Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මස්ටෑන්ග් කාරයෙන් පැමිණි ‘ලකුණු පුවරු’ දාම ඝාතකයා

තරුණ පිරිමින් 16 දෙනකුවත් මරා දැමූ රැන්ඩි ස්ටීවන් ක්‍රාෆ්ට් හැඳින්වූයේ ‘ලකුණු පුවරු ඝාතකයා’ ලෙස යි. ඒ ඝාතන සිදු කිරීමේ දී ඔහු අනුගමනය කළ අපූර්ව ක්‍රමවේදය නිසා යි.

article

අරසා: ඇමසන් වනයට ආවේණික පලතුර

ඇමසන් ද්‍රෝණියට ආවේණික පලතුරක් වන අරසා, ලෙමන් මෙන් දෙගුණයක් ඇඹුලකින් යුක්ත යි. ඝර්ම කලාපීය රටවල් ආශ්‍රිත ව හොඳින් වැවෙන මෙම පලතුර ශ්‍රී ලංකාවේත් වගා කරන්නට පුළුවන්.

article

ආදරය වෙනුවෙන් ස්වීඩනයට පාපැදියකින් ගිය මහානන්දියා

ඉන්දියාවේ සිට ස්වීඩනයට ගොඩබිමින් කොපමණ දුරක් තිබෙනවාද කියා ඔබට අනුමාන කරන්න පුළුවන් ද? ඒ දුර පාපැදියකින් ගමන් කළ මිනිසෙක් මිහිමත සිටිනවා. වරදවා වටහා ගන්න එපා, මේක ගිනස් ලෝක වාර්තාවක් වෙනුවෙන් කළ දෙයක් නොවෙයි. ආදරය වෙනුවෙන් කළ දෙයක්!

article

කොරෝනා පරදවන්න පිළිවෙතින් සරු වෙමු

පසුගිය අගෝස්තු 31 වැනිදා වන විට මෙරට සමස්ත Covid-19 ආසාදන 440,302ක් සහ මරණ 9185ක් වාර්කා වූවා. මේ තත්ත්වයෙන් ආරක්ෂා වීමට පුරවැසියන් වගකීමෙන් කටයුතු කළ යුතු කාලය එළඹ තිබෙනවා.

video

තලිබාන්වරුන්ට එරෙහි ව අවි ඔසවන පන්ජ්ෂීර් සිංහයෝ

තලිබාන්වරුන්ට පූර්ණ වශයෙන් යටපත් නොවූ ප්‍රදේශයක් තවමත් ඇෆ්ගනිස්ථානයේ තිබෙනවා. එම ප්‍රදේශය පන්ජ්ෂීර් නිම්නය හෝ පන්ජ්ෂීර් පළාත නමින් හඳුන්වනවා.

article

ළමා මනස විකෘති කරන්නට වීඩියෝ ක්‍රීඩාවලට පුළුවන් ද?

ළමා මනස විකෘති කරන්නට සහ එයින් ප්‍රචණ්ඩත්වයට, සිය දිවි නසා ගැනීම් සඳහා පෙලඹෙන්නට වීඩියෝ ක්‍රීඩා ඇත්තට ම හේතු වෙනවාද?

article

අභ්‍යවකාශයේ තනි වුණු අවසාන සෝවියට් වැසියා

පෘථිවියෙන් මීර් අභ්‍යවකාශ මධ්‍යස්ථානයට ලැබුණු දුරකථන ඇමතුමකින් කියවුණේ සර්ජි පාථිවියට ආපසු ගෙන්වා ගැනීමට නැවත මෙහෙයුමක් සිදු කිරීමට මුදල් යෙදවීමට නොහැකි බවයි. ඔහුගේ නැවත ගෙදර යාමේ සිහිනය බොඳ වී ගොස් දින නියමයක් නොමැති ව මීරඅභ්‍යවකාශයේ තනි වීමට සර්ජිට සිදු වුණා.

article

කැරිබියන් දූපත් භීතියට පත් කළ දරුණු මුහුදු කොල්ලකාරයා

17 වන සියවසේ දී කැරිබියන් දූපත් ආශ්‍රිත ව මහා භීෂණයක් පැතිර වූ හෙන්රි මෝගන් නම් දරුණු මුහුදු කොල්ලකරුවා ගැන වැඩි යමක් මෙම ලිපියෙන් දැනගන්නට පුළුවන්.

article

නිසාන් සමාගමේ හිටපු ප්‍රධානියා ජපානයෙන් පැන ගිය හැටි

ජපානයෙන් පිටවීම තහනම් කර තිබූ ලෝක ප්‍රකට නිසාන් මෝටර් රථ සමාගමේ හිටපු ප්‍රධානියා වන කාලෝස් ගෝන් විදේශ ගමන් බලපත්‍රයක් හෝ නොමැතිව අධි තාක්ෂණයක් යොදා ගැනෙන ජපාන ගුවන්තොටුපළක් හෝ වරායක් ඔස්සේ ඉන් පිටවීම ලෝකය ම පුදුමයට පත් කළ සිදුවීමක් වුණා.

article

ගියොත් නියත මරණය අත් වන ගල් යුගයේ සෙන්ටිනෙල් දූපත

උතුරු සෙන්ටිනෙල් දූපතේ තවමත් වාසය කරන්නේ අප නොදියුණු යයි කියන ගෝත්‍රික ජනතාවක්. ඒ විතරක් නොවේ. ඔවුන් දියුණු ශිෂ්ටාචාරය දරුණු විදිහට ප්‍රතික්ෂේප කරනවා.

article

හයිටි දේශයට සදා වද දෙන හිතක් පපුවක් නැති භූමිකම්පා

හයිටි රාජ්‍යයේ බටහිර ප්‍රදේශය ආශ්‍රිත ව රිච්ටර් පරිමාණ ඒකක 7.2ක් ප්‍රබල භූ කම්පනයක් පසුගිය අගෝස්තු 14 වැනි දා ඇති වුණා. ඉන් මේ වන විට සිදු ව තිබෙන විනාශයත්, හයිටි රාජ්‍යය ආශ්‍රිත ව මීට පෙර ඇතිවුණු භූමිකම්පා පිළිබඳත් තොරතුරුයි මේ.

article

End of Articles

No More Articles to Load