Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රෝගීන් කුසගින්නේ තබා ඔවුන්ගේ දේපළ කොල්ල කෑ වෛද්‍යවරිය

මෙම ලිපිය, අමෙරිකා එක්සත් ජනපදයේ, වොෂින්ටන් හි ඔලල්ලා නගරයේ ජිවත් ව සිටිමින්, රෝගීන් රැසක් කුසගින්නේ තබා මරණයට පත් කර, ඔවුන්ගේ දේපළ කොල්ල කෑ, ව්‍යාජ වෛද්‍යවරියක් පිළිබඳව යි.

article

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 3

මිනිසුන් යොදා ගෙන අමෙරිකානු බලධාරීන් කුරිරු පර්යේෂණ කිහිපයක් ම සිදුකර තිබෙනවා. මේවායින් සමහරක් මිනිසුන්ගෙන් වසන් ව, ඔවුන් නොදැනුම්වත් ව සිටියදී සිදු කළ ඒවා වන අතර, තවත් සමහරක් එලෙස පර්යේෂණවලට භාජනය වූවන් හොඳින් දැනුම්වත් කර සිදු කළ ඒවා වුණා.

article

අඳුරු යුගයක තවත් පරිච්ඡේදයක්: මානව සත්වෝද්‍යාන

මීට සියවස් කිහිපයකට පෙර මිනිස් සත්වෝද්‍යානවල මිනිසුන් ප්‍රදර්ශනය කර නරඹන්නන්ගෙන් මුදල් අය කළ බව ඔබට විශ්වාස කළ හැකි ද? මෙම ලිපිය ඒ මිනිස් උද්‍යාන, එනම් ‘Human Zoos’ පිළිබඳව යි.

article

පිරන්හා මත්ස්‍ය ප්‍රහාර නිසා සිදුවුණු දරුණු අනතුරු 5ක්

බ්‍රසීලයේ මනාවුස් සහ ඉටකොටියාරා නගර අතර1976 නොවැම්බර් 14 වැනිදා රාත්‍රියේ ධාවනය වුණු බස් රථයක් හදිසි අනතුරකට ලක් වී උරුබු ගංගාවට වැටුණා. ඉන් පසුව සිදුවුණු දේ හරියට ම දැනගන්න මෙම ලිපිය කියවල බලමු.

article

නොදැනුම්වත්කමින් සිදු වුණු ජුආරෙස් විකිරණ අනතුර

මෙක්සිකෝවේ එක්තරා නගරයක පිහිටි වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානයක සේවය කළ දෙදෙනකුගේ අනුවණ ක්‍රියාවක් නිසා 1983 දෙසැම්බරයේ දී සිදුවුණු දරුණු විකිරණ අනතුරක් පිළිබඳ පුවතකි මේ.

article

වහල් සේවයේ යෙදුණු රජ කුමරකුගේ කතන්දරය

අප්‍රිකාවේ බලවත් ම රාජ්‍යයක රජ කුමරකු වූ අබ්දුල් රහ්මන් ඊබ්‍රහිම් ඉබ්න් සෝරිට වසර 40කට ආසන්න කාලයක් වහල් සේවයේ යෙදෙන්නට සිදු වූයේ ඔහු අල්ලා ගත් පිරිස ඔහු රජ කුමරකු බව නොදැන සිටි බැවිනි.

article

පුතුට ඔසු තනන්නට නිවෙස රසායනාගාරයක් කළ පියා

දුර්ලභ රෝගයකින් පෙළෙන තම දරුවාට ඔසුවක් නිර්මාණය කිරීමට නිවසේ රසායනාගාරයක් නිර්මාණය කළ පියකු ගැනයි මේ කතාව.

article

අතීතයේ ප්‍රචලිත ඇදහිය නොහැකි ඖෂධ සහ ප්‍රතිකාර

අතීතයේ දී වෛද්‍ය ප්‍රතිකාර සඳහා භාවිත කළ සමහර ඖෂධ වර්ග වර්තමානය වන විට නීති විරෝධී, ළඟ තබාගැනීම පවා දැඩි දඬුවම්වලට යටත් විය හැකි දෑ බවට පත් ව තිබීම යි.

article

සල්ෆියුරික් යොදා ගෙන මළ සිරුරු විනාශ කළ දාම ඝාතකයා

එංගලන්තයේ 1940 දශකයේ දී ජීවත් වුණු එක්තරා දාම ඝාතකයෙක් මරා දැමුණු පුද්ගලයන්ගේ සිරුරු විනාශ කිරීමට සාන්ද්‍ර සල්ෆියුරික් අම්ලය භාවිත කළා. මේ ඔහුගේ බිහිසුණු කතා පුවත යි.

article

පැය අටේ සේවා කාලයක් හා ප්‍රතිලාභ දිනා ගත් කම්කරු සටන

වඩා හොඳ වැඩ කිරීමේ තත්ත්වයක් සඳහා සටන් කොට මෙරට කම්කරු පන්තියේ අයිතිය තහවුරු කර ගත් විජයග්‍රාහී කම්කරු සටනක් පිළිබඳ සටහනකි මේ.

article

මිනිසුන් යොදා ගෙන අමෙරිකාව සිදු කළ කුරිරු පර්යේෂණ – 1

අමෙරිකානු වෛද්‍ය කණ්ඩායම් සමහරක් මිනිසුන් ම යොදා ගෙන වෛද්‍ය පර්යේෂණ සිදු කළ අවස්ථා තිබෙනවා. ඔවුන් මේවා සිදු කළේ මනුෂ්‍යයාගේ මූලික අයිතිවාසිකම්, සදාචාරය වැනි දේ පසෙකට දමමිනු යි.

article

දුර්ලභ බව නිසා ම වටිනා කස්තුරි

ආයුර්වේද වෛද්‍ය ක්‍රමයේ ඖෂධ සඳහා යොදා ගන්නා දෑ අතුරින් ඉතා දුර්ලභ ද්‍රව්‍යයක් ලෙස කස්තුරි හැඳින්විය හැකි යි. කස්තුරි සහ ඒවා සාදා දෙන මුවන් විශේෂය පිළිබඳ ව යි මෙම ලිපිය.

article

End of Articles

No More Articles to Load