Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මහ සයුරේ අණසක පැතිරූ මෙගලොඩෝන් දැවැන්තයෝ

මෙගලොඩෝන් යනු ග්‍රීක භාශාවෙන් විශාල දත් සහිත යන්න යි. මෙගලොඩෝන් මෝරුන් දිගින් මීටර් 15 ත් 18 ත් අතර ප්‍රමාණයක් වන බවට තක්සේරු කරයි. ඒ ප්‍රමාණය වර්තමාන විශාල ම ග්‍රේට් වයිට් මෝරා මෙන් තුන් ගුණයකි.

article

තලිබාන් ඇෆ්ගනිස්තානයේ අනාගතය අවිනිශ්චිතයි!

ඇෆ්ගනිස්තානය නැවතත් උණුසුම් මාතෘකාවක් බවට පත් ව තිබෙනවා. ඒ, තලිබාන් සංවිධානය වසර විස්සකට පසු ඇෆ්ගනිස්තානයේ බලය නැවත අත්පත් කර ගැනීමත් සමඟ යි.

article

රොක් සංගීතය රකින්න සටන්වැදි මොස්කව් තරුණ අත්

තමන් ආදරය කරන රොක් සංගීත කණ්ඩායම් සමඟ සජීවීව අත්දැකීමකට තරුණ හා මැදිවියේ පසුවන, රොක් සංගීතයට ආදරය කරන රුසියානුවෝ වසර ගණනක් පුරා බලා සිටියහ. මේ එම මොහොත උදාවූ දිනයයි.

article

දැවැන්තයෙක් වුවත් පෘෂ්ඨයක් නැති ග්‍රහයා: බ්‍රහස්පති

සෞරග්‍රහ මණ්ඩලයේ දැවැන්තම ග්‍රහලෝකය වන්නේ බ්‍රහස්පති බව බොහෝදෙනෙක් දන්නාවා. බොහොමයක් ග්‍රහලෝකවලට වඩා වෙනස් ගති ගුණ තියෙන මේ දැවැන්තයා ගැන බොහෝදෙනා නොදන්නා කරුණු ගොන්නක් මේ ලිපියේ අඩංගුයි.

article

කවුරුත් දන්න ජ’පුර ගැන ඇතැමුන් නොදන්න කතා

මෙරට උසස් අධ්‍යාපනය හදාරන සිසු සිසුවියන්ට දැනුම ලබාදෙන විශ්වවිද්‍යාල අතර විද්‍යොදය විශ්වවිද්‍යාලය, එනම් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෙරට බිහි වූ දෙවැනි විශ්වවිද්‍යාලයත්, නිදහසින් පසු බිහි වූ පළමු විශ්වවිද්‍යාලයත් ලෙස හඳුන්වා දිය හැකි ය.

article

“නිරෝධායන නීති” ගැන ඔබ කෙතරම් දැනුම්වත් ද?

මින් පෙර අපේ සවනට නුපුරුදු වදන් රැසක් වසංගත කාලයත් සමඟ අපේ කතාබහට එක් ව තිබෙනවා. ඒ අතරින් “නිරෝධායනය”, “නිරෝධායන නීති” සහ “නිරෝධායන නීති කඩ කිරීම” වැනි වදන් ඉහළින් ම පවතිනවා. මේ එසේ කතාබහට ලක්වන නිරෝධායන නීති ගැන විමසා බැලීමක්.

article

ටයිටැනික් අනතුරින් දිවි රැකගත් තවත් තරුණියක්: කේට් ගිල්නාහ්

මෙම ලිපියෙන් අප ඔබ හමුවේ තබන්නේ ටයිටැනික් ඛේදවාචකයෙන් දිවි ගලවා ගත් තවත් සුවිශේෂී තරුණියක් පිළිබඳවයි. ඇය දිවි ගලවා ගෙන අමෙරිකාව බලා ගියත් ඇය ජීවතුන් අතර සිටින බවට ඇගේ මවට ඒත්තු ගැන්වීම සඳහා විශාල පරිශ්‍රමයක් දැරීමට සිදු වූවා.

article

ප්ලාස්ටික්, පොලිතින්වලට තිත!

ප්ලාස්ටික් සහ පොලිතින් තහනමට ලක් වීමත් සමඟ එතෙක් නිෂ්පාදනය කොට අවසන් කර තිබූ අදාළ නිෂ්පාදන පමණක් අලෙවියට දුන් මාස තුනක කාල සීමාවත් දැන් අවසන්!

video

ප්‍රංශය සුරැකීමට ඉදි කළ මැජිනොට් සීමාව

ආරක්‍ෂිත බළකොටු සහිත මැජිනොට් පවුර ඉදිකිරීමේ ප්‍රධාන ම අරමුණ ආක්‍රමණ වැලැක්වීම වුවත් ප්‍රංශයට එය ඉදිකිරීමට තවත් හේතු කිහිපයක් බලපෑවා.

article

ග්‍රීසියේ බංකොලොත්භාවයට ඔලිම්පික් හේතු වුණා ද?

පුරාණයේ සිට උරුම වී තිබූ ඔලිම්පික් ප්‍රෞඪත්වය සාර්ථක ලෙසින් නූතන ලෝකයට පෙන්වන්න ග්‍රීසියට 2004 දී හැකි වුණා. එහෙත්, ග්‍රීසියේ ඔලිම්පික් යනු ග්‍රීසියේ මූල්‍ය අස්ථාවරත්වය තවත් වැඩි කළ උත්ප්‍රේරකයක් පමණ යි.

article

වේග සීමා නැති ජර්මානු අධිවේගය – ඔටෝබාන්

ඕනෑම මාර්ගයකට වේග සීමා පනවා තිබුණත් සමහර රටවල වේග සීමා නොමැති මාර්ග ද දැකිය හැකියි. ජර්මනියේ ඔටෝබාන් අධිවේගී මාර්ග පද්ධතිය වේග සීමා නැති ලොව ජනප්‍රිය ම මාර්ග පද්ධතියයි.

article

ඩියේගෝ ගාර්ෂියා කඳවුර නිසා නිජබිම අහිමි වූ චගෝසියන්වරු

ඩියෙගෝ ගාර්ෂියා යුද කඳවුර එම දූපතට උරුමකම් කියන මිනිසුන් පිටුවහල් කර ගොඩ නැගුවක් බව ඔබ දන්නවාද?

article

End of Articles

No More Articles to Load