Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

නැගෙනහිර ජර්මනියේ ඔත්තු බැලූ ‘ස්ටාසි’ය ගැන අපූරු කතා

පැරණි නැගෙනහිර ජර්මනිය ආශ්‍රිත ව ක්‍රියාත්මක වුණු ස්ටාසි රහස් ඔත්තු සේවය පිළිබඳ මේ තොරතුරු ඔබ අසා තිබෙනවාද?

article

පරිසරය වනසන රහසිගත ආක්‍රමණික හමුදාව

කාටත් නොදැනීම මහා සංහාරයක් අපේ පරිසර පද්ධතියට සිදුවන බව දන්නවාද? ඒ මිනිසුන්ගේ නොසැලකිල්ල නිසා අපේ පරිසරයට බෝවුණු වෙනත් රටවල ආගන්තුක සතුන්ගෙන් සහ ශාකවලින්. මේ ලිපිය අපේ ජෛව විවිධත්වය අවදානමට ලක්කරන  ආගන්තුක සතුන්  කිහිපදෙනකු ගැනයි.

article

හයිඩ්‍රජන් වාහන නිපැයුම අභාවයට ගියේ ඇයි?

2002 වසරේ සිට මේ දක්වා විවිධ මෝටර් රථ නිෂ්පාදන සමාගම් වලින් හයිඩ්‍රජන් මඟින් ක්‍රියාකරන වාහන මාදිලි 11ක් හඳුන්වා දී තිබුණත් එයින් මාදිලි 8කම නිෂ්පාදනය අද වන විට නවතා තිබෙනවා. මේ ආකාරයට හයිඩ්‍රජන් වාහන අසාර්ථක වීමට හේතුව මේ ලිපියෙන් සොයා බලමු.

article

ලොව පළමු පාවෙන හෝටලයේ ඇදහිය නොහැකි කතාව

ලොව පළමු පාවෙන හෝටලය පළමුව නිෂ්පාදනය කෙරුණේ ඔස්ට්‍රේලියාව වෙනුවෙන්. කිලෝමීටර 14000 කට වැඩි දුරක් ගමන් කිරීමේ අත්දැකීම් ඇති මේ පාවෙන හෝටලය ගැන දැනගන්න මේ ලිපිය වැදගත් වේවි.

article

තුරු ලිය ඇසුර: ගත සිත සුවපත් කරන බලගතු ඔසුවක්

කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ නිවෙස්වල ම රැඳී සිටීමට අපට මේ වන විට සිදු ව තිබෙනවා. එහිදී අප මුහුණ දෙන කායික සහ මානසික පීඩනයට සොබාදහමේ චිකිත්සක ශක්තිය මනා පිළියමක් සපයනවා.

article

ටෝකියෝ ඔලිම්පික් උළෙලට එන සුපිරි තරු 8ක්

අදින් ඇරඹෙන 32 වැනි ගිම්හාන ඔලිම්පික් උළෙල සඳහා සුපිරි ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසක් සහභාගි වනවා. ඒ අතුරින් මේ සුපිරි තරු අටේ දස්කම් දැක බලා ගැනීමට බොහෝ දෙනකු උනන්දුයි.

article

අපරාධ කල්ලි මට්ටු කළ චෙරන් නගරයේ යකඩ ගැහැනු

චෙරන් යනු අපරාධ කල්ලි නිසා කලකට ඉහත බරපතළ ලෙස පීඩාවට පත් මෙක්සිකෝවේ කුඩා නගරයක්. පොලීසියෙන් සහ දේශපාලනයෙන් ඔවුන්ගේ ගැටලුවට පිළිතුරු ලැබුණේ නැහැ. නගරවාසීන් අවසානයේදී අවදානම් සහගත තීරණයකට එළඹුණා. එයින් චෙරන් නගරයේ විශාල පෙරළියක් ඇති වුණා.

article

ඇයි රත්තරන් මෙච්චර ගණන්?

කොරෝනා වසංගත තත්ත්වය ලොව පුරා පැතිරයාමත් සමඟින් ලෝක වෙළෙඳපොලේ රත්තරන් මිල සීඝ්‍රයෙන් ඉහළ ගියා. ඒ පිළිබඳව වැඩි යමක් මෙම වීඩියෝවෙන් ඔබට දැනගන්නට පුළුවන්.

video

අතීත ලාදුරු රෝගීන් සමඟ හුදෙකලා වූ මාන්තිව් රෝහල

මඩකලපුවේ සිට කිලෝමීටර් පහක් පමණ ඈතින්, අක්කර 100 ක දූපතක පිහිටි මාන්තිව් රෝහලේ අදටත් ලාදුරු රෝගීන් දෙදෙනකු සිටිනවා.

video

ෆෝ පෙස්ට් කැම්පේන්: සොබාදහම චීනයට ඉගැන්වූ දරුණු පාඩම

බොහෝමයක් සෞඛ්‍ය ගැටලු රජයට පමණක් මැදිහත් වී කළමනාකරණය කළ නොහැකි යි. ඒ සඳහා මහජනතාව ගේ සක්‍රීය සහභාගීත්වයත් අත්‍යාවශ්‍ය යි. මේ සියල්ල සිදු කළ යුත්තේ මනා අවබෝධයකින් බව අමුතුවෙන් කිව යුතු නැහැ.

article

උරුලෑවන් සාදා දෙන අරුම පුදුම ලුවාක් කෝපි

වනාන්තරවල ජීවත් වන උරුලෑ විශේෂයක් ආහාරයට ගෙන මළපහ වශයෙන් බැහැර කරන කෝපි ඇට එකතු කර ලුවාක් කෝපි නිෂ්පාදනය කරනවා. මේ කෝපි විශේෂය හඳුන්වන තවත් නමක් තමයි ‘සිවට් කෝපි’ කියන්නේ.

article

බ්‍රසීල වැසියන්ගේ රෝස මල් විරෝධතාව

බ්‍රසීලයේ කොරෝනා මරණ ප්‍රමාණය පසුගිය දිනෙක ලක්ෂ 5 ඉක්මවා ගියා. ඒ සමඟ ම එරට එක්තරා රාජ්‍ය නොවන සංවිධානයක් රෝස මල් විරෝධතාවක් සංවිධානය කර තිබුණේ බ්‍රසීල ආණ්ඩුවේ අකාර්යක්ෂම කොරෝනා මර්දන වැඩපිළිවෙළට එරෙහිව යි.

video

End of Articles

No More Articles to Load