Welcome to Roar Media's archive of content published from 2014 to 2023. As of 2024, Roar Media has ceased editorial operations and will no longer publish new content on this website.
The company has transitioned to a content production studio, offering creative solutions for brands and agencies.
To learn more about this transition, read our latest announcement here. To visit the new Roar Media website, click here.

මාතර වතුර හම්බන්තොටට ගෙන යාමේ අලකලංචිය

යුනෙස්කෝ ලෝක උරුමයක් වන සිංහරාජය මැද්දෙ වැව් දෙකක් හදන බව කියූ ඇමැති කතාවකින් පසුගිය දිනවල ජනමාධ්‍ය වගේම සමාජ මාධ්‍යත් කැළඹී ගියා.

article

ලෝකයේ වැඩිපුරම හිනාවෙන ෆින්ලන්තයේ මිනිස්සු

හැම අවුරුද්දකම ජාත්‍යන්තර සතුටු දිනය වෙනුවෙන් ලෝකේ සතුටුම මිනිස්සු ඉන්න රට තෝරනවා. 2021 දී මේ දර්ශකයෙන් අංක එකට ආවේ ෆින්ලන්තය යි. ඒ රට තමයි පිට පිටම අවුරුදු හතරක් මේ තැන රැකගෙන ඉන්නේ.

article

මොනවා ද මේ පොල්තෙල්වල ඇති ඇෆ්ලටොක්සීන්?

මෙරටට ආනයනය කළ පොල්තෙල් තොගයක පිළිකාකාරක ඇෆ්ලටොක්සීන් ඇති බව මෑතකදී තහවුරු වුණා. ඉන් ඇතිවිය හැකි අවදානම සහ නිවසේදීම එම ධූලකය විනාශ කරගන්නා හැටි මේ වීඩියෝවෙන් ඔබට දැනගත හැකියි.

video

ප්‍රජාතන්ත්‍රවාදයේ බොඳවූ සිහිනය – මියන්මාරය

අද වන විට මියන්මාරයේ හමුදාව, අවුන් සාන් සූ කීගේ රජය එහි බලයෙන් පහකර, ඇයව නැවත නිවාස අඩස්සියට පත්කර ඇත. ඊට එරෙහිව එරට ජනයා වීදි බැස හමුදා පාලනයට එරෙහිව සටන් කරති. හමුදාව හා පොදු ජනයා අතර ඇතිවී තිබෙන ගැටුම් හේතුවෙන් තුන්සියයකට අධික පිරිසක් මියගොස් ඇති අතර, අත්අඩංගුවට පත් පිරිස දහසකට අධික ය.

article

සූවස් ඇළේ නැවක් හිරවෙයි!

පසුගිය අඟහරුවාදා සූවස් ඇළ හරහා ගමන් කරමින් තිබුණු වෙළෙඳ නෞකාවක් දැඩි සුළඟකට හසුවීම නිසා ඇළ ඉවුරු දෙක අතර සිරවුණා. එනිසා මේ වන විට වෙළඳ නැව් බොහෝ ගණනකට සූවස් ඇළ හරහා ගමන් කිරීමට නොහැකිව තිබෙනවා.

video

හදිසියේ ඇවිස්සුනු වරායේ ජැටි අවුල

ඉන්දියන් සාගරයේ නැගෙනහිර, බටහිර යා කෙරෙන මුහුදු මාර්ගයේ පිහිටා තිබෙන, උපායමාර්ගික වශයෙන් ඉතා වැදගත් නාවික කේන්ද්‍රයක් ලෙස කොළඹ වරායට ලොව හිමිවන්නේ සුවිශේෂි ස්ථානයක්.

article

රට හොල්ලන ගංජා ඉල්ලීම් ගැන කතාබහක්

පසුගිය දා එක් පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක් කිව්වේ කංසා වගාකර අපනයනය කිරීමෙන් මෙරට විදේශ ණය බරෙන් නිදහස්වීමට තරම් ආදායමක් ලබාගත හැකි බව යි.

article

දුප්පත් රටවල් අනතුරේ හෙළන, “එන්නත් ජාතිකවාදය”

ජාතිකවාදී රාජ්‍යයන්, ජාතිකවාදී නායකයන්, ජාතිකවාදී න්‍යායපත්‍ර, ජාතිකවාදී සංකල්ප වැනි ජාතිකවාදය හා සැබැඳි වචන අපට නිරන්තරයෙන් අසන්න ලැබුණත්, “එන්නත් ජාතිකවාදය” මඳක් නුහුරු විය හැකිය. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානී ටෙඩ්‍රෝස් ඇඩනම් ග්‍රේබ්‍රියෙසස්, කොවිඩ්-19ට එරෙහි එන්නතක් නිපදවීම පිළිබඳ ලෝකය අවධානය යොමු කළ මූලික අවස්ථාවල පටන් මේ ගැටළුව පිළිබඳව අනතුරු ඇඟවීම් කළේ ය. 

article

හඬින් සම්මත වූ පනතට එරෙහිව ඉන්දීය ගොවි හඬ

මේ දිනවල ඉන්දියාවේ දිල්ලි නුවර පවතින තද සීතල මෙන්ම, ලොව පුරා පවතින කොරෝනා අවදානම මධ්‍යයේ වුවත් ඉන්දීය ගොවියන් උද්ඝෝෂණය කරමින් සිටින බව ඔබ අසා ඇතිවාට සැකයක් නැත. ඔවුන් දින ගණනාවක් තිස්සේ, රජය ඉදිරිපත් කර ඇති කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණයන්ට එරෙහිව උද්ඝෝෂණය කරමින් සිටියි. ඔවුන් දිල්ලි නුවර ප්‍රධාන මහා මාර්ග කිහිපයක් අවහිර කරමින් ඉල්ලා සිටින්නේ, රජය විසින් ඉදිරිපත් කර ඇති කෘෂිකාර්මික ප්‍රතිසංස්කරණ අකුලා ගන්නා ලෙස යි. 

article

කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා යයි

පසුගිය වසර තුළ ලොව පුරා පැතිරී ගිය කොරෝනා වසංගතය තවමත් අවසන් වී නැහැ. මෙම සතියේ ආරම්භයත් සමගම ලෝකයේ සමස්ත කොරෝනා ආසාදිතයන් ප්‍රමාණය මිලියන 100 ඉක්මවා ගියා.

article

End of Articles

No More Articles to Load