Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

දීවාලියෙන් යළි කරළියට ආ දිල්ලියේ වායු දුෂණය

ලෝකයේ වැඩි ම වායු දුෂණයක් පවතින නගර අතරින් ඉදිරියෙන් ම සිටින දිල්ලියට මෙවර දීවාලි සැමරුම වඩා අහිතකර ලෙස බලපා ඇති බව වාර්තා වනවා.

article

පුතුන් සමඟ එක් ව දරුණු අපරාධ සිදු කළ කේට් බාකර්

අමෙරිකානු ඉතිහාසයේ බිහිවුණු දරුණුත ම අපරාධකාරියන් අතුරින් කේට් බාකර් හෙවත් මා බාකර් සුවිශේෂ යි. ඒ ඇය සිය පිරිමි දරුවන් සිව්දෙනා යොදා ගෙන දරුණු අපරාධ සිදුකරමින් මහා භීෂණයක් නිර්මාණය කළ නිසා යි.

article

තායිලන්තය සමරන ආවේණික රාජ්‍ය උත්සව 8ක්

ලොව ඒ ඒ රටවල් තම රටට ආවේණික වූ රාජ්‍ය උත්සව සැමරීම සිදු කරනවා. ඒ අතරින් තායිලන්තයේ පැවැත්වෙන රාජ්‍ය උත්සව 8ක් පිළිබඳවයි මේ ලිපිය.

article

ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ සිදුවූ මාරක ගුවන් අනතුර

අමෙරිකා එක්සත් ජනපදයේ ග්‍රෑන්ඩ් කැන්යොන් ඉහළ අහසේ දී 1956 වසරේ සිදුවූ මාරක ගුවන් අනතුර එවකට අමෙරිකාව තුළ වාර්තා වූ වඩාත් බරපතල ම ගුවන් අනතුර වුණා.

article

ගුවන්යානා විශ්‍රාම යන හැටි

උදාරම් ගමනින් ගුවනේ ගමන් කරන යානාවලටත් කලක දී මහපොළොව මත නැවතී විශ්‍රාම ගන්නට සිදුවනවා. ගුවන්යානා, භාවිතයෙන් ඉවත් කිරීම සිදු වන්නේ කෙසේද යන්න පිළිබඳයි මේ ලිපිය.

article

46 වසරකට පෙර චීනය සසල කළ බිහිසුණු ගංවතුර

‘නීනා’ නම් සුළි කුණාටුව හේතුවෙන් මධ්‍යම චීනයට 1975 අගෝස්තුවේ දී විශාල වර්ෂාපතනයක් පතිත වුණා. එහි ප්‍රතිඵලයක් ලෙස ගංගාවල ජල මට්ටම ඉහළ ගොස් විශාල වේලි කැඩී යාම නිසා ජීවිත හා දේපළවලට මහා විනාශයක් සිදුවුණා.

article

ජීවිත 300ක් බිලි ගත් රුසිසි ගඟේ දාම ඝාතකයා: ගුස්ටාව්

තනි කිඹුලෙක් දාම ඝාතකයකුට සමාන හැසිරීමක් දක්වමින් මිනිසුන් බිලි ගැනීම ගැන එළි දුටු වාර්තා අවම යි.අ ප්‍රිකාවෙන් වාර්තා වූ, හොලිවුඩ් චිත්‍රපටයකටත් පදනම් වුණු මේ කතාව එවැනි කිඹුල් දාම ඝාතකයකු ගැන යි.

article

House of Secrets: බුරාරි මරණවල වේදනාත්මක මතකය

නව දිල්ලියේ බුරාරි ප්‍රදේශයේ සිදු වූ එක ම පවුලේ 11 දෙනකු නිවසක් තුළ ගෙල වැල ලා ගෙන මිය යාම සමූහ සිය දිවි නසා ගැනීමක් ලෙස පෙනුණත්, පොලිස් පරීක්ෂණවලදී මරණවල පසුබිම නොසිතූ ගැඹුරකට විහිදෙන්නට පටන් ගත්තා.

article

රක්ෂණ මුදල් ගන්නට මිනී මැරූ ලිවර්පූල් හි ‘කළු වැන්දඹුවෝ’

මුදල් සොයාගැනීම සඳහා විවිධ ආකාරයේ අපරාධ සිදුකරන කාන්තාවන් පිළිබඳව පුවත් ඔබ ඕනෑ තරම් අසා ඇති. නමුත් රක්ෂණ වන්දි මුදල් ලබාගන්නට සිය දරුවන් පවා මරා දැමූ කාන්තාවන් දෙදෙනෙකු පිළිබඳව ඇතුළත් මෙම කතා පුවත කියෙව්වොත් ඔබ පුදුමයට පත්වේවි!

article

පොතක් වෙනුවට මිනිසකු කියවීමට ඉඩ දෙන මානව පුස්තකාල

අත්දැකීම්වලින් පිරිපුන් මිනිසුන්ට ඇහුම්කන් දෙමින් ඔවුන් සමඟ ගැඹුරු සංවාදයක යෙදීමෙනුත් කෙනකුට යම් දැනුමක්, රසවින්දනයක් හා සමාජ අවබෝධයක් ලබාගත හැකි යි. මානව පුස්තකාල කියන්නේ එවන් සංකල්පයක් අනුව ක්‍රියාත්මක වන සමාජ සේවයක්.

article

මෙක්සිකෝවේ බෝනික්කන්ගේ දූපතේ අභිරහස

1950 දශකයේ මෙක්සිකෝවේ පාළු දූපතක ජීවත් වුණු පුද්ගලයකුගේ ජීවිතය එක්තරා දිනයක අහම්බයකින් හමුවුණු කුඩා දරියකගේ මළ සිරුරක් නිසා සම්පූර්ණයෙන් ම වෙනස් වුණා.

article

The Conjuring 3ට පාදක වූ ආර්න් ජොන්සන් නඩුව

සුප්‍රසිද්ධ “The Conjuring” චිත්‍රපට මාලාවේ තෙවැනි දිගහැරුමට පසුබිම් වන්නේ ග්ලැට්සේල් පවුලේ සිදුවීම් සහ ආර්න් ජොන්සන්ගේ නඩු විභාගය යි. මේ ලිපිය එම සිදුවීම පිළිබඳයි.

article

End of Articles

No More Articles to Load