Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මල් පල ගත් රිචර්ඩ් බ්‍රැන්සන්ගේ අභ්‍යවකාශ සිහිනය

අමෙරිකා ඩොලර් බිලියන් හයක වත්කමක් හිමි ශ්‍රීමත් රිචර්ඩ් බ්‍රැන්සන් ඔහුගේ දශක ගණනාවක් දලුලමින් තිබූ අභ්‍යවකාශ සිහිනය පසුගිය ජුලි 11 වන දා සපුරා ගැනීමට සමත් විය.  මෙම සිදුවීම් මාලාව සමඟ  අනාගත ලෝකයේ ප්‍රමුඛතම ධන කූවේරයන්ගේ නිවාඩු නිකේතනයක් අභ්‍යවකාශයේ ඉදිවුවහොත් එය ද පුදුමයට කරුණක් නොවනු ඇත.

article

කාන්තාරයෙන් වැසි වනයට: අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකාරය

දශකයකට අධික කාලයක් පුරාවට දලු ලා වැඩෙන “අප්‍රිකාවේ හරිත මහා ප්‍රාකරය” සිය මූලික අරමුණ කරගෙන ඇත්තේ දේශගුණික අර්බුදයට සහ කාන්තාරකරණයට එරෙහි ව සටන් කිරීම යි.

article

කාබනික ගොවිතැන දුෂ්කර යි: නමුත්, අත්‍යවශ්‍ය යි!

රසායනික පොහොර වෙනුවට කාබනික පොහොර යොදාගෙන ගොවිතැන සිදුකළ යුතු ය යන සංවාදය පවතින මොහොතක, එම හීනය සැබෑ කරගත හැක්කෙ කෙසේද යන්න මෙයින් අපි සාකච්ඡා කරමු.

article

බංග්ලාදේශයට පාර කැපූ භෝලා සුළි කුණාටුව

සුළි කුණාටුවක බලපෑම හේතුවෙන් ආණ්ඩු මාරුවක් පවා සිදුවුණු බව ඇසුවොත් ඔබ පුදුම වේවි! ලෝක ඉතිහාසයේ වැඩිම ජීවිත ප්‍රමාණයක් වැනසූ භෝලා සුළි කුණාටුව 1970 නොවැම්බරයේ දී නැගෙනහිර පාකිස්තානයට දැඩි හානි සිදු කළා.

article

කොවිඩ් -19 තර්ජනයට එරෙහිව මිශ්‍ර එන්නත්කරණය?

කොවිඩ්-19 එන්නත්කරණ වැඩසටහන් ක්‍රියාත්මක කරන විට රටක් මුහුණ දෙන අභියෝගවල පසුබිම සංක්ෂිප්ත ව ඔබ වෙත ගෙන ඒමටයි මේ සූදානම.

article

වත්කම් සැඟවූ අගමැති ගෙදර යැවූ අයිස්ලන්තයේ මිනිස්සු

මුළු ලෝකය ම පුදුමයට පත් කරමින් අයිස්ලන්තයේ සාමකාමීබව දෙදරා යනවා. දහස් සංඛ්‍යාත ජනයා රටේ අගනුවරට ඒකරාශී වී උද්ඝෝෂණය කිරීමට පටන් ගන්නවා. ඔවුන් සිටියේ බොහොම හිත් වේදනාවකින්.

article

ඉන්දියාව දණින් වට්ටන්න කොරෝනාවත් සමග ආ කළු දිලීර රෝගය

තම ප්‍රියයන්ගේ අවසන් චාරිත්‍ර පවා ඉටු කරන්නට නොහැකි තරමට තත්ත්වය දරුණු වී ඇති මොහොතක, ඉන්දියාවට තවත් ව්‍යවසනයක් පැමිණ ඇත. එය නම් “කළු දිලීර රෝගය” යි.

article

යෙන් අගය රුපියලට වඩා අඩුවෙන්නේ මෙහෙම යි

දියුණු රටක් ලෙස නම් දැරුවත්, මෑතක් වන තුරුම අපටත් වඩා අඩු අගයක විනිමය වටිනාකමක් ජපානයට ඇත්තේ ඇයි කියන ගැටලුව කවදාවත් ඔබට මතුවෙලා නැති ද?

video

පුලස්තිනි මහේන්ද්‍රන් නොහොත් සාරා ජස්මින්ගේ අභිරහස

2015 අගෝස්තුවේ දිනෙක තරුණයෙකුත්, වයස අවුරුදු 19ක පමණ තරුණියකුත් මාළිගාවත්තේ ශ්‍රී ලංකා තව්හීද් ජමාත් නම් සංවිධානයේ ප්‍රධාන කාර්යාලයට පිය නැගුවා. එම තරුණියට අවශ්‍ය වූයේ තමන් අදහන හින්දු ආගම වෙනුවට ඉස්ලාම් ආගම වැළඳගැනීමට යි.

article

End of Articles

No More Articles to Load