් පසුගියදා පර්යේෂණ ආරම්භ කර තිබෙන්නේ මේ හා සබැඳි අභිරහස සම්පූර්ණයෙන් විසඳා ගැනීමට යි.

article

ඔබේ රැකියා ස්ථානයත් “ටොක්සික් වර්ක් ප්ලේස්” එකක්ද?

පුද්ගලයකුට වෘත්තියේ නියැළීමට තරම් සුදුසු ස්ථානයක් නොවන ආයතනික ව්‍යුහයක් අප සාමාන්‍ය කට වහරේ දී “ටොක්සික් වර්ක් ප්ලේස්” එකක් ලෙස හඳුන්වනවා. “ටොක්සික්” ආයතනික පරිසරයක සිටින වෘත්තිකයකුට නිදහස් මනසින් රාජකාරී කිරීමට අපහසු වෙනවා මෙන් ම, වෘත්තීමය අනාගතයේ ප්‍රගතියටත් අහිතකර බලපෑම් එල්ල කරනවා.

article

තවමත් නොවිසඳුණු හින්ටර්කයිෆෙක් හි අභිරහස් ඝාතන

සිදුවීමෙන් දශක ගණනාවක් ගත වී තිබුණ ද විසඳීමට නොහැකි වූ අභිරහස් අපරාධ සිද්ධි රාශියක් ලෝක ඉතිහාසය පිරික්සීමේ දී අපට හමුවෙනවා. මීට වසර සියයකට පෙර ජර්මනියේ හින්ටර්කයිෆෙක් හි ගොවිපොළක සිදු වූ අභිරහස් ඝාතන සිද්ධිය ඒ අතරින් ඉදිරියෙන් ම තිබෙන්නක්.

article

බින් ලාඩන්ගේ පරිශ්‍රයෙන් සීල් භටයන් සොයා ගත් දේවල් 9ක්

අමෙරිකා එක්සත් ජනපදයේ ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල කළ බෝම්බ ප්‍රහාරය ඇතුළු තවත් දැවැන්ත ත්‍රස්ත ප්‍රහාර ගණනාවක් සැලසුම් කළ බින්-ලාඩන් පිළිබඳ ව අවබෝධයක් ඔහු පරිහරණය කර තිබෙන භාණ්ඩ පිළිබඳව අධ්‍යයනය කිරීමෙන් ලබාගත හැකි බව බොහෝ දෙනකුගේ මතය යි.

article

අප්‍රිකානු තරුණියන් මුහුණදෙන බිහිසුණු අත්දැකීම

අමානුෂික, පීඩාකාරී මෙන් ම ජුගුප්සාජනක චාරිත්‍ර වාරිත්‍ර ද සමහර රටවල දැකිය හැකි ය. බටහිර අප්‍රිකානු රටවල ජීවත් වන ජන කොටස් අතර ප්‍රචලිත සිරිත් විරිත් අතරින් එකකි, වැඩිවියට පත් වන ගැහැනු ළමයින්ගේ ‘පියයුරු පැතලි කිරීම’.

article

ගුවන් ගමන්වල දිශාව වෙනස් කළ ටර්කිෂ් එයාවේස් අනතුර

ගුවන් ගමන්වල දිශානතිය වෙනස් කළ ගුවන් අනතුරු ලොව සිදු ව ඇත්තේ අතළොස්සක් පමණ යි. 1974 වසරේ ප්‍රංශ භූමියේ දී සිදු වූ ටර්කිෂ් එයාවේස් ගුවන් අනතුර එවැනි සිද්ධීන් අතුරින් ඉතිහාසයේ ඉදිරියෙන් ම  සනිටුහන් වී තිබෙනවා.

article

End of Articles

No More Articles to Load