Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

රැඳවියන් කුරිරු වද ලද යකාගේ දූපතේ සිර ගෙදර 

ප්‍රංශ ගයානාවට අයත් සැල්වේෂන් අයිලන්ඩ් හෙවත් ‘ගලවාගැනීමේ දූපත’ ඈත සිට බලන අයකුගේ නෙත මවන්නේ පාරාදීසයක් බඳු චමත්කාර ජනක චිත්‍රයක්. කෙසේ නමුත් එය ඉතාමත් භයානක වූත්, කටුක වූත් ඉතිහාසයක් දරා සිටින බැව් ලොව බොහෝ දෙනා දන්නේ නැහැ.

article

ලොව වැඩියෙන් ම සිප ගත් යුවතියගේ දුක්බර සත්‍ය කතාව

කෘත්‍රිම ස්වසනය ලබා දීම ඉගැන්වීමට ලොව පුරා වැඩියෙන් ම යොදා ගන්නේ, දෑස් වැසී ඇති ලෙස සකසා ඇති, ප්‍රසන්න පෙනුමැති යුවතියකගේ ස්වරූපය ප්‍රකට කරන ප්‍රතිරූපකයක්. ශාන්ත ස්වභාවයක් සහිත එය පිටුපස ඇත්තේ ඉතා දුක්බර සත්‍ය කතාවක් බව බොහෝ දෙනා දන්නේ නැහැ.

article

මෝර කටින් එළියට ආ මිනිස් අතින් හෙළිවුණු රහස

1935 අප්‍රේල් 25 වැනිදා සිඩ්නි නගරයේ මින් මැදුරක මහා කලබලයක් ඇති වුණා. ඒ ඊට දින කිහිපයකට පෙර අල්ලාගෙන ආ යෝධ මෝරකු මිනිස් අතක් වමනය කිරීම නිසා යි. මෝර කටෙන් එළියට ආපු මිනිස් අත නිසා සදහට ම වැළලෙන්නට ගිය මහා අපරාධයක් හෙළිදරවු වුණා.

article

ගිනි දැල් මැද අතුරුදහන් වූ සොඩර් දරුවන්ගේ අබිරහස

ගින්නට හසු ව අතුරුදහන් වූ සොඩර් දරුවන්ගේ කතාව දශක හතක් තිස්සේ අමෙරිකානු ජාතිකයන්ගේ පරිකල්පනය අභියෝගයට ලක් කරන සිදුවීමක් ලෙස ඉතිහාසයට එක් වුණා. 

article

ව්ලැඩිමීර් ඩෙමිකොව් ඔළු දෙකේ සුනඛයකු සෑදූ හැටි

මේ කතාවනම් ‘බල්ලෙකුගේ හදවත’ වැනි ප්‍රබන්ධ කතාවක් නෙවෙයි, සත්‍යයක්. ඒ සත්‍ය කතාව රුසියානු වෛද්‍යවරයකු වූ ව්ලැඩිමීර් ඩෙමිකොව්, ඔළු දෙකේ සුනඛයකු සෑදූ හැටි ගැන යි.

article

ගුවනේ විකුම් පාන දඩයක්කරුවෝ 7ක්

ප්‍රහාර එල්ල කිරීම සඳහා ලෝකයේ විවිධ රටවල් විවිධ වර්ගයේ යුද හෙලිකොප්ටර් යානා යොදා ගැනීම සුලබ දසුනක්. මේ එවැනි ජනප්‍රිය හා ප්‍රබල ප්‍රහාරක හෙලිකොප්ටර් යානා 7ක් පිළිබඳ තොරතුරුයි.

article

තාක්ෂණ සමාගම් දණ ගැස්වූ ඩොට් කොම් බුබුළ

1990 අග භාගයේදී නිර්මාණය වුණු බුබුළු ආර්ථිකයක් නිසා ලෝකයේ තාක්ෂණික සමාගම්වල විශාල පසුබෑමක් ඇතිවුණා. ඒ ගැනයි මේ ලිපිය.

article

මරණ දඬුවම නොලැබූ 93 දරුණු ම දාම ඝාතකයා

සැමුවෙල් ලිට්ල් අනෙක් දාම මිනීමරුවන්ට වඩා වෙනස් ගතිලක්ෂණ තිබූ කෙනෙක්. ඔහු ඝාතන සිදුකර ඒවා අමතක කර වෙනත් ඝාතනයක් සැලසුම් කරන,  ප්‍රසිද්ධියට අකැමති පුද්ගලයෙක් බවයි සැලකෙන්නේ.

article

ඔබේ නිවසේ සුරතලාටත් කොවිඩ් එන්නතක්?

සුරතල් සතුන් ඇති කරන හෝ ඔවුන්ට ප්‍රියතාවක් දක්වන බොහෝ දෙනා කොවිඩ් වසංගතය හමුවේ මේ සතුන්ගේ ඉරණම ගැන අවධානය යොමු කරති. සුරතල් සතුන්ගෙන් එය තමන්ට ද බෝ විය හැකි යැයි ඇතැමෙක් සැක පළ කරති.

article

දිගු ඉතිහාසයක් හිමි පිට්සා ගැන අප නොදත් අපූරු කතා

වර්තමානයේ බොහෝ ජනප්‍රිය ආහාරවලට ඇත්තේ තරමක් කෙටි ඉතිහාසයක් වුවත් පිට්සා ඉතා දීර්ඝ ඉතිහාසයකට හිමිකම් කියයි. මේ ඒ ගැන විමසුමක්.

article

බ්‍රිටිෂ් කොලොම්බියාවේ දී ‘කපාදැමුණු කකුල්’වල අභිරහස

කැනඩාවේ ප්‍රාන්තයක් වන බ්‍රිටිෂ් කොලොම්බියාවේ දූපත් ආශ්‍රිත වෙරළ තීරයට වසර ගණනක් තිස්සේ සිරුරින් වෙන් කළ මිනිස් පාද ගසාගෙන ඒම විශාල අභිරහසක් වුණා. මිළඟ වසර 12 තුළ විටින් විට තවත් පාද 15ක්  වෙරළට එලෙස ම ගොඩ ගැසුවා.

article

සාක්ෂිකරුවන් සුරකින අමෙරිකාවේ WITSEC ෆෙඩරල් වැඩසටහන

රාජ්‍ය අනුග්‍රහය සහිතව පුද්ගලයකුගේ අනන්‍යතාව සහ පුද්ගලික ඉතිහාසය වෙනස් කළ හැකි වැඩසටහනක් අමෙරිකා එක්සත් ජනපදයේ තිබෙනවා. කෙටියන් එයට “WITSEC වැඩසටහන” යයි පවසනවා.

article

End of Articles

No More Articles to Load